ශ්‍රී ලංකාවේ තත්ත්වය ප්‍රශංසනීයයි – IMF කියයි
ශ්‍රී ලංකාව තුළ මේ වන විට ක්‍රියාත්මක සාර්ව ආර්ථික ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ ඵල දැරීමට පටන් ගෙන ඇති බව පෙනෙන්නට ඇති බවත්, එහිදී සීඝ්‍ර
ශ්‍රී ලංකාව තුළ මේ වන විට ක්‍රියාත්මක සාර්ව ආර්ථික ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ ඵල දැරීමට පටන් ගෙන ඇති බව පෙනෙන්නට ඇති බවත්, එහිදී සීඝ්‍ර
ප්‍රමිතියෙන් උසස් ගුණාත්මක භාණ්ඩ සාධාරණ මිල ගණන් යටතේ මිලදී ගැනීමටත් විකිණීමටත් හැකි onareddak.lk නමින් නව වෙබ් අඩවියක් ඉකුත් දා එළි දැක්වීය.
එන්ටර්ප්රයිස් ශ්‍රී ලංකා නමින් නව ආයතනයක් ස්ථාපිත කිරීමට රජය ගෙන ඇති තීරණය ඉතාමත්ම කාලෝචිත වටිනා එකකයැයි
තෝරාගත් ධාන්‍ය වර්ග කිහිපයක් ආනයනය කිරීම සඳහා වන ආනයන පාලන බලපත්‍ර අවශ්‍යතාව ඉවත් කිරීමට කැබිනට් අනුමැතියට හිමි වී තිබේ.
කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ශාන්ත වීරසිංහ
මෙරට ලැයිස්තුගත සෞඛ්‍ය සේවා සැපයුම් සමාගමක් වන ලංකා හොස්පිටලස් කෝපරේෂන් පීඑල්සී හි බහුතර කොටස්
ශ්‍රීලංකන් ගුවන් සේවය ප්‍රතිව්‍යුහගකරණය සඳහා සමාගම් 3ක් ඉදිරිපත් ව සිටින බව වරාය, නාවික හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසයි.
ශ්‍රී ලංකන් ගුවන් සමාගමට සිය සේවාවන් තවත් වර්ධනය කරමින් වඩාත් නවීන පහසුකම් හා අන්තර්ජාතික සහයෝගීතාවයන් යටතේ ගුවන් සේවය
ජාත්‍යන්තර වෙළෙඳාම සඳහා වෙනම පූර්ණ බලැති තානාපති ධූරයක් ස්ථාපිත කිරීමට ආණ්ඩුව තීන්දු කර ඇත.
මේ වන විට ශ්‍රී ලන්කන් ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගත කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක වන පුද්ගලික ව්‍යවසාය ක්ෂේත්රයන් ගෙන් අභිලාෂ කැඳවීමේ ක්‍රියාවලියේ දෙවන අදියරට රජය පැමිණ තිබේ.
ගෝලීය ගුවන් සේවා ක්ෂෙත්රයේ ප්‍රමුඛතම භාණ්ඩ ප්‍රවාහන සේවා සැපයුම්කරුවකු වන මැලේසියානු MMAG Aviation Consortium සමාගමක් මෙරට ජාතික ගුවන්සේවය ගොඩගැනීම සඳහා දායකත්වය ලබාදීමට සිය එකඟතාව ප්‍රකාශ කොට තිබේ.