ආගම් ප්රශ්නය ජාතික ආරක්ෂාවට තර්ජනයක් - පොලිසිය
ආගම්වලට අගෞරව පරිදි යම් යම් අය ප්‍රකාශ නිකුත් කිරීමෙන් ආගම් අතර අනපේක්ෂිත ගැටළු ඇති විය හැකි බැවින්, එය ජාතික ආරක්ෂාවට තර්ජනයක් එල්ල විය හැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක
ආගම්වලට අගෞරව පරිදි යම් යම් අය ප්‍රකාශ නිකුත් කිරීමෙන් ආගම් අතර අනපේක්ෂිත ගැටළු ඇති විය හැකි බැවින්, එය ජාතික ආරක්ෂාවට තර්ජනයක් එල්ල විය හැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක
උතුරු නැගෙනහිර පළාත් සිංහල බෞද්ධකරණයට නතු කරගැනීමේ මන්නාරම් ප්රයත්නය ගැන මාධ්‍ය හෙළිදරව්වත් සමග එය හකුලා ගැනීමට හමුදාව තීරණය කර තිබේ.
ශ්‍රී ලංකා ජිම්නාස්ටික් සංගමයේ නව සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ප්‍රේමනාත් සී දොලවත්ත වැඩි ජන්ද 5 කින් තේරී පත්වෙයි.
නතාෂා එදිරිසූරිය නුවර මහමායා බාලිකා විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ උඩරට බොදු
හිටපු යුද හමුදාපති සහ වර්තමාන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජනරාල් ශවේන්ද්‍ර සිල්වා
ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ප්‍රධාන අමුත්තා වශයෙන් සහභාගී වූ උත්සවයක්
ඉදිරි වසර පහ ඇතුළත රටේ ආර්ථිකය පූර්ණ ලෙස ස්ථාවර කරන බව ජනාධිපති වික්‍රමසිංහ, ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කරමින් අද (1) පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක ගේ වැඩිමහල් දියණිය අද (01) විවාපත් විය.
ඉදිරි මාස කිහිපය තුලදී යළි දැවැන්ත ආර්ථික අර්බුදයකට මුහුණදීමට සිදුවන බව පවසන සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර්,
"සාධාරණ සැකයක්" මත පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට පොලිසිය වෙත බලය පැවරී තිබුණ ද
මත් කුඩු සමග අත්අඩංගුවට ගත් මහා අනුහස් සම්පන්න යැයි බැතිමතුන්ගේ ගෞරවාදරයට පාත්රවූ බොරලස්ගමු සුප්‍රකට පිල්ලෑව දේවාලයේ ප්‍රධාන කපුවෙක් අද (01) නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බව බොරලැස්ගමුව පොලිසිය පවසයි.