'කුඩු සලිඳුගේ ජීවිත තර්ජන කතාව හුදු උපකල්පනයක්'- නීතිපති අධිකරණයට දන්වයි
මැඩගස්කරයේදී අත්අඩංගුවට ගෙන මෙරටට ගෙන්වා ගත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ‘කුඩු සලිඳු’ හෙවත් සලිඳු මල්ෂික ගුණරත්නගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ගොනු කර ඇති රිට් පෙත්සම පළමු අවස්ථාවේදී ම ප්‍රතික්ෂේප කරන ලෙස නීතිපතිවරයා ඊයේ (මාර්තු 15) අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.