සෞඛ්‍ය සේවාව හදිසි අපදාමය තත්වයක !
'' ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාව පවතින්නේ හදිසි අපදාමය තත්වයක. ඒ බව ඖෂධ නියාමන අධිකාරිය හඳුනාගෙන ඇතිබවක් පෙනෙන්නට නැහැ'' යයි සෞඛ්‍ය ක්ෂේත්රයේ විද්වතුන් පවසති.
'' ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාව පවතින්නේ හදිසි අපදාමය තත්වයක. ඒ බව ඖෂධ නියාමන අධිකාරිය හඳුනාගෙන ඇතිබවක් පෙනෙන්නට නැහැ'' යයි සෞඛ්‍ය ක්ෂේත්රයේ විද්වතුන් පවසති.
මැතිවරණ වියදම් පියවා ගැනීම සඳහා තවත් රුපියල් කෝටි 30 ක මුදලක් ඉල්ලා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් ජී පුංචිහේවා මහ භාණ්ඩාගාරයේ ලේකම්වරයාට ලිපියක් යවා ඇත.
මාර්තු 09 වෙනිදා පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයේ ඡන්ද පත්‍රිකා මුද්‍රණය
ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ යාපනය සංචාරයට විරෝධය පළ කරමින් පැවති සාමකාමී විරෝධතාව
විදේශ රැකියා ක්ෂේත්රය කඩිනමින් ඩිජිටල් කරන බවට කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර සහතික වේ.
පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය ආණ්ඩුව මේ වනවිට 21 ක් වතාවක් කල් දැමීම සඳහා
රජයේ හමුදා විසින් ඝාතනය කළ බවට ඇසින් දුටු සාක්ෂි ඉදිරිපත්ව තිබියදීත් සැකකරුවන් නිදොස් වීම නිසා මේතාක් යුක්තිය ඉටු නොවු නැගෙනහිර පළාතේ සමූල ඝාතනයක විසිහත් වැනි සැමරුම ත්‍රිකුණාමලයේදී පවත්වා තිබේ.
යුද්ධයේ සත්‍යය අනාවරණය කිරීම සදහා යුද බිමේ සිට වාර්තාකරණයේ යෙදී සිටියදී බර අවි ප්‍රහාරයෙන් මියගිය දෙමළ මාධ්‍යවේදියකුගේ 14 වැනි ගුණ සමරුව වන්නියේ දී පවත්වා තිබේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාවට හිමිවීමට ඇති ණය මුදල වෙනුවෙන් මූල්‍ය ඇපකර ලබාදීමට ණය දෙන රටවල ප්රමුඛ කණ්ඩායමක් වන පැරිස් සමාජය පියවර ගෙන ඇත.
ඡන්දයට පෙර ලබන මස 8, 9 වනවිට විදුලිය කප්පාදුව, ඉන්ධන පෝලිම් වැඩි කර රටේ ආර්ථික අර්බුදයක් ඇති කිරීමට සමහර කණ්ඩායම් කුමන්ත්‍රණ කරමින් සිටින බවට තොරතුරු ලැබී ඇතැයිද විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පැවසීය.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ගැනෙන චෝදනා සනාථ කිරීමට සාක්ෂි නොමැති බවට නීතිපතිවරයා කළ දැනුම්දීම අනුව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන සිටි ශ්‍රී ලංකා ජමාතේ ඉස්ලාම් සංවිධානයේ සභාපති මුෂ්ටාෂ් හජීල් හක්බාර් එම චෝදනාවලින් නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් නියෝග කළේය.