Breaking News• උණුසුම් පුවත්
Showing page 263 of 2912 (43,674 articles)

එතකොට මේ අපචාරය හේමරතනගෙද? | Chinthana Dharmadasa
සොබා දහමට නොවන අවනත ලොවේ කිසිවක් නෑ -ලොවේ පැරදුම නිසැක කිසිදා ලැබූ දිනුමක් නෑ

රන් මත ලබාදෙන ණය සඳහා මහ බැංකුවෙන් උපරිම සීමාවක්: 70%ක නව නියෝගයක් අද සිට ක්‍රියාත්මකයි!
රන් ඇපකරයක් මගින් සුරක්ෂිත කරනු ලබන ණය සඳහා වටිනාකම මත උපරිම ණය අනුපාතයක් හඳුන්වාදීමට ද ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන තිබේ.

අවස්ථාවක් ලැබුණොත් අද වුණත් රට භාරගන්න සූදානම් - දිලිත්
අවස්ථාවක් ලැබුනොත් තමන් ඕනෑම මොහොතක රට භාරගැනීමට සූදානම් බවත්, පවතින ආර්ථික අර්බුදය විසඳීමට අවශ්‍ය වැඩපිළිවෙළ තමන් සතු බවත් සර්වජන බලයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර පවසයි.

ලංකා තේ කර්මාන්තයට ඩිජිටල් විප්ලවයක්: කුඩා තේ වතු හිමියන් නංවාලීමට නව සම්පත් මධ්‍යස්ථාන පිහිටුවයි!
ලංකාවේ සුප්‍රසිද්ධ ‘ලංකා තේ’ (Ceylon Tea) කර්මාන්තයේ කොඳු නාරටිය බඳු වන කුඩා තේ වතු අංශය නවීකරණය කිරීම සඳහා "පුනර්ජනනීය කෘෂිකාර්මික ඩිජිටල් සම්පත් මධ්‍යස්ථාන" (Regenerative Agriculture Digital Resource Centres) ආරම්භ කර තිබේ.

කියුබාවට එරෙහි අධිරාජ්‍යවාදී අතපෙවීම්වලට එරෙහිවෙමු! - පෙරටුගාමී සමාජවාදී පක්ෂය
ඇමරිකා එක්සත් ජනපද පාලන තන්ත්‍රය විසින් කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝට එරෙහිව ඉදිරිපත් කර ඇති අභූත චෝදනා

ශ්‍රී ලංකා පොලිසිය සහ බරපතල ලිංගික අපයෝජන විමර්ශන | විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි
අටමස්ථානාධිපති පල්ලේගම හේමරත්න හිමියන් සම්බන්ධ ළමා අපචාරා සිද්ධියට අදාලව අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති

EPF හි විනිවිදභාවය ලැයිස්තුගත සමාගම් සහ බැංකුවලට වඩා පසුපසින්: වේරිටේ රිසර්ච් කියයි
ශ්‍රී ලංකාවේ විශාලතම මූල්‍ය ආයතනය වන සේවක අර්ථසාධක අරමුදලේ (EPF) විනිවිදභාවය සහ තොරතුරු අනාවරණය කිරීමේ ක්‍රියාවලිය

පළාත් සභා ඡන්දය නෑ - ජවිපේ ලේකම් තීරණය කියයි
රට තුළ පවතින වත්මන් තත්ත්වයන් හේතුවෙන් පළාත් සභා මැතිවරණය මෙම වසර (2026) තුළ පැවැත්වීමට නොහැකි වනු ඇති බව

පුළුල් මුදල් සැපයුම රු. ට්‍රිලියන 2.1 කින් පනී: ඩොලරයට නිල නොවන පාලන මිලක්? - ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය
ශ්‍රී ලංකා මහ බැංකුව වාණිජ බැංකුවලින් ඩොලර් මිලදී ගැනීම සඳහා වක්‍ර ක්‍රමවේද හරහා මුදල් මැවීම (අච්චු ගැසීම) සිදු කළ ද

ලෝක කුසලාන පාපන්දු තරග බිමට අහිමි වන පවුම් බිලියනයක් වටිනා දස්කම්
පාපන්දු සුපිරි තරු ගණනාවක් මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ දක්නට ලැබෙන්නේ නැහැ.

ඉවන්කා ට්‍රම්ප් ඝාතන සැලසුමක් : The New York Post කියයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දියණිය වන ඉවන්කා ට්‍රම්ප් ඝාතනය කිරීමේ සැලසුමකට ඉරානයේ Islamic Revolutionary Guard Corps

සජිත්ගේ දේශපාලන සතිය : සජිත් ඇතුළු සජබයෙන් රණවිරුවන්ට රතු රෝස
ගෙවුණු සතිය තුළ රටේම වැඩි අවධානයක් යොමු වුණේ ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල කඩා වැටීමත්, අපරාද නීතියට යටත් කළ

බල නහර ලැජ්ජා නහර සහ තනි ධමනි | Ranjana Senanayake
“පොහොසත් රටක් සතුටුදායක ජීවිතයක්” උදාකරන බවට වේදිකාවල බෙරිහන්දුන් බලවේගයක් දැන් තුනෙන් දෙකක බලයක් සහිතව පාලනයට පැමිණ ඇත.

නීතියේ ආධිපත්‍යය, ද්විත්ව නීති පද්ධතිය - මහත්වරුනි ! සජීවනීට ජෝක් දාන්න එපා
ශ්‍රී ලංකාවේ නීතිය හමුවේ සියලු දෙනා සමාන විය යුතුය යන මූලධර්මය සහ මෑතකාලීනව ආන්දෝලනයට තුඩු දුන් ළමා අපයෝජන සිද්ධීන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන නීතිමය හා දෘෂ්ටිවාදාත්මක පසුබිම පිළිබඳව මාධ්‍යවේදීන් සහ දේශපාලන විශ්ලේෂකයන්ගේ සහභාගීත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.

පල්ලෙගම හේමරතනවාදී ග්‍රාම්‍ය අශිෂ්ටත්වයට එරෙහි විය හැක්කේ ශෘංගාරයටම පමණි | Chinthana Dharmadasa
පල්ලෙගම හේමරතන සිදුවීමට මම නං කැමතියි. මොකද ඒකෙන් ඔය ගොඩක් ළාබාල බොළඳ මනස් ඇති උන් හිතාගෙන හිටපු යුක්තිය, සාධාරණය, ආගම, සදාචාරය වගේ ගොඩක් සබන් බුබුළු සංකල්ප කුඩු පට්ටම් වෙනවා.

