Breaking News• උණුසුම් පුවත්
Showing page 229 of 2911 (43,654 articles)

අර්බුදයක මුල පුරන උපරිමාධිකරණ පුරප්පාඩු: විපක්ෂය කථානායකවරයා මැදිහත් කරගනී
ශ්‍රී ලංකාවේ උපරිමාධිකරණයේ (ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය) පවතින විනිසුරු පුරප්පාඩු දීර්ඝ කාලයක් තිස්සේ නොපිරවීම හේතුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය අර්බුදයක් නිර්මාණය වෙමින් පවතී.

බේදිං බාර් වංචාව හමුවේ පාරිභෝගික අධිකාරිය මර නින්දක! | සුනිල් කන්නන්ගර
ශ්‍රී ලංකාවේ පාරිභෝගිකයන්ගේ ආරක්ෂාව වෙනුවෙනුත්, අයිතිවාසිකම් ආරක්ෂා කර දීමටත්, රට තුළ පාරිභෝගිකයන් වෙනුවෙන් සාධාරණ වෙළෙඳ පොළක් ඇති කිරීමටත් පිහිටුවා ඇති නිල රාජ්‍ය ආයතනය පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියයි.

සලේගේ නඩුව අස්සේ PTA යළිත් කරළියට - නීතිය සැමට සමාන ලෙස ක්‍රියාත්මක වන බව ක්‍රියාවෙන් ඔප්පු කිරීමේ අභියෝගයක්
"පුද්ගලයන් කවුරු වුණත් නීතියේ ආධිපත්‍යයයි, විනිවිදභාවයයි අංක එක විය යුතුයි" - ගෝලීය ආයෝජකයන් ලංකාවේ අධිකරණය දෙස විමසිල්ලෙන්!

ජපානය දුන් මිලියන ගණනක සුළි කුණාටු ආධාර ‘ලියකියවිලි’ අස්සේ හිරවෙයි: ආණ්ඩුවේ මන්දගාමීත්වයට විවේචන!
* ජපන් තානාපති අකියෝ ඉසොමාතා සහ UNDP අතර ඩොලර් මිලියන 1.33ක ගිවිසුමක් අත්සන් කෙරේ* ලක්ෂ 9කට සහන දෙන "Build Back Better" ව්‍යාපෘතිය, කොළඹ සහ පළාත් අතර සම්බන්ධීකරණ හිඟයෙන් පස්සට* විනිවිදභාවය පෙන්වීමට දමන අධික ‘තහංචි’ සහ විගණන බිය නිසා රාජ්‍ය නිලධාරීන් තීරණ ගැනීම ප්‍රමාද කරයි

හනීෆ් යූසුෆ් වොෂින්ටනයේදී ඇමෙරිකානු දැවැන්තයන් හමුවේ - ඇපල්, බෝයිං සහ මාස්ටර්කාඩ් ලංකාව ගැන විමසයි
ශ්‍රී ලංකාවේ විදේශ ආයෝජන පිළිබඳ ජනාධිපති විශේෂ දූත හනීෆ් යූසුෆ් වොෂින්ටන් නුවරදී ඇමෙරිකාවේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික නායකයන් සහ ප්‍රතිපත්ති සම්පාදකයන් හමුවී තිබේ.

මහ බැංකුවේ ‘දින 30’ නියෝගයෙන් සඟවාගෙන සිටි අපනයන ඩොලර් එළියට!
* රුපියල් 337 ට තිබූ ඩොලරය එක රැයින් රුපියල් 332 දක්වා පහළට; රුපියල වේගයෙන් ශක්තිමත් වෙයි* “ඩොලර් සඟවාගෙන සෙල්ලම් දාන්න බෑ” - මහ බැංකුවේ දැඩි නීතියෙන් විනිමය වෙළඳපොළේ speculative හිඩැස වැසෙයි* පාරිභෝගිකයාට සහ ණය බරට සහනයක් ලැබෙද්දී, අපනයනකරුවන්ගේ තරඟකාරිත්වයට එල්ල වන බලපෑමේ දෑසි තලය

ඩොලර් බිලියන 15ක පෝට් සිටි සිහිනය සැබෑ වෙයිද? උපායමාර්ගික ව්‍යාපාර 77කට කොළ එළි!
* ඉදිරි වසර පහේදී ඩොලර් මිලියන 364ක ආයෝජන සහ අලුත් රැකියා 10,000ක පුරෝකථනයක්.* දින 7න් ලියාපදිංචිය; දින 5න් වීසා: රාජ්‍ය තාන්ත්‍රික රතු පටිය (Red Tape) කැපීමට හදිසි ප්‍රවේශයක්.* චීන සමාගමෙන් බිලියන 1.4ක යටිතල පහසුකම් නිමයි; රටේ ආර්ථිකය වෙනස් කිරීමේ සැබෑ පරීක්ෂණය ඇරඹෙයි.

