ජාතික බැඩ්මින්ටන් ශූරිය 17 හැවිරිදි රනිත්මා - ශූරයා බුවනෙක
ජාතික බැඩ්මින්ටන් තරග බිමේ පිට පිට දෙවැනි වරටත් ජාතික ශූරයා ලෙස කිරුළ පැලඳීමට බුවනෙක ගුණතිලක සමත් වූ අතර, බද්දේගම ක්රිස්තුදේව බාලිකා විදුහලේ 17 හැවිරිදි රනිත්මා ලියනගේ ජාතික බැඩ්මින්ටන් ශූරිය ලෙස අභිෂේක ලැබීමට සමත් වූවාය.