ජාතික ජන බලවේගය හා අන්තරේ මේ සතියේ කොළඹට
රජයට විරෝධය පෑම සඳහා ජාතික ජන බලවේගය සහ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය මේ සතියේ කොළඹට පැමිණීමට නියමිත ය.
රජයට විරෝධය පෑම සඳහා ජාතික ජන බලවේගය සහ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය මේ සතියේ කොළඹට පැමිණීමට නියමිත ය.
ලෝක පරිසර දිනයේ 50 වැනි සැමරුම අදට (ජුනි 05 වැනි දිනට) යෙදී තිබේ.
මේවනවිට වී වගාවට බලපෑම් එල්ල කරමින් ඇති “ගොඩවෙල්ලා” දළඹු හානිය තවදුරටත් ව්‍යාප්ත වුවහොත් මෙවර යල කන්නයේ අස්වැන්න සියයට 15 ත් 20 ත් අතර ප්‍රමාණයකින් පහළ යා හැකි බව
විකාශන නියාමන කොමිෂන් පනත් කෙටුම්පත නමින් කෙටුම්පතක් සකස් කර නැති බව
නැගී එන බොලිවුඩ් නිළි ක්‍රිසෑන් පෙරෙයිරාට අත්විඳින්නට සිදු වූ දෙය, ත්‍රාසජනක බොලිවුඩ් චිත්‍රපටයක කතා වස්තුවට සමාන ය.
භාෂණයේ නිදහස සීමා කිරීමට කටයුතු කරනවා නම්, එය බුදු දහමට පටහැනි බව
ජාතිවාදී හා ආගම්වාදී ප්‍රකාශ හේතුවෙන් රට නැවතත් අනතුරකට යොමුවිය හැකි බවත් එවැනි තත්වයක් වැලක්වීම සමස්ත ජාතියේම වගකීමක් බවත් 'සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය' අවධාරණය කර සිටියි.
විභාග ක්රමයේ වෙනසක් සඳහා ප්‍රායෝගික විකල්ප සම්බන්ධයෙන් වූ කතිකාවක් ජූනි 04 ඉරිදා, අද සවස 5:00 – 7:00 සුම් යෙදුම ඔස්සේ සිදු කෙරේ.
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ (UNGA) 78 වැනි සැසිවාරයේ උප සභාපතිවරයෙකු ලෙස ශ්‍රී ලංකාව ඒකමතිකව තේරී පත් විය.
දෙමළ ජාතික ජනතා පෙරමුණේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් සහ පොලිස් නිලධාරීන් අතර යාපනයේදී ඇතිවූ සිදුවීම සම්බන්ධයෙන් විෂය භාර අමාත්‍ය ටිරාන් අලස් වාර්තාවක් කැඳවා තිබේ.
විපක්ෂය නියෝජනය කරන පක්ෂ කිහිපයක් සහ පිරිසක් එක්ව නව දේශපාලන බලවේගයක් සැකසීමට තීරණය කර තිබේ.