වාහන ගෙන්වන ‘සුපිරි සූදුවකින්’ බිලියන 40ක වැට්-බදු කුඩු: භාණ්ඩාගාරය හිස් කළ අලුත්ම හිඩැස මෙන්න!
* පාවිච්චි කළ වාහනවලට දෙන 15% ක බදු සහනය වහාම අහෝසි කරන්නැයි මෝටර් රථ වෙළෙඳුන්ගේ සංගමයෙන් (CMTA) හදිසි ඉල්ලීමක්

ආරක්ෂක අංශවලට සිරකරුවන්ගේ ගුද මාර්ගය ඕනැ ඕනැ හැටියට පරීක්ෂා කළ හැකි ද? | Ajith Parakum
ආරක්ෂාව ද? මානව ගරුත්වය ද? බන්ධනාගාර තුළ සිදු කෙරෙන ශරීර අභ්‍යන්තර සෝදිසි කිරීම් පිළිබඳ ජාත්‍යන්තර ප්‍රමිතීන්

'වගා ආයෝජන වංචාවලට අහුවෙන්න එපා' ! : මහ බැංකු අධිපතිගෙන් ජනතාවට දැඩි අනතුරු ඇඟවීමක්!
* "පරෙස්සම් වන්න!": වංචනිකයන් කොටුකරන්න මහ බැංකුවෙන් මාසයක ජාතික මෙහෙයුමක්* රත්තරන් බිත්තර දමන කතන්දර: වංචනික ආයතනවලින් මහජනතාව මුළා කරන 'පොරොන්දු* ඔබේ මුදල් සුරක්ෂිත කරගන්න: ආයෝජනයට පෙර 'නීත්‍යානුකූලභාවය' සෙවීම අනිවාර්යයි

අභියාචනාධිකරණයේදී සලේගේ නීතිඥයාගෙන් රවිට සහ ශානිට බරපතල චෝදනා!
* "ISIS කතාව විජයදාස කිව්වා; සහරාන්ගේ රිපෝට් 97ක් එද්දී ශානි-රවි නිදාගෙන හිටියා!"* ඉන්දීය බුද්ධි අංශ සහරාන්ගේ නම, ගම, ඉලක්ක එක්කම ඔත්තුව දීලත් CID ලොක්කෝ මඟහැරියා; කිසිම

සන්ධාන දේශපාලනයෙන් මිස තනි ගමනක් නෑ: එජාප ප්‍රතිසංවිධානය මැද රනිල්ගෙන් නව දේශපාලන ඇමතුමක්!
* ප්‍රතිසංවිධාන සටන: බිම් මට්ටම හැදීමේ අලුත් මෙහෙයුම* විනය රීති දැඩි වෙයි: මන්ත්‍රීවරුන් පිරිසකට එරෙහිව තලතාගෙන් නිවේදනයක්* සන්ධානගත උපායමාර්ගය: තනිව නොව පොදුවේ මුහුණ දීමේ රනිල්ගේ සැලසුම

ශ්‍රී ලංකන් ගුවන් සේවය ගොඩගන්න ‘හාන්ස් විජයසූරිය’ පිටියට - අලුත් සභාපතිවරයෙකුත් පත්කරයි
* ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට නිල අනුමැතිය.* ලෝක බැංකුවේ IFC සහයෝගය මැද, නව දෙනෙකුගේ ඉහළ පෙළේ කමිටුවක් වැඩ අරඹයි.* දශක දෙකක අසාර්ථක උත්සාහයන්ගෙන් පසු, ජනතා බදු මුදල් බේරාගැනීමේ ‘හදිසි’ මෙහෙයුමක්.

ලෝකය කැලැඹී තිබියදී ලෝක කුසලාන තරගාවලියක් ඇරඹේ
තරග ප්‍රවේශ පත්‍රවල අධික මිල ගණන් සහ ක්‍රීඩා ලෝලීන්ට, ඉහළම තරග විනිසුරුවරයෙකුට හා කණ්ඩායම් නිලධාරීන්ට අමෙරිකාව ට ඇතුළු වීම තහනම් කළ දරුණු ආගමන ප්‍රතිපත්ති පිළිබඳව වැඩි වෙමින්

ශෘංගාරය සළු උනා දමයි...
ජූනි 09 වෙනි අගහරුවාදා හවස ලංකාවෙ පළමු ඉරොතික සඟරාව වන ශෘංගාර එළිදැක්වීම සිදු වුනා.

