චන්ද්‍රරත්න බණ්ඩාරගේ 'ප්‍රේමානිශංස' : ස්වර්ණපුස්තක සම්මානයෙන් පිදුම් ලබයි
චන්ද්‍රරත්න බණ්ඩාර විසින් රචිත 'ප්‍රේමානිශංස' කෘතිය, වසරේ හොඳම නවකතාවට හිමි ස්වර්ණපුස්තක සම්මානයෙන් පිදුම් ලැබුවේ ය.
චන්ද්‍රරත්න බණ්ඩාර විසින් රචිත 'ප්‍රේමානිශංස' කෘතිය, වසරේ හොඳම නවකතාවට හිමි ස්වර්ණපුස්තක සම්මානයෙන් පිදුම් ලැබුවේ ය.
‘‘කාව්‍ය පෝෂණය වී ඇත්තේ ද ශබ්ද චිත්‍ර මගිනි. චිත්‍රය වනාහී රේඛා සංකේත කොට ගත් කලා මාධ්‍යයකි. සිත්තරා චිත්‍රය තුළ රේඛා මගින් ධ්වනිත කරවන
''කෙටි නාට්‍යය කියන්නෙ පුදුමාකාර ප්‍රබල නාට්‍ය ශානරයක්. ඒ ශානරය රස විඳින්න කැමති අය සචිත්ර රාහුබද්ධ ගැන අවධානෙන් ඉන්න එක හොඳයි.''
විශාරද අභිෂේකා විමලවීර වර්තමාන ගායන ක්ෂෙත්රයේ වෙනස්ම රිද්ම මවන්නියක්.
ශ්‍රී ලාංකීය නවකතාකරුවෙකු වන ශෙහාන් කරුණාතිලක විසින් ලියූ "The seven Moons of Maali Almeida" කෘතිය 2022 බුකර් සම්මානයට කෙටි ලැයිස්තුගත
‘‘කලාව සුවදායක ආස්වාදයක් ගෙන දෙන බව සත්‍යයකි. කලා නිර්මාන යථාර්ථය අතික්රමනය කිරීමේ භාවිතයක් වන හෙයින් එහි ප්‍රතිඵලයක් ලෙස
අසංක සායක්කාර ගේ 'අයියා මළෝ' නාට්‍යයයේ මංගල දර්ශනය අද (සැප්තැම්බර් 03) එල්ෆින්ස්ටන් රඟහලේදී වේදිකාගතවේ.
ඉන්දීය සිනමාවේ උත්කර්ෂවත් සම්මාන රාත්‍රියක් ලෙස සැලකෙන ෆිල්ම්ෆෙයා සිනමා සම්මාන උලෙළ පසුගියදා මුම්බායි හි දී පැවැත්වුයේ 67 වැනි වරට.
අසංක සායක්කාර ගේ නවතම වේදිකා නාට්‍ය නිර්මාණය ''අයියා මළෝ'' සැප්තැම්බර් 03 වැනිදා මරදානේ එල්ෆින්ස්ටන් රඟහලේදී වේදිකා ගත කිරීමට නියමිත
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගම් සාහිත්‍ය අනුකමිටුව විසින් 27 වැනි වරටත් සංවිධාන කරනු ලබන මාගේ දේශය අවදි කරනු මැන ශිෂ්‍ය
1978 අංක 1 දරණ පනත මගින් ස්ථාපිත කළ ටවර් හෝල් රඟහල පදනම එහි අරමුණු හා කාර්ය භාර්ය ක්‍රියාත්මක කිරීමේ එක් පියවරකට අදාළව 2007