ඒකාධිපති න්‍යාය පත්‍රය භයානකයි; අනාගතයටත් අහිතකරයි - 'සැමට යුක්තිය'
ශ්‍රී ලංකාවේ නීතියේ ආධිපත්‍යය, මූලික අයිතිවාසිකම් සහ ප්රජාතන්ත්රවාදය තවදුරටත් හෑල්ලුවට ලක් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඔහුගේ රජය අනුගමනය කරන ප්රජාතන්ත්ර විරෝධී ක්‍රියාමාර්ග ගැන තමන් තැති ගැනී සිටින බව ‘සැමට යුක්තිය’ නම් එකතුව කියා සිටී.