Breaking News• උණුසුම් පුවත්
Showing page 260 of 2912 (43,674 articles)

ශුද්ධ නගරයේ බාළිකාපචාරය: ‘කරුණු නොදැන’ සිටි ඇමැතිනියට NCPA ලිපිගොනුවක්
දොලොස් වියැති දැරියක් බරපතල ලිංගික අපයෝජනයට ලක් කිරීමේ චෝදනාවට මුහුණ දී සිටින අනුරාධපුරය අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන

රට හදන්න ඕනෑ පීඑච්ඩී (PhD) ද? ප්‍රායෝගික වැඩපිළිවෙළක් ද?
දේශපාලන පක්ෂ බලය ලබා ගැනීමට ආසන්න වන විට විවිධ උපදේශකයින් සහ වියතුන් පිරිවරා ගැනීමේ ප්‍රවණතාව සහ එහි ඇති ප්‍රායෝගික ගැටලුකාරී

'ලන්සු විවෘත කිරීමේදී කිසිදු බලපෑමක් වුණේ නෑ' - සාක්ෂි දෙමින් අධ්‍යක්ෂ කියයි
අභිලාෂ කැඳවීම යටතේ ඉදිරිපත් වූ ලන්සු විවෘත කිරීමේදී කිසිවකුගෙන් තමන්ට බලපෑමක් සිදු නොවූ බව ඖෂධ නිෂ්පාදන සහ සැපයීම් නියාමන අංශයේ අධ්‍යක්ෂ (ක්‍රමසම්පාදන) රන්පට දේවගේ අසංග මෛත්‍රීරත්න මහතා ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ සාක්ෂි දෙමින් නඩු ප්‍රකාශ කළේය.

'ඉන්ධන මිල සංශෝධනය නොකළහොත් රුපියල කඩාවැටී උද්ධමනය යළිත් ඉහළට!' | ධනනාත් ප්‍රනාන්දු අනතුරු අඟවයි
පවතින ලෝක වෙළෙඳපොළ මිල ගණන් සමඟ සංසන්දනය කිරීමේදී මෙරට ඩීසල් ලීටරයක මිල රුපියල් 600කට වැඩි මට්ටමකට පැමිණිය යුතු අතර, පෙට්‍රල් මිල ද අවම වශයෙන් රුපියල් 20කින් හෝ ඉහළ දැමිය යුතු බව ප්‍රමුඛ ආර්ථික විශ්ලේෂකයකු වන ‘ඇඩ්වොකාටා’ ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ධනනාත් ප්‍රනාන්දු පවසයි.

දරුවන් 2600කට ළමා විය අහිමි කිරීමේ අපරාධයක් වැළැක්වූ හැටි... | Saroj Pathirana
භික්ෂුව සහ ළමා අපයෝජන ගැන ආයෙත් වතාවක් කතාබහට ලක්වෙලා තියෙන වෙලාවේ දරුවෝ දහස් ගාණක ළමා විය අහිමි කරන්න ලංකාවේ අගමැතිවරයෙක් දරපු උත්සහයක් ගැන මතක් වුණා.

ගඩාෆි : මේක වෙනම සොමියක්. ඇත්තටම අමුතු සොමියක්.. | Chinthana Dharmadasa
අද රංජන් රාමනායකගෙ ගඩාෆි බලන්න ගියා.

නොබියව සත්‍යය සෙවූ මාධ්‍යවේදියෙක් : ඩී. බී. එස්. ජෙයරාජ් වෙනුවෙන් පිදෙන උපහාරයක් (1950–2026) | ලයනල් බෝපගේ
2026 මැයි 17 වන දින, ඩී. බී. එස්. ජෙයරාජ් මහතා ‘ද මෝනිං’ (The Morning) පුවත්පතේ සිය අවසාන තීරු ලිපිය පළ කළේය.

