'ප්‍රේක්ෂා නාට්‍ය උළෙල 2021' : දෙසැම්බර් 11වන දින සිට
ටවර් හෝ රඟහල පදනම විසින් සංවිධානය කරනු ලබන 2021 ප්‍රේක්ෂා නාට්‍ය උළෙල එළඹෙන දෙසැම්බර් 11 වන දින සිට 21වන දින දක්වා සවස 03. 30 සහ
ටවර් හෝ රඟහල පදනම විසින් සංවිධානය කරනු ලබන 2021 ප්‍රේක්ෂා නාට්‍ය උළෙල එළඹෙන දෙසැම්බර් 11 වන දින සිට 21වන දින දක්වා සවස 03. 30 සහ
ශ්‍රී ලාංකික සම්භවයක් ඇති ජනප්‍රිය බොලිවුඩ් රංගන ශිල්පිනි ජැකලින් ෆර්නැන්ඩස් ඉන්දියාවෙන් පිටව යෑම වැළැක්වීමට එරට ආගමන විගමන නිලධාරීන්
යුග දිවියක් ගෙවන කාන්තාවක් සහ පිරිමියකු යනු ම එක් ආකාරයකට තම තමන්ගේ පුද්ගලික නිදහස ස්වයං වාරණයකට ලක් කර ගත්තෝ වෙති. නමුදු මේ අතුරෙන් ද කාන්තාව යනු වඩ වඩාත් තම නිදහස අහිමි කරගත්
සංසාරේ දඩයක්කාරයා, 28 , කර්ම, සංඛාරා වැනි සම්මානිත චිත්‍රපට අධ්‍යෂණය කළ ප්‍රසන්න ජයකොඩි වසර 20කට පමණ පසු නිර්මාණය කළ ටෙලි නාට්‍යයක
සිනමාවේ කාන්තා නියෝජනය වැඩි කිරීම, සැමරීම සහ සවිබල ගැන්වීම අරමුණු කරගනිමින් තුන්වැනි වරටත් සංවිධාන කෙරෙන “කොළඹ ජාත්‍යන්තර
රුසියානු මන්දිරය හා රුසියානු සාහිත්‍ය කවය විසින් සංවිධාන කරනු ලබන රුසියානු සාහිත්‍ය කතිකාවේ සිව්වැනි වැඩසටහන අද (28) දිනයේ දී පැවැත්වීමට
ප්‍රේමයයි වෛරයයි අතරේ
වෙනස කෙස් ගසකට සම යි
බිඳුණු දා පූජාව ප්‍රේමයෙ
ඔහුගෙ ආගම වෛරය යි
උතුර දකුණ යා කරමින්, මෙරට සිනමාවේ ඉදිරි ගමන් මං තහවුරු කරමින්, වාර්ෂිකව සංවිධාන කෙරෙන යාපනය අන්තර්ජාතික සිනමා උලෙළ හත්වැනි
365 දවසේ ම කවි ලියන කුමාරගේ කවියක් ඉන්දිකා ගීතයක් කරලා.