Breaking News• උණුසුම් පුවත්
Showing page 227 of 2911 (43,654 articles)

රාජ්‍ය අපරාධකාරීත්වය බොරුද? | සංවාදය 14 වැනි ඉරිදා
20 වන හා 21 වන සියවසේ ලංකාවේ ඉතිහාස කතාන්දරය රාජ්‍ය අපරාධකාරීත්වය පිළිබඳ ලේ වැකි පරිච්ඡේද ගොණුවක් වන්නේ ඇයි?

ටෙලිකොම් වැඩ්ඩෙක් ගුවන් සේවය ගොඩගන්නේ කොහොමද? හාන්ස් විජයසූරියගේ පත්වීම ගැන ක්ෂේත්‍රයේ විවාදයක්!
“ගුවන් සේවයේ ප්‍රශ්නය තාක්ෂණික නෙවෙයි, කළමනාකරණ ගැටලුවක්” - පත්වීමට පක්ෂව තර්ක.

නවාතැන් ගෙන දින පහලොවක් තුළ අනිවාර්යෙන්ම මෝක්ෂයට යා හැකි වාරණාසියේ මරණයේ හෝටලය; මුක්ති භවන් | ඒ.ජී. රේණුකා දමයන්ති
විද්‍යා තාක්ෂණික වශයෙන් දියුණු නූතන සමාජය තුළ මරණය යනු බොහෝ විට තාක්ෂණික උපකරණ, ඖෂධ සහ රසායනික ගන්ධය සේම සුදු පැහැති ඇඳ ඇතිරිලිවලින් වට වූ, රෝහල් යහනක් මත සිදු වන, යම් පුද්ගලයකු හට අත්විඳීමට සිදු වන හුදෙකලා මෙන්ම ශෝකජනක වෛද්‍යමය සිදුවීමකි.

ලංකාවේ හිරගෙවල් බලන්න වධහිංසා වැළැක්වීමේ UN අනුකමිටුව ලබන සතියේ කොළඹට!
වසර 7කට පසු දෙවැනි විමර්ශන සංචාරය ඇරඹෙයි

'ඩිට්වා' සහන මෙහෙයුම් අවසන්: එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකාවෙන් සමුගනී
ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේ මහා අභියෝගය රජය හමුවේ

සුදු අලියා නිල් කරන්න ආ ‘හාන්ස්ගේ කණ්ඩායමට’ අසීරුම වැඩේ පැවරෙයි: සැලසුම් හදලා නිකන් ඉන්න බෑ!
හුදු වාර්තාවලට සීමා නොවී, ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ප්‍රතිසංස්කරණ බිම් මට්ටමින් ක්‍රියාත්මක කිරීමේ බලයත් නව කමිටුවට

මහ බැංකුවයි භාණ්ඩාගාරයයි මරාගනී: ණය ගෙවන්න තිබ්බ ඩොලර් මිලියන 2.5ක සයිබර් මංකොල්ලයේ වගකීම කාගේද?
රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී (COPF) ආචාර්ය හර්ෂ ද සිල්වා ඉදිරියේ ඉහළම නිලධාරීන් මුහුණට මුහුණ ලා ගැටෙයි“වැරැද්ද මහ බැංකුවේ” කියා මුදල් අමාත්‍යාංශය කියද්දී, “අපට අදාළ නෑ” කියමින්

'ළමා ශ්‍රම භාවිතයට එරෙහි ලෝක දිනය' අගමැතිනියට අමතක වුනාවත්ද? | කුසල් පෙරේරා
“ළමා ශ්‍රම භාවිතයට එරෙහි ලෝක දිනය” නිමිත්තෙන්, ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් ඊයේ ජුනි 12 වන දින නිකුත් කළ නිවේදනයට අනුව, පසුගිය 2025 වසරේ පළමු අර්ධයේදී ඔවුන්ට ළමා ශ්‍රමය හා ළමුන්ට අයුතු ලෙස සැළකීම සම්බන්ධ පැමිණිලි 516 ක් ලැබී ඇත.

දමිළ රැප් ගායක ගනේෂ්ට PTA වෙනුවට 'රාජද්‍රෝහී' චෝදනා
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත හෙවත් PTA වෙනුවට දණ්ඩ නීති සංග්‍රහයේ 120 වන වගන්තිය යටතේ "රාජද්‍රෝහී" චෝදනා එල්ල කරන ලෙස ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා උපදෙස් දී ඇති බව පොලිසිය දැනුම් දීමෙන් පසු, චාවකච්චේරි මහේස්ත්‍රාත්වරයා සිකුරාදා (12) දෙමළ රැප් ගායක ගනේෂ්කුමාර් සංගීත්සන්ට ඇප ලබා දුන්නේය.

උපුල් කුමරප්පෙරුමගේ පුත් නිවින් ගේ අවමංගල්‍ය කටයුතු ඉරිදා (14)
ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම ගේ පුත් නිවින් කුමරප්පෙරුම ඊයේ (12) දහවල් හදිසියේ ම අභාවප්‍රාප්ත විය.

එල් නිනෝ සක්‍රීය වෙයි : අවදානම ශ්‍රී ලංකාවට බලපාන්නේ කෙසේද?
පැසිෆික් සාගරයේ මතුපිට ජලය සාමාන්‍ය ප්‍රමාණයට වඩා රත් වීමේ "එල් නිනෝ" (El Niño) ස්වභාවික සංසිද්ධිය නිල වශයෙන් ආරම්භ වී තිබේ. ඇමරිකානු විද්‍යාඥයන් (NOAA) අනතුරු අඟවන්නේ මෙය මෙතෙක් වාර්තා වූ ප්‍රබලතම "සුපිරි" එල් නිනෝවක් විය හැකි බවයි.

අහසේදී අකුණක් වැදුණු ශ්‍රී ලන්කන් යානය කටුනායකට හරවයි: මගීන්ට සිදු වූයේ කුමක්ද?
මිනිත්තු 40 ක තීරණාත්මක ගුවන් ගමන

දකුණු කොරියාවේ හිටපු ජනපති යුන්ට වසර 30ක අමතර සිරදඬුවමක්!
දකුණු කොරියානු දේශපාලන ඉතිහාසය උඩුයටිකුරු කරමින්, හිටපු ජනාධිපති යුන් සුක් ඉයෝල් ඇතුළු

SDIG වරුණ ජයසුන්දර මෙම අවස්ථාවේ අත්අඩංගුවට ගැනීමේ සූදානමක් නෑ - නීතිපති දන්වයි
විමර්ශන අලුත් මුහුණුවරකින්; ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට එරෙහිව තවමත් සාක්ෂි නැහැ

කුණු කොල්ලයට ඛනිජ විකුණූ යුගය නිමයි: අගය එකතු නොකර පිටරට යැවීම තහනම්!
වසර 27කට පසු ජාතික ඛනිජ ප්‍රතිපත්තිය යාවත්කාලීන වෙයි; අමුද්‍රව්‍ය පිටරට පැටවීම වහාම ක්‍රියාත්මක වන පරිදි නවතී

