මැති ඇමතිකම් ගත් ශ්‍රීලනිප මන්ත්‍රීලට කුමක් වෙයිද?
අමාත්‍යධූර සහ රාජ්‍ය අමාත්‍ය ධූර භාරගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තමන් ඇතුළු 06 දෙනා ඉදිරියේදීත් පක්ෂය තුළ පෙර පරිදි කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසයි.
අමාත්‍යධූර සහ රාජ්‍ය අමාත්‍ය ධූර භාරගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තමන් ඇතුළු 06 දෙනා ඉදිරියේදීත් පක්ෂය තුළ පෙර පරිදි කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසයි.
අද (12) සවස 5.30 ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සංවිධානය කර තිබූ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරු ඇමතිවරු,
මීළඟ ජනාධිපතිවරණයේදී ජනාධිපති වික්‍රමසිංහ, පුළුල් ම සන්ධානයකින් ඉදිරිපත් වනු ඇති බව
අසංවේදී අන්තනෝමතික වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ආණ්ඩුව පරාජය කිරීමට විපක්ෂයේ පළල්ම
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග එම තනතුරින් ඉල්ලා අස්වී තිබේ.
රෝයල් පාර්ක් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටි ජූඩ් ශ්රමන්ත ජයමහ නැමැත්තාට
ඉදිරියේදී පැවැත්වෙන ඕනෑම මැතිවරණයක් ජයගත හැක්කේ සිය පක්ෂය ප්රමුඛ සන්ධානයකට බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.
දස දහස් සංඛ්‍යාත අතුරුදහන් කරනු ලැබුවන් සොයාදීම සම්බන්ධයෙන් රජය සතු වගකීම ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය විසින් ආණ්ඩුවට අවධාරණය කර තිබේ.
මොන උප්පරවැට්ටි දැමුවද ජනාධිපතිවරණය කල් දැමීමට කිසිසේත් ඉඩ නොතබන බවත්, ඒ වෙනුවෙන් විපක්ෂය එකාමෙන් කටයුතු කරන බවත් නිදහස් ජනතා සභාවේ මහාචාර්ය ජී.එල්. පීරිස් මන්ත්‍රීවරයා අවධාරණය කර සිටියි.
තිස් පස් වසරකට පෙර ඉන්දීය සාම සාධක හමුදාව විසින් වෙඩි තබා මරා දැමූ නැගෙනහිර කතෝලික පියතුමකු අනුස්මරණය කර තිබේ.
බැඳුම්කර ගනුදෙනු, අධිවේගී මාර්ග ඉදිකිරීම්, මල්වානේ බංගලාවක් ඉදිකිරීම ඇතුළු මහා පරිමාණ දූෂණ චෝදනා ලැබූවන් වැරදිකරුවන් නම්