ඇමැතිගේ උපදෙස් පරිදි පොලිසිය හිරිහැර කළ බවට ගජේන්ද්‍රකුමාර් කියයි
පොලිස් ඔත්තුකරුවන් පිරිසක් තමන්ට අඩන්තේට්ටම් කළේ පොලිසිය භාර අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි බව
පොලිස් ඔත්තුකරුවන් පිරිසක් තමන්ට අඩන්තේට්ටම් කළේ පොලිසිය භාර අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි බව
තවමත් අහෝසි කොට නැති ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගත් පුද්ගලයන්
ජනමාධ්‍ය මර්දනය සඳහා රජය මගින් ගෙන ඒමට නියමිත මෙම විද්‍යුත් විකාශන නියාමන පනත
ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභා වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ශ්‍රී ලංකා ටෙලිකොම් විකිණීම අනුමත නොකරන බවට කළ නිර්දේශය පිළිනොගැනීමට රජය තීරණය කර ඇතැයි වාර්තාවේ.
ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය පෞද්ගලීකරණයට ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව නිර්දේශ නොකරන බව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි සරත් වීරසේකර පවසයි.
ජූනි මස 09 වැනිදා (අද ) සිට සෑම සිකුරාදාම රාත්‍රි 8.00 ට විකාශය වන මෙම දේශපාලන ප්‍රහසන වැඩසටහනට දන්නා කියන දේශපාලන චරිත රැසක් අන්තර්ගත වේ.
මැතිවරණ කොමිසම ඇත්තේ මැතිවරණ කල් දමන්නට නොව, මැතිවරණ ජනතාව වෙනුවෙන් පැවැත්වීමට බවත්, මේ මැතිවරණ කොමිසමේ හැසිරීම අනුව එය රනිල් වික්‍රමසිංහගේ බළල් අතක්දැයි සැක සිතෙන බවත්
2023 ඡන්ද හිමි නාම ලේඛනයට Online මගින් ලියාපදිංචි වීමේ පහසුකම් සලසා ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඉහළ යාමේ ප්රතිලාභ ජංගම දුරකථන සහ උපාංග අලෙවිය හරහා ලබා දීමට නොහැකි බව සමස්ත ලංකා සන්නිවේදන හිමියන්ගේ සංගමය (ACCOA) පවසයි.
වහා ඡන්දයක් පවත්වා ජනතාවට සිය මතය ප්‍රකාශ කිරීමට අවස්ථාව දිය යුතු බව
'ව්‍යාජ විදේශ ගමන් බලපත්‍ර ළඟ තබාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආගමන විගමන නිලධාරීන් භාරයට ගනු ලැබූ