අයි.සී.සී. නියෝජිතයා අද ක්‍රිකට් විධායක කමිටුව හමුවෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට එල්ල වී ඇතැයි කියන දේශපාලන බලපෑම් පිළිබඳව සොයා බැලීම ශ්‍රී ලංකාවට පැමිණි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (අයි.සී.සී.)
උප සභාපති ඉම්රාන් කවාජා (Imran Khwaja) අද (10) පස්වරුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුව හමුවීමට නියමිතය.