රනිල් වික්‍රමසිංහ යනු උගතෙකියි කියති. වැඩකාරයෙකියි කියති. මීට කලින් ජනාධිපති පදවියේ සිටි මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන සමග සසඳන විට, ඔහු උගතෙකු බව ඇත්තයි.
රනිල් ජර්මන් ජනමාධ්‍යවේදියකුට ඉතා තදින් කතා කරලා. පාස්කු ප්‍රහාරය ගැන ජාත්‍යන්තර පරීක්ෂණ නැති බව ලෝකයට ම ඇහෙන්න කියලා. ලංකාව පිළිබඳ මානව හිමිකම් කොමසාරිස් වාර්තාව ප්රතික්ෂෙප කරන බව කියලා.
KDR ඩිල්ෂාන් වයස 31ක් වූ තරුණයෙක් මෙන්ම මේ වනවිට විවාහකයෙක් දෙදරු පියෙක්.
රැකියා සහ අධ්‍යාපන අවස්ථාවන් සොයා තරුණ ප්‍රජාව විදේශ ගතවීමේ වැඩි ප්‍රවණතාවයක් මෑත කාලයේ දකින්නට ඇත.
'දිවයින' හා ' දිවයින ඉරිදා සංග්‍රහය' සමාරම්භක කර්තෘ එඩ්මන්ඩ් රණසිංහ මහත්තයා ගැන කියන්න මට කතාවක් තිබේ.
රටේ තිබෙන දේශපාලන පක්ෂ පවතින පසුගාමි සමාජ ආකල්ප හා මතවාද වෙනස් කිරීම සඳහා ක්‍රියා නොකොට
සබරගමුව පළාත භාරව සිටි ජ්‍යොෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ වසර 05කට බන්ධනාගාර ගත වෙනවා.
කියුබානු ඉතිහාසය හැදෑරීමේදී එදා සිට අද දක්වා එහි ඓතිහාසික චලනය සැලකීමේදී
ජාත්‍යන්තර අරමුදලෙන් අපේක්ෂිත ඩොලර් මිලියන 300ක දෙවන වාරිකය නිකුත් කිරීමට කල් යන බව කියයි.