'කළු දිනය' කළ දෙමළ විරෝධතාකරුවන්ට එරෙහි නඩුව තවත් කල් යයි
දෙමළ ජනයා අයිතිවාසිකම් දිනා ගැනීම් වෙනුවන් සිදුකරන අරගල නීති විරෝධී අත්අඩංගුවට ගැනීම් හරහා යටපත් කළ නොහැකි බව දෙමළ ජාතික ජනතා පෙරමුණ පවසයි.
දෙමළ ජනයා අයිතිවාසිකම් දිනා ගැනීම් වෙනුවන් සිදුකරන අරගල නීති විරෝධී අත්අඩංගුවට ගැනීම් හරහා යටපත් කළ නොහැකි බව දෙමළ ජාතික ජනතා පෙරමුණ පවසයි.
පුරාවිද්‍යාව වාර්ගික පදනම් වලින් ගෙන දේශපාලනය කිරීමෙන් වලකින්නැයි බුද්ධිමත් ජනතාවගෙන් ඉල්ලා සිටින බව එක්සත් ජාතික පක්ෂයේ උප නායක හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පැවසීය.
ජාතික ඖෂධ නියාමන අධිකාරියට අනියුක්තව සේවය කරමින් ආයතන දෙකකින් වරප්‍රසාද ලැබුවේ යැයි කියන ඖෂධවේදීන් 18 ක් නැවත සෞඛ්‍ය අමාත්‍යංශයට මුදාහැරීමට එම අධිකාරිය පියවර ගෙන තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ රට ගොඩනඟන වැඩපිළිවෙළ සාර්ථකව ඉදිරියට ගෙනයාම සඳහා ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂය ලෙස පොදුජන පෙරමුණ විසින් මෙතෙක් ලබාදුන් සහය අඛණ්ඩව ඉදිරියටද ලබාදෙන බව එම
විද්‍යුත්මාධ්‍ය නියාමන කොමිසම පිහිටුවීම සඳහා සකස් කරන ලද පනත් කෙටුම්පතක ස්වරූපයෙන් ඉදිරිපත්ව ඇති ලේඛණය පිළිබඳව සමාජය තුළ මේ දිනවල සිදුවෙමින් පවත්නා සංවාදය පිළිබඳව ඉතාමත් උනන්දුවෙන්
සමගි ජන බලවේගයෙන් මන්ත්‍රීවරු 30ක් 40ක් ආණ්ඩුවට එනබවට වසරක් තිස්සේ පාරම්බෑවද මේ දක්වා කිසිඳු මන්ත්‍රීවරයකු අලුතින් එක්කර ගැනීමට අසමත් පිරිස්, ඒ සම්බන්ධව තම පක්ෂයට චෝදනා කිරීම
මැති ඇමති ධුර ඉල්ලා බලකරමින් නාමල් රාජපක්ෂ ඇතුළු රාජපක්ෂවාදීන් ආණ්ඩුවෙන් ඉවත්වුවද ආණ්ඩුව කඩා නොවැටෙන බවත්, එහෙයින් ආණ්ඩුව විසුරුවා හැරීමේ අවශ්‍යතාවයක් මතුනොවන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා පවසයි.
'සමාජීය ප්රගතියකින් තොරව, ආර්ථික ප්‍රගතියක් ලබා ගත නොහැකියි,' අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසයි.
තිස් හත් වසරකට පෙර යුද අනාථයන්ට වියළි සළාක රැගෙන යමින් සිටිය දී රජයේ හමුදා මගින් මරා දැමුණු විසි එක් දෙනකුගේ සමරුවක් වෙරුගල් හිදී පවත්වා තිබේ.
භෞතික සම්පත් සමග ම මානව සම්පත ද සම්පූර්ණ කරමින් පාසල් පද්ධතිය සංවර්ධනය කළ යුතු බවත් ඒ අනුව විද්‍යාපීඨ ගුරුවරුන්
ආණ්ඩුව පවත්වාගෙනයාමට බාධාකාරී අභ්‍යන්තර තත්ත්වයක් මතුවුවහොත් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම කෙරෙහි ජනාධිපතිවරයාගේ අවධානය යොමුව ඇතැයි ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචිමාර්ග වලින් වාර්තාවේ.