Breaking News• උණුසුම් පුවත්
Showing page 231 of 2911 (43,654 articles)

ණය ප්‍රතිව්‍යුහගත කළත් ලංකාවේ ‘ණය පොත්වල’ මහා අවුලක්: බිලියන ගණනක විදේශ ණය අතුරුදන්?
# විගණකාධිපතිගේ අලුත්ම වාර්තාවෙන් භාණ්ඩාගාරය හෙල්ලෙයි: මූල්‍ය ප්‍රකාශන සහ ණය පද්ධතිය අතර දත්ත ගැටෙයි.# “රුපියල් බිලියන 63.9ක IMF ණය මුදලක් ණය කළමනාකරණ පද්ධතියේ සටහන් වෙලාම නැහැ!”# හිඟ පියවීම්, වැරදි විනිමය පරිවර්තන සහ අද්භූත ‘සෘණ ණය’ (Negative Disbursements) මැද මූල්‍ය විනිවිදභාවය අනතුරේ.

ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ ප්‍රධානියා සහ නියෝජ්‍ය මුදල් ඇමති අතර ජිනීවාහිදී විශේෂ හමුවක්
* සේවා ස්ථානවල හිංසනය පිටුදැකීමේ ‘ILO 190’ සම්මුතිය නීතිගත වෙයි; ධීවරයන්ගේ අයිතීන් සුරකින ‘188 සම්මුතිය’ ගැනත් අවධානයක්.* AI සහ ස්වයංක්‍රීයකරණය (Automation) හමුවේ දේශීය රැකියා අනතුරේ: තාක්ෂණික විප්ලවය මැද කම්කරුවා රැකගැනීමේ දැවැන්ත අභියෝගය.

සුනාමි ආධාරයෙන් පටන් ගත් ප්‍රංශයේ AFD ලංකාවට වසර 20ක් ‘ණය දුන්’ සැබෑ රහස එළියට!
* විදේශ නියෝජ්‍ය අමාත්‍ය අරුණ හේමචන්ද්‍ර සහ යුරෝපා සංගම් නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් විශේෂ සමරුවක්.* කෙටිකාලීන පැලැස්තර වෙනුවට ජලය, සනීපාරක්ෂාව සහ පුනර්ජනනීය බලශක්තිය වෙනුවෙන්

ඩොලර් සඟවන අපනයනකරුවන්ට මහ බැංකුවෙන් ‘මාසික’ වැටක්: විනිමය වෙළඳපොළ යළිත් උණුසුම් වෙයි!
* ඩොලරය රුපියල් 337 පනී; ආනයනකරුවන්ගෙන් අධික ඉල්ලුමක් එද්දී අපනයනකරුවෝ ඩොලර් රුපියල් කිරීම පස්සට දමති.* “ඉතිරි වන හැම ඩොලරයක්ම ඊළඟ මාසයේ 10 වැනිදාට කලින් රුපියල් කරන්න” - අධිපති නන්දලාල්ගෙන් අලුත්ම නියෝගයක්.* අර්බුද සමයේ දින 30 නීතිය, පසුව දින 90 වී, 2026 දී නැවතත් දැඩි අධීක්ෂණ වටයකට මාරු වෙයි.

එල් නිනෝ (El Niño) යක්ෂයා ලංකාව දෙසට: බඩගින්නයි පිපාසයයි රැකගන්න ආණ්ඩුවෙන් ‘හදිසි යුද සැලසුමක්’!
* ජනාධිපති ලේකම් කාර්යාලයේදී ආහාර ප්‍රතිපත්ති කමිටුව රැස්වෙයි; කෘෂිකර්ම, මහවැලි සහ වාරිමාර්ග අංශවලට දැඩි නියෝග.* “යල කන්නයේ වගාවන් සහ පානීය ජලය අනතුරේ වැටෙන්න දෙන්න බෑ” - අමාත්‍ය

පිටු 17ක තීන්දුවෙන් පසු 'ශානිට' සලේගේ පවුලෙන් සහ නීතිඥයාගෙන් හදිසි මානුෂීය ආයාචනා!
* "පූර්වගාමී විනිසුරුවරයා එහෙම තීන්දුවක් දීලා නැහැ!" - මහේස්ත්‍රාත් පසන් අමරසේන.

සාගර ජලය බොන්න වෙන ලකුණු? - 'එල් නිනෝ' තත්ත්වය ගැන ශ්‍රී ලාංකිකයින්ට බය හිතෙන කතාවක්
* මූලාශ්‍ර සිඳී යන ලකුණු: ආපදා කළමනාකරණයෙන් බියකරු අනතුරු ඇඟවීමක්

'සලේ පාස්කු කුමන්ත්‍රණයේ කෙළින්ම හිටියා!' - ඇමති ආනන්ද සභාගැබ හොල්ලද්දී, 'ඔය කියන්නේ පච වැලක්!' කියා ගම්මන්පිලගෙන් තද ප්‍රතිප්‍රහාරයක්!
* "ප්‍රහාරයට සති 3කට කලින් සලේ පල්ලිවල තොරතුරු හෙව්වා, උපවාස කළත් පරීක්ෂණ නතර කරන්නේ නෑ!" - මහජන ආරක්ෂක ඇමතිගෙන් දැඩි ස්ථාවරයක්!

