Breaking News• උණුසුම් පුවත්
Showing page 261 of 2912 (43,674 articles)

මත්තල ගුවන් තොටුපළ බදු දීමට සැරසෙයි: ඉන්දියාව, චීනය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර දැඩි ආයෝජන තරගයක්!
දීර්ඝ කාලයක සිට දැඩි මූල්‍ය අර්බුදයකට ලක්ව ඇති මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළ (MRIA) වසර 30ක කාලසීමාවක් සඳහා ‘ඉදිකිරීම්, මෙහෙයවීම සහ පැවරීම’ (Build-Operate-Transfer - BOT) පදනම මත බදු දීමට රජය ගෙන ඇති තීරණයත් සමඟ, ආසියාවේ ප්‍රධාන බලවතුන් තිදෙනෙකු අතර දැඩි උපායමාර්ගික තරගයක් නිර්මාණය වී ඇත.

මැතිවරණ නීති සමාලෝචන කාරක සභාවට මහජන අදහස් ගන්න යයි
මැතිවරණ සම්බන්ධයෙන් වන නීති සමාලෝචනය කිරීම සඳහා පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ කටයුතු සඳහා මහජන අදහස් සහ යෝජනා ලබා ගැනීමට එහි සාමාජිකයින් එකඟතාව පළ කර තිබේ.

සරසවි සිසුන්ගේ ආතතිය ඉහළට
කොවිඩ් -19 වසංගතයෙන් පසු මේ දක්වා ඇති වූ ආර්ථික අර්බුද හේතුවෙන් මෙරට විශ්වවිද්‍යාල උපාධි අපේක්ෂිත සිසුන් අතර විෂාධය සහ කාංසාව මෙන්ම දැඩි මානසික ආතතිය ඉහළ මට්ටමක පවතින බවට ළමා සහ යොවුන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් සිදුකළ සමීක්ෂණයකින් අනාවරණය වී තිබේ.

X-Press Pearl ඛේදවාචකයට වසර 5 යි: වින්දිතයන්ට යුක්තිය ඉටුකිරීම නීතිමය අවිනිශ්චිතතාවයක!
මෙරට සාගර කලාපයට සහ වෙරළබඩ ප්‍රජාවට දැවැන්ත බලපෑමක් එල්ල කළ X-Press Pearl නෞකා ව්‍යසනය සිදු වී වසර පහකට ආසන්න කාලයක් ගතවී ඇතත්, ඉන් පීඩාවට පත් ජනතාවට වන්දි ලබාදීමේ ක්‍රියාවලිය තවමත් දැඩි නීතිමය අවිනිශ්චිතතාවයක සහ විනිවිදභාවයකින් තොර තත්ත්වයක පවති.

මහ බැංකුවෙන් හදිසි තීරණයක්: එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය 8.75%ක් දක්වා ඉහළට
දේශීය හා ගෝලීය වශයෙන් පවතින ආර්ථික තත්ත්වයන් සහ ඉදිරියේදී ඇති විය හැකි ප්‍රවණතා පිළිබඳව දීර්ඝ වශයෙන් සලකා බැලීමෙන් අනතුරුව, ශ්‍රී ලංකා මහ බැංකුව සිය මුදල් ප්‍රතිපත්තිය දැඩි කිරීමට තීරණය කර තිබේ.

සරණ ගුණවර්ධනට එරෙහි අල්ලස් නඩු 4ක තීන්දුව අද
පසුගිය රජය සමයක සිදුවූ බව කියන දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන ට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් පවරා තිබූ නඩු හතරක තීන්දුව අද (26) ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇත.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ අධිකරණ සේවා කොමිසමට
අධිකරණ සේවා කොමිෂන් සභාවේ (JSB) පුරප්පාඩුව පැවති සාමාජික ධුරය සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ පත් කිරීමට

අනුරාධපුර දැරියගේ සිද්ධිය ගැන සොයන්න මන්ත්‍රීවරියන්ගේ සංසදයෙන් විශේෂ අනුකමිටුවක්!
අනුරාධපුර ප්‍රදේශයේ දැරියක් බරපතල ලිංගික අපයෝජනයට ලක් කිරීමේ සිද්ධියට අදාළ ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග සහ දැරියගේ ආරක්ෂාව

මුදල් අච්චු ගැසීම සහ විනිමය අනුපාත ගැන කෙරෙන නොමගයවන ප්‍රකාශවලට රැවටෙන්න එපා !
මුදල් අච්චු ගැසීම, මුදල් සැපයුම සහ විනිමය අනුපාත තී‍්රණය කිරීම වැනි කරුණු කාරණා සම්බන්ධයෙන් තාක්ෂණික දැනුමක් නොමැති පිරිස් විසින්

'උතුරේ වෙසක් තහනම' ගැන ආණ්ඩුකාරවරයා ගෙන් නිල නිවේදනයක්
මෙවර වෙසක් උත්සව සමයේ උතුරු පළාත තුළ දන්සල් පැවැත්වීම සහ වෙසක් සැරසිලි සිදු කිරීම තහනම් කර ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ

ඩොලර් බිලියන 5ක අපනයන ඉලක්කය ජය ගැනීමට ජාතික ප්‍රයත්නයක අවශ්‍යතාව JAAF අවධාරණය කරයි!
පවතින අභියෝග ජයගෙන ඇමරිකානු ඩොලර් බිලියන 5 ක අපනයන ඉලක්කය කරා ගමන් කිරීමට නම් රජය සහ අදාළ අංශ සම්බන්ධීකරණය වූ

ඩොලරයට සාපේක්ෂව රුපියල වේගයෙන් ශක්තිමත් වෙයි: ගැනුම් මිල 326 දක්වා පහළට!
පසුගිය සිකුරාදා (22) රුපියල් 342.63ක් වූ එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් මිල අද (25) වන විට රුපියල් 326.01ක් දක්වා අඩුවී ඇතැයි

එන්ටරොවෛරස් මෙනින්ජිටිස් රට පුරා ව්‍යාප්ත වෙයි - වසංගත රෝග විද්‍යායතනයෙන් විශේෂ උපදෙස් මාලාවක්!
දිවයිනේ විවිධ ප්‍රදේශවල පාසල් සහ ප්‍රජා මූලික පරිශ්‍ර ආශ්‍රිතව එන්ටරොවෛරස් මෙනින්ජිටිස් (Enteroviral Meningitis) රෝගී තත්ත්වය

ඉරාන පාපන්දු කණ්ඩායමේ ලෝක කුසලාන කඳවුර අමෙරිකාවේ සිට මෙක්සිකෝවට මාරු කරයි
ලෝක කුසලාන පාපන්දු තරගාවලිය සඳහා අමෙරිකාවේ කඳවුරු බැඳ ගැනීමට සැලසුම් කරගෙන සිටි ඉරාන පාපන්දු කණ්ඩායම

ශරීර උත්තේජන ගත් ක්‍රීඩකයන් පැරදවීමට ශරීර උත්තේජන නොගත් ක්‍රීඩකයා සමත් වෙයි
පිරිසිදු ක්‍රීඩාව විසින් තහනම් කර තිබෙන ශරීර උත්තේජන භාවිතයට ඉඩ දෙමින් ලොව ප්‍රථම වතාවට අමෙරිකාවේ පැවති Enhanced Games ක්‍රීඩා උළෙලේදී එම ශරීර උත්තේජනවලින් ශක්තිය වැඩි කරගත් තරගකරුවන් පරාජය කිරීමට ශරීර උත්තේජක නොගත් ක්‍රීඩකයෙක් සමත් වුණා.

