'දෙරණ එසැණ කියන්නෙ බොරු. නඩුව දැම්මේ මගේ පෙම්වතා' - තිළිණි ප්‍රියමාලි
''අද දෙරණ, එසැණ වගේ මාධ්‍යවලින් කිසිම සොයා බැලීමක් නොකර මං ගැන ප්රවෘත්ති විකෘති කරමින් පළ කරනවා.
''අද දෙරණ, එසැණ වගේ මාධ්‍යවලින් කිසිම සොයා බැලීමක් නොකර මං ගැන ප්රවෘත්ති විකෘති කරමින් පළ කරනවා.
75 වසරක රාජ්‍යතාන්ත්‍රික මෙහෙවර සැමරීම නිමිත්තෙන් විදේශ කටයුතු අමාත්‍යංශය 2023 ජූනි 2 වැනි සිකුරාදා දින, Symphony Orchestra of Sri Lanka (SOSL) සමඟ එක්ව ශාස්ත්‍රීය සංගීත සන්ධ්‍යාවක් ලයනල් වෙන්ඩ්ට් හිදී පැවැත්වී ය.
කොම්පඤ්ඤ වීදිය, නවම් මාවතේ පිහිටි 'ග්‍රීන් ලංකා' ගොඩනැගිල්ලකට බලහත්කාරයෙන් ඇතුළු වූ පුද්ගයින් 23 දෙනෙකු ඊයේ (04) උදැසන අත්අඩංගුවට ගෙන ඇත.
A ලෝන් country නමින් නවතම මපට් වැඩසටහනක් විකාශය කිරීමට 'සුප්‍රීම් ටීවී' ආයතනය සියලු කටයුතු සුදානම් කර තිබේ.
රජයට විරෝධය පෑම සඳහා ජාතික ජන බලවේගය සහ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය මේ සතියේ කොළඹට පැමිණීමට නියමිත ය.
ලෝක පරිසර දිනයේ 50 වැනි සැමරුම අදට (ජුනි 05 වැනි දිනට) යෙදී තිබේ.
මේවනවිට වී වගාවට බලපෑම් එල්ල කරමින් ඇති “ගොඩවෙල්ලා” දළඹු හානිය තවදුරටත් ව්‍යාප්ත වුවහොත් මෙවර යල කන්නයේ අස්වැන්න සියයට 15 ත් 20 ත් අතර ප්‍රමාණයකින් පහළ යා හැකි බව
විකාශන නියාමන කොමිෂන් පනත් කෙටුම්පත නමින් කෙටුම්පතක් සකස් කර නැති බව
නැගී එන බොලිවුඩ් නිළි ක්‍රිසෑන් පෙරෙයිරාට අත්විඳින්නට සිදු වූ දෙය, ත්‍රාසජනක බොලිවුඩ් චිත්‍රපටයක කතා වස්තුවට සමාන ය.
භාෂණයේ නිදහස සීමා කිරීමට කටයුතු කරනවා නම්, එය බුදු දහමට පටහැනි බව
ජාතිවාදී හා ආගම්වාදී ප්‍රකාශ හේතුවෙන් රට නැවතත් අනතුරකට යොමුවිය හැකි බවත් එවැනි තත්වයක් වැලක්වීම සමස්ත ජාතියේම වගකීමක් බවත් 'සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය' අවධාරණය කර සිටියි.