වියරු අඥා දායකයා - ට්‍රම්ප් පරිපාලනයේ ඇතුළාන්තය (2 කොටස)
"යුද්ධයක් කරනවා නම්, අනිවාර්යයෙන් එම කලාපයේ සියලු රටවල අදාළ තානාපතිවරුන් සිටිය යුතුයි,"

මහ බැංකු අනුපාතය පසෙකලා රේගුවෙන් ඩොලරයට රු.353.17 ක හුවමාරු අගයක් !
අත්‍යවශ්‍ය භාණ්ඩ මිල යළි උඩුයටිකුරු වන ලකුණු!

රුපියල ‘අනපේක්ෂිත ලෙස’ ශක්තිමත් වෙයි: තාවකාලික සහනයක්ද? දීර්ඝකාලීන ආර්ථික ස්ථාවරත්වයට එල්ල වන NPP රජයේ අභියෝගය මෙන්න
පසුගිය සතියේ ශ්‍රී ලංකා රුපියලේ අගය කැපී පෙනෙන ලෙස උච්චාවචනය වීමත් සමඟ, රටේ ආර්ථික ප්‍රකෘතිමත් වීමේ ක්‍රියාවලියේ පවතින බිඳවැටීමේ අවදානම නැවත වරක් කරළියට පැමිණ තිබේ.

පොලිසිය රාජකාරියට බාධා කිරීම ගැන මාධ්‍යවේදියකුගෙන් පැමිණිලි
ද්විත්ව ඝාතනයක සැකකරුවකු අත්අඩංගුවට ගන්නා අවස්ථාවක් වාර්තා කරමින් සිටියදී පොලිස් නිලධාරියකු විසින් කළ තර්ජනයක් හා රාජකාරියට බාධා කිරීමක් සම්බන්ධයෙන් මලය කඳුරට මාධ්‍යවේදියකු ජාතික පොලිස් කොමිෂන් සභාවට සහ ආරක්ෂක ලේකම්වරයාට පැමිණිලි කර තිබේ.

තුම්පනෙන් යළි එළිදකින සංඝරාජ හාමුදුරුවන්ගේ බලු කපුටු දානය | ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර
“සංඝරාජ හාමුදුරුවන්ගේ බලු කපුටු දානේ වගේ” යන උපහාසාත්මක පිරුළට පාදක වන, අසරණ සරණ පිණ්ඩපාතික වැලිවිට ශ්‍රී සරණංකර සංඝරාජ නාහිමියන් අප සමාජයට හඳුන්වා දෙන

ශ්‍රී ලංකා - ඉන්දීය ආර්ථික සබඳතා අලුත් මානයකට: මුම්බායි හිදී විශේෂ ව්‍යාපාරික හමුවක්!
ඉන්දියන් සාගර කලාපයේ ආර්ථිකය වේගවත් කරන්න ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අලුත් ගමනක්

ජීවන්ත පීරිස් පියතුමා වෙනුවෙන් නිල කතෝලික සභාවට එරෙහිව සියයකට අධික පිරිසක් නැගී සිටී
දෙමළ ජනතාවට එරෙහිව සිදු වූයේ ජන සංහාරයක් බවත්, සිංහල බහුතරවාදී රාජ්‍යය විසින් දෙමළ ජනතාව ඓතිහාසික මර්දනයකට ලක් කර ඇති බවටත් දකුණේ සිංහල කතෝලික පියනමක් සිදු කළ ප්‍රකාශයට උතුරු - නැගෙනහිර, යුක්තිය සහ සාමය සඳහා වන සීයයකට අධික පූජකවරුන් සහ පැවිදිවරුන් පිරිසක් පූර්ණ එකඟතාවය පල කර තිබේ.

රුපියල බේරන්න මහ බැංකුව දැමූ නව ණය සීමා: මූල්‍ය ක්ෂේත්‍රයට වෙන බලපෑම කුමක්ද?
අඛණ්ඩව දින නවයක් තිස්සේ ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වීම හමුවේ රට තුළ නැවතත් උද්ධමනකාරී තත්ත්වයක් සහ මූල්‍ය අස්ථාවරත්වයක් ඇතිවීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) විසින් දැඩි මූල්‍ය පාලන උපායමාර්ගයක් ක්‍රියාවට නංවා තිබේ.

