Breaking News• උණුසුම් පුවත්
Showing page 228 of 2911 (43,654 articles)

පුජිතගේ ඉරණම ජූලි 31 වෙනිදා තීන්දුවෙයි!
බුද්ධි තොරතුරු නොසලකා හැරීමේ චෝදනාවට එරෙහි නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට දින නියම වෙයි.

ඉදිරියේදී පැමිණිය හැකි 'සුපිරි එල්නීනෝ' අවදානම ගැන සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්
දේශගුණික විපර්යාස හමුවේ පූර්ව සූදානමක අවශ්‍යතාව විපක්ෂය අවධාරණය කරයි; ආණ්ඩුව ආයතන මට්ටමින් සූදානම් බව පවසයි

රු. කෝටි 29ක ‘දැයට කිරුළ’ ටෙන්ඩර් ප්‍රශ්නයක් : ශිරන්ති සහ සියඹලාපිටියට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්
දැයට කිරුළ ප්‍රදර්ශනයේ මිලියන 291ක ගිණුම් විභාගයපැරණි ප්‍රදර්ශනයක අලුත් පැමිණිල්ලක්

සති අන්තයේ ඉරාන - එක්සත් ජනපද සාම ගිවිසුමක්?
හෝර්මුස් සමුද්‍ර සන්ධිය යළි විවර කළ හැකිවන පරිදි මෙම සති අන්තයේ, ඉරානය හා සාම ගිවිසුමක් අත්සන් කිරීමට හැකිවෙතැයි අපේක්ෂා කරන බව, එක්සත් ජනපද ජනපති, ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ (11) පැවසීය.

ගම්පහ ඔස්මන් තවදුරටත් ඇතුළේ : ගණේමුල්ල සංජීව නඩු තොරතුරු සහ පද්මේගේ ‘රතු නිවේදන’ එළියට!
අධිකරණ නියෝගය සහ CCD විමර්ශන

පළමු තරගයේදීම රතු කාඩ්පත් 3ක්: 2026 ලෝක කුසලානයේ විනිසුරුවන් ‘සැර පාටයි’!
2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලිය ආරම්භ කරමින් මෙක්සිකෝව හා දකුණු අප්‍රිකාව අතර බ්‍රහස්පතින්දා පැවති තරගයේදී රතු කාඩ්පත් තුනක් නිකුත් කෙරුණා.

සලේගේ සෞඛ්‍ය තත්ත්වය බරපතළයි : පවුලේ ඥාතීන්ගෙන් හදිසි ප්‍රකාශයක්
රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) හිටපු අධ්‍යක්ෂ මේජර් ජෙනරල් සුරේෂ් සලේ ගේ සෞඛ්‍ය තත්ත්වය දිනෙන් දින වේගයෙන් පිරිහෙමින් පවතින බව ඔහුගේ පවුලේ ඥාතීන් පවසයි.

2026 උසස් පෙළ අගෝස්තුවේ? කාලය මදි කියමින් දිලිත්ගෙන් රජයට දැඩි විවේචනයක්!
මාස 26ක අයිතියෙන් මාස 6ක් උදුරාගෙන ද?

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: ලේ සාම්පල දෙන්නැයි පල්ලේගම හේමරතන හිමිට නියෝගයක්
බාලවයස්කාර දැරියක බරපතළ ලෙස අපයෝජනය කිරීමේ සිද්ධියට අදාළව, හිටපු අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන්ට ලබන ජූනි 16 වැනිදා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට ගොස් DNA පරීක්ෂණය සඳහා රුධිර සාම්පල ලබා දෙන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සියපත් සසිඳු වික්‍රමරත්න අද (ජූනි 12) නියෝග කළේය.

ෂකිරා අස්ටෙකා පිටිය අවදි කරද්දී, ක්‍රීඩාංගණයෙන් පිටත පොලිසිය සහ විරෝධතාකරුවන් ගැටෙති!
විරෝධතා මැද ලෝක කුසලාන තරගාවලිය මෙක්සිකෝවේ ඇරඹේ

රාක්ෂාව (36 කොටස) : ලෙච්චමීගේ කැදැල්ල | ඉන්දු පෙරේරා
ලෙච්චමීගේත්, වේළුසාමිගේත් වැඩිමහල් දියණිය ලක්ෂ්මී ගේ කලවයස හරියාගෙන ඇවිත් තිබිණි. පන්විල ඇඟලුම් කම්හලේ රැකියාවක් කළ ලක්ෂ්මී කිසිදු තරුණයකු සමග ප්‍රේම සම්බන්ධයක් ඇති කරගෙන තිබුණේ නැත.

ඇනවුම් කරන කාලයේ කපිල වික්‍රමනායක විදේශගතව සිටියා - ප්‍රධාන තොග පාලක අධිකරණයේදී කියයි
ප්‍රශ්නගත ඖෂධ ලබා ගැනීම සඳහා ඇණවුම් නිකුත් කරන අවස්ථාවේදී වෛද්‍ය සැපයුම් ඒකකයේ අධ්‍යක්ෂ අධ්‍යක්ෂකවරයා ව සිටි වෛද්‍ය කපිල වික්‍රමනායක මහතා විදේශගත වී සිටි බව තමන් දන්නා බව සෞඛ්‍ය

බොයිඞ් 787 ඩ්‍රීම්ලයිනර් ඉන්දීය ගුවන් අනතුරේ පළමු සංවත්සරය අදයි; අවසන් විමර්ශන වාර්තාව ප්‍රමාදයි
'එයාර් ඉන්ඩියා' ගුවන් සේවයේ බොයිඞ් 787 මගී ගුවන් අනතුරට අද (12) ට වසරක් සපිරේ.

අටවන ජනාධිපතිගේ සතියේ ඩයරිය : 'කඳ සහ ඔලුව එකතු කරන කතාවට' කින්ඩියක් !
සලේ අත්අඩංගුවට ගැනීම ගැන විවිධ පක්ෂ විවිධ කෝණ වලින් විග්‍රහ ඉදිරිපත් කරද්දී එක්සත් ජාතික පක්ෂයද ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කළේය. ඒ නිවේදනයේ සඳහන් වූයේ බුද්ධිමත් මධ්‍යස්ථ සියලු දෙනාට එකඟ විය හැකි කාරණයකි.

බ්‍රිතාන්‍ය ආරක්ෂක ඇමැති ඉල්ලා අස්වේ
බ්‍රිතාන්‍ය ආරක්ෂක අමාත්‍ය, ජෝන් හීලී ඊයේ (11), සිය ධුරයෙන් ඉල්ලා අස්විය.

