දුප්පත්කම නිසා මහපාරේ පුහුණු වී මහපාරේම මිය ගිය මැරතන් ලෝක වාර්තාලාභී කෙන්යානුවා
මැරතන් ලෝක වාර්තාව උසුලන කෙල්වින් කිප්ටම් (Kelvin Kiptum) ඔහුගේ පුහුණුකරු ද සමග මිය යාමේ ශෝචනීය පුවතෙන් මුළු මහත් මලල ක්‍රීඩා ලෝකය ම දැඩි කම්පාවට පත්ව සිටිනවා.
මැරතන් ලෝක වාර්තාව උසුලන කෙල්වින් කිප්ටම් (Kelvin Kiptum) ඔහුගේ පුහුණුකරු ද සමග මිය යාමේ ශෝචනීය පුවතෙන් මුළු මහත් මලල ක්‍රීඩා ලෝකය ම දැඩි කම්පාවට පත්ව සිටිනවා.
ඇෆ්ගනිස්ථානය සමග පැවති දෙවන එක්දින තරගය ලකුණු 155 කින් ජය ගනිමින් එක්දින තරගාවලිය ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ ( පෙබරවාරි 11 වැනිදා) සමත් විය.
පැරිස් ඔලිම්පික් උළෙලේ පදක්කම් සදන්නේ ප්‍රංශයේ ප්‍රතිමාමය සලකුණක් වන අයිෆල් කුළුණේ කැබලිවලින්.
පාකිස්තාන මහ මැතිවරණයේ මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵලවලට අනුව පැහැදිලි රජයක් පිහිටුවීමට කිසිදු පක්ෂයක හැකියාව ලැබී නැතැයි එරට මාධ්‍ය
එක්දින තරගයක දී ශ්‍රී ලංකාව වෙනුවෙන් ද්විත්ව ශතකයක් රැස් කළ පළමු පිතිකරු
ඇෆ්ගනිස්ථානය සමග පැවති පළමු එක්දින තරගය ලකුණු 42කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ( පෙබරවාරි 09 වෙනිදා) සමත් විය.
ශ්‍රී ලාංකික පිතිකරුවකු විසින් එක්දින තරගයකදී ලබාගත් ඉහළම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව,
මේ වසරේ ප්‍රංශයේ පැරිස් නුවර පැවැත්වෙන ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ ඔලිම්පික් පහන ගෙන යන්නේ අවුරුදු 100ක් වයසැති පුද්ගලයෙක්.
පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට රුසියානු හා බෙලරුසියානු ක්‍රීඩකයන්ගේ සහභාගිත්වය සම්බන්ධයෙන් සියුම් සෝදිසියක් කරන ලෙස යුක්රේනයේ ඔලිම්පික් කමිටුව විසින් ජගත් ඔලිම්පික් කමිටුවෙන් (IOC) ඉල්ලීමක් කර තිබෙනවා.
2023 රාජ්‍ය සේවා ක්‍රිකට් ශූරතාව හිමිකර ගැනීමට ශ්‍රී ලංකා පොලිසිය සමත් වුනා.