Breaking News• උණුසුම් පුවත්
Showing page 225 of 2911 (43,654 articles)

සලඹ හඬින් ගාලු මුවදොර දී ගිනස් ලෝක වාර්තාවක්
කොළඹ ගාලු මුවදොර පිටිය සාමාන්‍යයෙන් ප්‍රසිද්ධ දේශපාලන රැලියකට නැතහොත් විරෝධතාවයකටය. එහෙත්, 2026 ජූනි 14 වනදා එහි ඇසුණේ

මිලියන 4කට තවමත් TIN නැහැ: ආර්ථිකයේ අලුත් ‘දැල’ සහ පුරවැසියාගේ ‘බර’
ශ්‍රී ලංකාවේ බදු ක්‍රියාවලිය උඩුයටිකුරු කළ ‘ටින්’ (TIN) හෙවත් බදුගෙවන්නා හඳුනාගැනීමේ අංකය, මේ වන විට මෙරට දේශපාලන සහ

හඬ පාලකයෙන් ඔබ්බට: 'ජනතාව විශ්වාස කරන සත්‍ය'- නෙත් නිවුස් ජුනි 15 දා සිට නැවුම් මුහුණුවරකින්
වසර 21ක ගුවන්විදුලි ආධිපත්‍යයෙන් පසු හෙට (15) සිට ඇරඹෙන සන්නාම ප්‍රතිනිර්මාණයේ (Rebranding) සමාජ-දේශපාලනික කියවීම

සත්‍ය දිනවමු, මහනුවර ඒකාබද්ධ විපක්ෂ ජන රැළියට දේශපාළන පක්ෂ රැසක් සහ විශාල ක්‍රියාකාරීන් පිරිසක්
දේශපාලන පක්ෂ 20ක නියෝජනය සහ පුළුල් එකමුතුව

කටාර් පාපන්දු ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම මොහොත...
ස්විට්සලන්තය විස්මයට පත් කරමින් ගෝල් 1-1කින් සමව තරගය අවසන් කළ කටාර් දේශය ලෝක කුසලාන පාපන්දු තරගයක එදා මෙදා තුර

විනීසියස් ජූනියර් බ්‍රසීලයේ ගැලවුම්කරුවා වෙයි
ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ආරම්භක අවස්ථාවල වඩාත්ම ආසාවෙන් බලා සිටි එක් තරගයක් බවට බ්‍රසීලය හා මොරොක්කෝව අතර ගැටුම පත්ව තිබුනේ පස් වතාවක් මේ කුසලානය දිනා ගත් ශූරයින් වන බ්‍රසීලය ඉතාලි ජාතික පුහුණුකරු කාලෝ ඇන්චලොටී යටතේ නව යුගයක් ආරම්භ කරන බැවින්.

සජිත්ගේ දේශපාලන සතිය : විනිසුරු පුරප්පාඩු ගැන සජිත් දාපු ගුල්ලිය
අපි රටක් විදිහට බරපතල අවධානම් තැනක සිටින බව අමුතුවෙන් කිව යුතු නැත. ආර්ථික වශයෙන් වත්මන් ආණ්ඩුව ලොකු පීඩනයක් ජනතාව මත මුදාහරිමින් සිටින්නේ ඒ නිසාය.

හිටපු අටමස්ථානාධිපති ගැන නීතිය ක්‍රියාත්මක කරන රාජ්‍ය ආයතනවලට ‘කාන්තා ක්ලබ්’ එකක බලපෑම්
සාපරාධී වරදක් සම්බන්ධයෙන් උසාවිය හමුවේ විභාගයට ගැනෙන නඩුවකට අදාලව පාර්ලීමේන්තුවේ මන්ත්‍රිනියන් කණ්ඩායමක් ව්‍යවස්ථාපිතව බලය පැවරුණු ස්වාධීන ආයතන කැඳවමින් විමර්ශන උපදෙස් දීම බලපෑමක් ලෙස සැලකිය හැකි බව නීතී සහ පාර්ලිමේන්තු කටයුතු ක්ෂේත්‍රයේ ප්‍රවිණයෝ පෙන්වා දෙති.

