රුපියල තවත් ශක්තිමත් වෙයි
ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල පසුගිය මාස 04ක කාලයේදී සියයට 9.1කින් ශක්තිමත් වී ඇත.
ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල පසුගිය මාස 04ක කාලයේදී සියයට 9.1කින් ශක්තිමත් වී ඇත.
ලොව දේපළ වෙළෙඳාමේ ප්රබලතම රාජ්‍යක් වන ඕස්ට්‍රේලියාවේ දේපළ වෙළෙඳාමේ ආයෝජනයට ශ්‍රී ලංකාවේ ආයෝජකයෙකුට
මෙම ආයතනය තැන්පත්කරුවන්ගෙන් ලබා ගෙන ඇති මුදල් ප්‍රමාණය රුපියල් කෝටි 100 කට අධිකය
වාහන ආනයන සීමාවන් ඉවත් කරන බවට අවස්ථා ගණනාවකදී අදහස් පළ කෙරුණත් මේ දක්වා එම සීමාවන් ඉවත් කිරීමට රජය කටයුතු කර නොමැත.
ශ්‍රී ලංකා රුපියල 2024 වසරේ ජනවාරි සිට මේ දක්වා සියයට 7 කින් පමණ ශක්තිමත් වී ඇති අතර
මෙම සතිය තුළ දී එක්සත් ජනපද ඩොලරය නැවත වරක් අවප්‍රමාණය වන ප්‍රවණතාවයක් පෙන්නුම් කර තිබේ.
මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ කළමනාකාරීත්වය වසර 30ක කාලයක් සඳහා විදෙස් සමාගම් දෙකකට පැවරීමට
ශ්‍රී ලන්කන් ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගතකරණය සඳහා කළ අභිලාෂ කැඳවීම්වලට කැමැත්ත පළ කළ සමාගම් අතර දේශීය සමාගම් සමූහයක් වන හේලීස් සමාගම සිටින බව මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය පවසයි.
කොකා කෝලා සමාගමේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා නව අධ්‍යක්ෂකවරිය ලෙස කෞෂාලි කුසුමපාල පත් කර ඇත.
කොමර්ෂල් බැංකුව 2024 අප්‍රේල් 22 වන සඳුදා සිට බලපැවැත්වෙන ලෙස සිය සභාපතිවරයා ලෙස ප්‍රමුඛතම ජාත්‍යන්තර ආයෝජන