ජනාධිපති වික්රමසිංහගෙන් විශේෂ ප්රකාශයක්! (චින්තන ධර්මදාස)
නතාෂා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් රනිල් වික්රමසිංහට කතා කර යමක් කිරීමට මට පුළුවන් යැයි ෆේස්බුක් බහුතරයක් විසින් කියන හින්ද මං රනිල් විසින් මේ අවස්ථාවේ කළ යුතු යැයි මා විශ්වාස කරන ප්රකාශයක් ලියලා යැව්වා. එයා ඒක කියයිද දන්නෙ නෑ හැබැයි.