සරත් නන්ද සිල්වා: විශ්වාසවන්තම මිතුරා චන්ද්‍රිකා ට කොකා පෙන්නපු හැටි - අනුර දැන් යමින් ඉන්නෙත් ඒ පාරෙමද? | Saroj Pathirana
අවුරුද්ද 1999. අගවිනිසුරු GPS ද සිල්වා විශ්‍රාම ගිහින් පදවිය පුරප්පාඩු වුණාම එවකට ශ්‍රේෂ්ඨාධිකරණයේ හිටපු ජ්‍යෙෂ්ඨම විනිසුරුතුමා, මාර්ක් ප්‍රනාන්දු, අගවිනිසුරු පදවියට පත් නොකර ජනාධිපතිනි චන්ද්‍රිකා ගේ තේරීම වුණේ නීතිපති සරත් නන්ද සිල්වා.

ට්‍රම්ප්ගේ ප්‍රකාශයෙන් පසු ගෝලීය බලශක්ති ක්ෂේත්‍රය උණුසුම් වෙයි
"ඉරාන හමුදාව දැන් අවුල් ජාලයකි. ඔවුන්ගේ නාවුක සහ ගුවන් හමුදාවල වැඩි හරිය දැන් අහවරය. ඇහැ වෙලාම ගොස් ය - ඔවුන් මුළුමනින්ම පරාජයට පත්ව ඇත. දැන්, ඉරානයේ කියුම් පමණි, කෙරුම් කිසිත් නැත. මැද පෙරදිග හිංසකයා ඉවර ය.

පුද්ගලයන් වෙනුවෙන් ව්‍යවස්ථාව ටිංකරිං කිරීමේ කුරිරු නාටකය යළිත්
ජේආර්, මහින්ද, ගෝඨාභය මෙන්ම අනුරත් පුද්ගලයකු වෙනුවෙන් ව්‍යවස්ථාව සංශෝධනය කරයි

එංගලන්ත පාපන්දු කණ්ඩායම එන්නට පෙර කැන්සාස් නුවර ලේ වැගිරෙයි: නව දෙනෙකුට වෙඩි ප්‍රහාර!
අමෙරිකාවේ මිසුරී ප්‍රාන්තයේ කැන්සාස් නගරයේ තිබෙන එංගලන්ත පාපන්දු කණ්ඩායමේ ලෝක කුසලාන කඳවුරේ සිට මිනිත්තු කිහිපයක දුරින් ඇතිවූ සමූහ වෙඩි තැබීමකින් පුද්ගලයින් නව දෙනෙක් තුවාල ලැබුවා.

ගල්ෆ් කලාපය උණුසුම් වෙයි: ඉරානයෙන් ඇමෙරිකානු ඉලක්ක 21කට මිසයිල ප්‍රහාර!
අද (10), ජෝර්දානයේ එක්සත් ජනපද කඳවුරක් ඇතුළු ගල්ෆ් කලාපයේ ඉලක්ක 21ක් වෙත පහර දුන් බව ඉරාන විප්ලවීය බලකාය නිවේදනය කළේය. හෝර්මුස් කලාපයේ සිදු කළ එක්සත් ජනපද ප්‍රහාර වලට ප්‍රතිචාර ලෙස එම ප්‍රහාර සිදු කළ බව ඉරාන මාධ්‍ය සඳහන් කළේය.

ලෝක කුසලාන සමාරම්භයට පෙර මෙක්සිකෝවේ උණුසුම් තත්ත්වයක්: ගුරු විරෝධතාවලින් ක්‍රීඩක ප්‍රතිමාත් බිමට!
වැටුප් වැඩි කරන ලෙසට කරන ඉල්ලීම් ඉටු නොකළහොත් ලෝක කුසලාන පාපන්දු තරග කඩාකප්පල් කරන බවට තර්ජනය කරමින් හා නගරයේ තිබෙන ලෝක කුසලාන ක්‍රීඩකයින්ගේ ප්‍රතිමාවන් පෙරළා දමමින් ගුරුවරුන් ගෙන

තරුණයන් 11 දෙනෙකු අතුරුදහන් කිරීම : හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න යළිත් සැකකරුවෙකු වෙයි!
2008 වසරේ කොළඹ සහ තදාසන්න ප්‍රදේශවලදී කප්පම් ලබාගැනීමේ අරමුණින් දෙමළ තරුණයන් ඇතුළු 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ කුප්‍රකට සිදුවීම ලාංකීය දේශපාලන හා යුද ඉතිහාසයේ නොමැකෙන කළු පැල්ලමකි.

