ඇමතිකම නැතිවුණු රොෂාන්ට මන්ත්රීකමත් නැති වෙයි ද ?
පසුගිය දා අමාත්‍ය ධූරයෙන් ඉවත් කෙරුණු පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ ද්විත්ව පුරවැසිභාවය හිමි අයෙකු දැයි සොයා බැලිය යුතු බවට
පසුගිය දා අමාත්‍ය ධූරයෙන් ඉවත් කෙරුණු පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ ද්විත්ව පුරවැසිභාවය හිමි අයෙකු දැයි සොයා බැලිය යුතු බවට
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ විදුලි සෝපනය හදිසියේ අක්‍රීය වීම නිසා මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති,
මේ දවස්වල රටේම පුවත් මවන හැඩ වැඩ ඇති තරුණ කටකාර ඇමැති කෙනෙකුට
මෙවර අයවැයට සහාය ලබා දුනහොත් සිය පාක්ෂිකයින්ගෙන් මෙන්ම සමස්ත ජනතාවගෙන්ම පක්ෂය ප්‍රතික්ෂේප වියහැකි බව පොදුජන පෙරමුණේ
අයවැය කථාව ඉදිරිපත් කිරීමෙන් පසු සාම්ප්‍රදායිකව පාර්ලිමේන්තුවේ පැවැත්වෙන සංග්‍රහය සමගි ජන බලවේගය
ආරක්ෂක අමාත්‍යාංශයේ පැවති ආරක්ෂක මණ්ඩලය රැස්වීමෙන් පස්සේ , ජනාධිපතිවරයා අද කෙලින්ම ගිහින් තියන්නේ පාර්ලිමේන්තුවට.
ඇමති ප්‍රසන්න රණතුංග සහ නාමල් රාජපක්ෂ ප්රමුඛ පොහොට්ටු කණ්ඩායමක් අතර පැවැති සීතල යුද්ධය අවසන් වී තිබෙනවා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් හදිසියේම දුරකථන ඇමතුමක් ලබාදී තිබෙනවා.
ආණ්ඩුව ඉදිරියට කරගෙන යෑමට සහය නොදෙන්නේ නම් වහාම ක්‍රියාත්මක වන පරිදි පාර්ලිමේන්තුව විසුරුවා මහ මැතිවරණයකට යාමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ
සජබ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා