ණය ප්‍රතිව්‍යුහගතකරණය, ආර්ථික කප්පාදුව හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල: පරිපූර්ණ විසදුමක්ද? නැත්නම් තත්ත්වය උග්‍ර කරන්නක්ද? - (ලයනල් බෝපගේ)
අවසානය - සයවන කොටස, පස්වන කොටස හා සබැඳේ
අවසානය - සයවන කොටස, පස්වන කොටස හා සබැඳේ
2022 වර්ෂයේදී, රුසියාවේ නුපුහුණු ශ්‍රමිකයින් 51% යි. රුමේනියාවේ නුපුහුණු ශ්‍රමිකයින් 58%යි.
දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය හරහා සේවක අර්ථ සාධක අරමුදලේ ආයෝජන සඳහා ගෙවන පොලි ප්‍රතිශත පහළ හෙලීමට එරෙහිව අද (අගෝස්තු 28 වැනිදා) දහවල් කොළඹදී විරෝධතාවක් පැවැත්වීමට වෘත්තීය
ලංකාවේ සිවිල් ලැයිස්තුවට අනුව, 1936 ජනවාරි මස 24 වෙනි දින උපන් කොණ්ඩකුමාර හපුදොරු ගමගේ ජෝතියරත්න විජයදාස හෙවත් (කන්දකුමාර හපුදොරු ගමගේ ජෝතියරත්න විජයදාස) කේ.එච්.ජේ. විජයදාස 2023 අගෝස්තු මාසයේ විසි 22 වෙනි දින සිය අසූ හත් වසරක ජිවිත ගමන අවසන් කළ වග රට දැන ගන්නා විට, අවමංග්‍ය කටයුතු ද අවසන් වී තිබිණ.
අපේ රටේ කාලයෙන් කාලයට විරුවෝ බිහිවෙති.
ශ්‍රව්‍ය දෘශ්‍ය කලා නිර්මාණයක් තුළ මතු නොව ඕනෑම කලා නිර්මාණයක් තුළ පැවතිය යුතු සුවිශේෂි ලක්ෂණයක් ලෙස මා විශ්වාස කරන්නේ පවත්නා නිරර්ථක ආකල්ප සහ සංකල්ප විවේචනයට බඳුන් කළ යුතුය යන්න ය;
සියොතුන් කොතෙක් අහසේ පියාසර කළත් මග සලකුණු පිහිටන්නේ නැත. එලෙසින්ම, ජනවහරේ එන අන්දමට මුහුදේ නැව් ගියාට පාර හිටින්නේ ද නැත.
සාමාන්‍යයෙන් දේශපාලකයන් සමාජය ඉදිරියේ යමක් පවසන්නේ, තමන් කියන දේ හරහා තමන්ට අත්වෙන
පාසල් අධ්‍යාපනයට විෂයක් ලෙස ලිංගික විද්‍යා අධ්‍යාපනය ඇතුළු කිරීමේ තීන්දුව සමගින්
ශ්‍රී ලංකාවේ රූපවාහිනී විකාශනය ඩිජිටල්කරණය කිරීම (Digitalization of Terrestrial Television Broadcasting -DTTB) වසර කිහිපයක් තිස්සේ සාකච්ඡාවට ලක්වෙමින් තිබෙන කරුණකි.
සෞදි අරාබියේ ගෘහ සේවිකාවක් ලෙස රැකියා කරන මහනුවර පදිංචි පෙරෝසා 50 හැවිරිදි තිදරු මවකි.