රාජ්‍ය අපරාධකාරීත්වය බොරුද? | සවිචාර සංවාදය අද (14) රාත්‍රි 7.30ට සූම් තාක්ෂණය ඔස්සේ
20 වන හා 21 වන සියවසේ ලංකාවේ ඉතිහාස කතාන්දරය රාජ්‍ය අපරාධකාරීත්වය පිළිබඳ ලේ වැකි පරිච්ඡේද ගොණුවක් වන්නේ ඇයි?

'සලේට මොනවා හරි වුණොත් වගකීම ඔබ බාරගත යුතුයි' - සර්වජන බලයෙන් ජනපතිට ලිපියක්
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ රඳවාගෙන සිටින හිටපු බුද්ධි ප්‍රධානී මේජර් ජෙනරාල් සුරේෂ් සලේ ගේ සෞඛ්‍ය තත්ත්වය දිනෙන් දින සීඝ්‍රයෙන් පිරිහී යාමේ වගකීම සෘජුවම ජනාධිපති අනුර කුමාර දිසානායක භාරගත යුතු බව 'සර්වජන බලය' පක්ෂය පවසයි.

ප්‍රේමයට 'නියම් - අනියම්' භේදයක් නැහැ - කුමාරි දසනායක (වීඩියෝ)
''සීගිරි ගී යනු ලාංකේය පද්‍ය සම්ප්‍රදායේ හමුවන පැරණිතම මෙන් ම වටිනා ම ගී සමුහය යි. පොදුවේ ගත් කල සීගිරි ගී බොහොමයක් කෙටි ආකෘතියකින් සමන්විත වීම මෙම ගී සමූහයේ ඇති විශේෂත්වය යි.''

මහා භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක මංකොල්ලය: මහජන මුදල්වලට වගකියන්නේ කවුරුද?
මෑත කාලයේ ශ්‍රී ලංකාවේ රාජ්‍ය මූල්‍ය පද්ධතිය තුළ සිදු වූ බරපතළම ඛේදවාචකයක් ලෙස මහා භාණ්ඩාගාරයේ අතුරුදන් වූ මුදල් වංචාව හැඳින්විය හැකිය.

UNPය සහ SJBය අනුරට පින් දිය යුත්තේ ඇයි? | උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය
‘පාස්කු බෝම්බය පුපුරනකොට රාජපක්ෂලා හිටියේ ඔක්තෝබර් කුමන්ත්‍රණ බෝම්බයට අහුවෙලා උන්හිටි තැන් නැතිවෙලා

ලංකාවේ කාර්යාල රැකියා 4න් 1ක් AI අවදානමක: ජිනීවා නුවරදී ඇමති අනිල් ජයන්තගෙන් විශේෂ හෙළිදරව්වක්!
“කෘත්‍රිම බුද්ධිය (AI) නිසා සුදු කරපටි රැකියාවලට එල්ල වන බලපෑම සුළුපටු නෑ” - IPS දත්ත සාක්ෂි.

සමාජ මාධ්‍ය සුළි කුණාටු මැද ඇරඹුණු 2026 FIFA ලෝක කුසලාන පාපන්දු තරගාවලිය
පසුගිය ජූනි 11 වනදා ඇමරිකාවේ මෙක්සිකෝ සිටි නුවර ඓතිහාසික ඇස්ටෙකා (Azteca) ක්‍රීඩාංගණයේදී ඇරඹුණු 2026 FIFA ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සමාරම්භක මොහොතේ සිටම, එය ක්‍රීඩා පිටියෙන් ඔබ්බට විහිද ගිය ගෝලීය වශයෙන් විශාල සමාජ මාධ්‍ය කුණාටුවක් බවට පත් වීමට සමත් ව තිබේ.

