The Leader News
BREAKING

Breaking News• උණුසුම් පුවත්

Showing page 226 of 2911 (43,654 articles)

NDB මහා වංචාව: මහ බැංකුවේ ‘භූමිකාව දැඩි විවේචනයට !
පුවත්

NDB මහා වංචාව: මහ බැංකුවේ ‘භූමිකාව දැඩි විවේචනයට !

රුපියල් බිලියන 13.2ක මූල්‍ය වංචාව හමුවේ නියාමකයන් නිහඬද? නැතහොත් උපායමාර්ගිකද?

The Leader Desk4 months ago
2030 වෙද්දී ඩොලර් බිලියන 36ක අපනයන ඉලක්කයක්: අලුත් ප්ලෑන ජූනි 16 පිටියට!
පුවත්

2030 වෙද්දී ඩොලර් බිලියන 36ක අපනයන ඉලක්කයක්: අලුත් ප්ලෑන ජූනි 16 පිටියට!

ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) තාක්ෂණික සහය මැද, EDB ආයතනයෙන් දැවැන්ත මාර්ග සිතියමක්.

The Leader Desk4 months ago
අවුරුදු 6ක් ඇදුණු කටුනායක 2 වැනි පර්යන්තයේ සටන: ජපානයේ JICA අරමුදල්වලින් අලුත් බලාපොරොත්තුවක්!
පුවත්

අවුරුදු 6ක් ඇදුණු කටුනායක 2 වැනි පර්යන්තයේ සටන: ජපානයේ JICA අරමුදල්වලින් අලුත් බලාපොරොත්තුවක්!

වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක සහ ජපන් තානාපති අතර තීරණාත්මක සාකච්ඡා වටයක්

The Leader Desk4 months ago
පෝට් සිටි එකේ චීන ලොක්කා ජනාධිපති අනුර හමුවෙයි: ආයෝජන බිලියන ගණනක සිහිනයට අලුත් පණක්?
පුවත්

පෝට් සිටි එකේ චීන ලොක්කා ජනාධිපති අනුර හමුවෙයි: ආයෝජන බිලියන ගණනක සිහිනයට අලුත් පණක්?

“ජනාධිපතිවරයාගේ සෘජු නායකත්වය නිසා විශ්වාසය වැඩි වුණා” - චීන CHEC සමාගමේ සභාපතිගෙන් පැසසුම්.

The Leader Desk4 months ago
ජිනීවා සාම ගිවිසුම අද්දර: ඇමෙරිකාව සහ ඉරානය යුද්ධයෙන් පසුපසට?
විදේශ

ජිනීවා සාම ගිවිසුම අද්දර: ඇමෙරිකාව සහ ඉරානය යුද්ධයෙන් පසුපසට?

හෝර්මුස් සමුද්‍ර සන්ධියේ ඩ්‍රෝන ගැටුම මැද ආසන්න වූ එකඟතාව

The Leader Desk4 months ago
සහනාධාර ඉවරයි: ජුනි මාසයෙන් පසු තෙල් මිලට මොකද වෙන්නේ?
පුවත්

සහනාධාර ඉවරයි: ජුනි මාසයෙන් පසු තෙල් මිලට මොකද වෙන්නේ?

ලෝක වෙළඳපොළේ උණුසුම මැද මෙරට ඉන්ධන සහනාධාරය අහෝසි වන ලකුණු; මිල සංශෝධනය ගැන තවම ස්ථිර තීරණයක් නෑ.

The Leader Desk4 months ago
සඟවාගෙන සිටි ඩොලර් මිලියන 2.5ක මහා වංචාවේ රහස් වාර්තාව ‘Free Lawyers’ එළියට දමයි!
පුවත්

සඟවාගෙන සිටි ඩොලර් මිලියන 2.5ක මහා වංචාවේ රහස් වාර්තාව ‘Free Lawyers’ එළියට දමයි!

ණය කළමනාකරණය මහ බැංකුවෙන් භාණ්ඩාගාරයට මාරු වන අස්සේ, රුපියල් කෝටි 100ක මහජන මුදල් විදෙස් ගිණුම්වලට ගිහින්.

The Leader Desk4 months ago
අර්බුදයෙන් වැසුණු කටුනායක 2 වන පර්යන්තය නොවැම්බරයේ වැඬ අරඹයි: ජපානයේ විශ්වාසය යළි ලංකාවට!
පුවත්

අර්බුදයෙන් වැසුණු කටුනායක 2 වන පර්යන්තය නොවැම්බරයේ වැඬ අරඹයි: ජපානයේ විශ්වාසය යළි ලංකාවට!

