කපිල කුමාර කාලිංගගේ හීසරය : කුණු ගඳ නෑරේ ආතල් බේරේ
පසුගිය සතියේද නොයෙකුත් පුවත් අසන්නට දකින්නට ලැබුණත්, ඒ අතරින් මගේ වඩාත් සිත් ගත්තේ ඉදිරියේදී කොළඹ බේරේ වැව සුද්ද කිරීමට යාමේ කතාවය.
පසුගිය සතියේද නොයෙකුත් පුවත් අසන්නට දකින්නට ලැබුණත්, ඒ අතරින් මගේ වඩාත් සිත් ගත්තේ ඉදිරියේදී කොළඹ බේරේ වැව සුද්ද කිරීමට යාමේ කතාවය.
ඉතිහාසයේ අරුම තැන් අරුමය. ඒ අරුම තැන් ගැන එබී බලන්න දැන් කාලය විවර කර දැමිය යුතුය. එවන් අරුමයන් විටෙක එල්බ ගත් සිතට වදයක් විය හැකිය.
සංවර්ධනය වෙමින් පවතින රටවල එකතුවක් වන G77 කණ්ඩායමේ සමුළුව අද සහ හෙට (සැප්තැම්බර් 15 සිට 16 දින) කියුබාවේ හවානාහි පැවැත්වෙන අතර ශ්‍රී ලංකාව නියෝජනය කරමින්
ඉරානයේ බොහෝ කතුන් ඔවුන්ගේ හිස් ආවරණ සදහටම ගලවා දමා ඇත
මාසයකට වතාවක් හෝ දෙවතාවක් මමත් මගේ සරසවි බැචයන් දෙදෙනෙකුත් ඉරිදා උදෑසන ම ගල්කිස්සේ වෙරළේ ඇවිදීමට පුරුද්දක් කරගෙන සිටියෙමු. ව්යයාමයටත් වඩා මෙහි අරමුණ ව තිබුණේ මිතුරු ඇසුර
සිංහල සාහිත්‍ය කෘතියක් වෙනුවෙන් විශිෂ්ටත ම උත්තමාචාරය පිදෙන, ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය විසින් සංවිධානය කරනු ලබන ‘‘ස්වර්ණ පුස්තක සම්මාන උළෙල’’ පසුගිය 08 (2023/09/08) වන දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ දී පැවැත්විණ.
මිනීමරුවා ජීවතුන් අතර සිටීම, මිනීමැරුමක සුලමුල සොයාගැනීමට ඇති ප්‍රධාන මාර්ගයයි. මිනිමරුවාත් මියගොසින් නම්, ඒ අපරාධය ලිහාගැනීම තරමක් දුෂ්කර වන්නේය.
රටක යල් පැන ගිය ක්‍රමයක් ඇතිවිට ඒ ක්රමයේ ගැඹුරු වෙනසක් සඳහා හැම විටම බලපාන්නේ අභ්‍යන්තර සාධක පමණක් නොවේ; බාහිර සාධක ද බලපායි.
අප ජීවත් වන වත්මන් සමාජ-දේශපාලන තත්ත්වය කෙබඳු එකක්ද? සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ සිසු සිසුවියන්ගේ නිර්මාණයක් වන 'ඇස්-ඉස්-මස්' නමැති නාට්‍යය මේ ගැටළුවට ප්‍රවේශ වන්නට කදිම දොරටුවක් විවර කර දෙයි.
ජනවාර්ගික ගැටුමට ලබාදෙන බව කියන විසඳුම සම්බන්ධයෙන් මීට වසරකට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජනිත කළ බලාපොරොත්තු මේ වන විට පහව යන බවක් පෙනෙන්නට තිබීම බලාපොරොත්තු සුන්කරවන්නකි.