ව්‍යාජ ස්ටිකර් මත්පැන් ජාවාරමෙන් රජයට වාර්ෂිකව බිලියන 150ක අහිමිවෙලා !
මත්පැන් බෝතල් වල ප්‍රමිතිය සහ බදු ගෙවන ලද බවට සහතික කර ගැනීමේ අරමුණින් හඳුන්වාදුන් විශේෂ ආරක්ෂිත ස්ටිකරය අනාරක්ෂිතවීම හේතුවෙන් වාර්ෂිකව රුපියල් බිලියන 150 කට අධික බදු මුදලක් රජයට අහිමි වන තත්ත්වයක් උද්ගතව ඇත.