ආර්ථික කඩාවැටීමෙන් අතරමඟ නැවතුණු මෙගා ව්‍යාපෘතිය මාස 30කින් නිම කිරීමට සැලසුම්

The Leader Desk4 months ago
'මේ දවස්වල ආණ්ඩුවේ ගිණුම්වලින් සල්ලි යන්නේ වැරදි ගිණුම් වලට' - නාමල්ගෙන් සේරුවාවිලදී සැර ප්‍රහාරයක්!
පුවත්

'මේ දවස්වල ආණ්ඩුවේ ගිණුම්වලින් සල්ලි යන්නේ වැරදි ගිණුම් වලට' - නාමල්ගෙන් සේරුවාවිලදී සැර ප්‍රහාරයක්!

රටේ සැබෑ ප්‍රශ්න සහ දේශපාලන වේදිකාවේ අලුත්ම වාග් සංග්‍රාමය පිළිබඳ විමසුමක්

The Leader Desk4 months ago
එංගලන්ත ලෝක කුසලාන පාපන්දු ක්‍රීඩකයින්ගේ බූට්ස් හා ක්‍රීඩා භාණ්ඩ සොරකම් කරලා!
ක්‍රීඩා

එංගලන්ත ලෝක කුසලාන පාපන්දු ක්‍රීඩකයින්ගේ බූට්ස් හා ක්‍රීඩා භාණ්ඩ සොරකම් කරලා!

එංගලන්ත ලෝක කුසලාන පාපන්දු කණ්ඩායමේ බූට්ස් ඇතුළු ක්‍රීඩා උපකරණ සොරකම් කිරීම නිසා ක්‍රීඩකයින් අන්දමන්දව සිටිනවා.

The Leader Desk4 months ago
ඇමරිකාවට සහ කැනඩාවට ඓතිහාසික ජයග්‍රහණ: සුපිරි තරු දෙකකට වීසා නෑ!
ක්‍රීඩා

ඇමරිකාවට සහ කැනඩාවට ඓතිහාසික ජයග්‍රහණ: සුපිරි තරු දෙකකට වීසා නෑ!

දූෂණ චෝදනා සහ දේශපාලනය මැද ලෝක කුසලාන වීසා අර්බුදයක්!

The Leader Desk4 months ago
මහ බැංකු නියාමනය මැදින් කසගල වැවිලි සමාගමට පරීක්ෂණයක්: සත්‍යය කුමක්ද?
Biz
Biz

මහ බැංකු නියාමනය මැදින් කසගල වැවිලි සමාගමට පරීක්ෂණයක්: සත්‍යය කුමක්ද?

රාජ්‍ය මාධ්‍ය ප්‍රකාශය, මහ බැංකුවේ නිල නිවේදනය සහ මහජන මුදල්වල ආරක්ෂාව පිළිබඳ විශේෂ විමර්ශනයක්.

The Leader Desk4 months ago
2029 පොහොට්ටුවේ තුරුම්පුව නාමල් ද? දේශපාලන කරළිය උණුසුම් කළ ප්‍රකාශය!
පුවත්
The Leader Desk4 months ago
සලේගේ තත්ත්වය දරුණු වෙයි: නාසයෙන් බට දමද්දී, අස්ගිරි නාහිමි සහ ඩලස් ඇතුළු හිටපු මන්ත්‍රීවරු පිරිසක් ජනපතිට ලියයි!
පුවත්

සලේගේ තත්ත්වය දරුණු වෙයි: නාසයෙන් බට දමද්දී, අස්ගිරි නාහිමි සහ ඩලස් ඇතුළු හිටපු මන්ත්‍රීවරු පිරිසක් ජනපතිට ලියයි!

"උණ ගැනිලා, අත් ඉදිමිලා, කැන්යුලා ආසාදනය වෙලා!" - ජූනි 13 වැනිදා ජාතික රෝහලෙන් ආ සලේගේ අන්තරායකර වෛද්‍ය වාර්තාවක් !

The Leader Desk4 months ago
සාක්ෂිකරුට ස්වාධීනව සාක්කි දීමට අවස්ථාව දිය යුතුයි - ඖෂධ නඩුවේ විත්තියේ නීතිඥ අසේල සේරසිංහ පවසයි
ඉමියුනොග්ලොබියුලින් එන්නත් නඩුව

සාක්ෂිකරුට ස්වාධීනව සාක්කි දීමට අවස්ථාව දිය යුතුයි - ඖෂධ නඩුවේ විත්තියේ නීතිඥ අසේල සේරසිංහ පවසයි

"සාක්ෂිකරුට ස්වාධීනව සාක්කි කූඩුවේ සිට සාක්කි දීමට අවස්ථාව දිය යුතුයි. බලහත්කාරකම් කරන්නේ නැතුව "යනුවෙන් නීතිඥ අසේල සේරසිංහ මහතා ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ සඳහන් කළේය.

The Leader Desk4 months ago