'රත්රන් මන්ත්රීට' එරෙහිව නීතිය අකුරටම ක්රියාත්මක කරන්න - කරු ජයසුරිය
රුපියල් කෝටි අටකට වැඩි වටිනා රත්රන් තොගයක් ඩුබායි සිට නීති විරෝධීව රැගෙන එන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රුපියල් ලක්ෂ 75 ක දඩයක් මත මුදා හැරුණු අලි සබ්රි රහීම්