The Leader News
BREAKING

Breaking News• උණුසුම් පුවත්

Showing page 262 of 2912 (43,676 articles)

ඉරාන පාපන්දු කණ්ඩායමේ ලෝක කුසලාන කඳවුර අමෙරිකාවේ සිට මෙක්සිකෝවට මාරු කරයි
පුවත්

ඉරාන පාපන්දු කණ්ඩායමේ ලෝක කුසලාන කඳවුර අමෙරිකාවේ සිට මෙක්සිකෝවට මාරු කරයි

ලෝක කුසලාන පාපන්දු තරගාවලිය සඳහා අමෙරිකාවේ කඳවුරු බැඳ ගැනීමට සැලසුම් කරගෙන සිටි ඉරාන පාපන්දු කණ්ඩායම

The Leader Desk4 months ago
ශරීර උත්තේජන ගත් ක්‍රීඩකයන් පැරදවීමට ශරීර උත්තේජන නොගත් ක්‍රීඩකයා සමත් වෙයි
ක්‍රීඩා

ශරීර උත්තේජන ගත් ක්‍රීඩකයන් පැරදවීමට ශරීර උත්තේජන නොගත් ක්‍රීඩකයා සමත් වෙයි

පිරිසිදු ක්‍රීඩාව විසින් තහනම් කර තිබෙන ශරීර උත්තේජන භාවිතයට ඉඩ දෙමින් ලොව ප්‍රථම වතාවට අමෙරිකාවේ පැවති Enhanced Games ක්‍රීඩා උළෙලේදී එම ශරීර උත්තේජනවලින් ශක්තිය වැඩි කරගත් තරගකරුවන් පරාජය කිරීමට ශරීර උත්තේජක නොගත් ක්‍රීඩකයෙක් සමත් වුණා.

The Leader Desk4 months ago
රටවල් 40ක සංචාරකයන්ට අද සිට නොමිලේ වීසා - විශේෂ චක්‍රලේඛයක්!
පුවත්

රටවල් 40ක සංචාරකයන්ට අද සිට නොමිලේ වීසා - විශේෂ චක්‍රලේඛයක්!

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ ප්‍රබල ප්‍රබෝධයක් ඇති කිරීමේ අරමුණින්, ලොව ප්‍රමුඛ පෙළේ රටවල් 40ක පුරවැසියන් සඳහා අද (මැයි 25) සිට ක්‍රියාත්මක වන පරිදි නොමිලේ සංචාරක වීසා (Free Tourist Visa) ලබා දීමට රජය පියවර ගෙන තිබේ.

The Leader Desk4 months ago
ශෂී වීරවංශගේ විදේශ ගමන් බලපත්‍ර නඩුව ජූලි 24 දක්වා කල් යයි
පුවත්

ශෂී වීරවංශගේ විදේශ ගමන් බලපත්‍ර නඩුව ජූලි 24 දක්වා කල් යයි

ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර අවිධිමත් රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් (Diplomatic Passport) ලබා ගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය විමල් වීරවංශ ගේ බිරිඳ වන ශෂී වීරවංශ ට එරෙහිව ගොනුකර ඇති නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ජූලි මස 24 වනදා දක්වා කල් තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද තීරණය කළේය.

The Leader Desk4 months ago
දේශබන්දුට එරෙහිව මාසයක් ඇතුළත අධිචෝදනා ගොනු කරනවා - නීතිපති දැනුම් දෙයි
පුවත්

දේශබන්දුට එරෙහිව මාසයක් ඇතුළත අධිචෝදනා ගොනු කරනවා - නීතිපති දැනුම් දෙයි

2022 මැයි මස 9 වැනිදා ගාලුමුවදොර "ගෝඨාගෝගම" සාමකාමී අරගලකරුවන්ට එල්ල වූ මැර ප්‍රහාරය වැළැක්වීමට අපොහොසත් වීම සම්බන්ධයෙන්, හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ට එරෙහිව මාසයක් ඇතුළත අධිචෝදනා ගොනු කිරීමට බලාපොරොත්තු වන බව නීතිපතිවරයා අද (25) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.

The Leader Desk4 months ago
විමල් වීරවංශ ලක්ෂ 5ක ශරීර ඇප මත මුදාහරියි
පුවත්

විමල් වීරවංශ ලක්ෂ 5ක ශරීර ඇප මත මුදාහරියි

ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ සහ තවත් සැකකරුවෙකු ඇප මත මුදාහැරීමට කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය අද (25) නියෝග කළේය.

The Leader Desk4 months ago
දිසානායක-වික්‍රමසිංහ ජාතිවාදය කළමනාකරණය කිරීමේ ව්‍යාපෘතිය; වාසි, අවාසි - දීප්ති කුමාර ගුණරත්න
විශේෂාංග

දිසානායක-වික්‍රමසිංහ ජාතිවාදය කළමනාකරණය කිරීමේ ව්‍යාපෘතිය; වාසි, අවාසි - දීප්ති කුමාර ගුණරත්න

ලංකාවේ ජනමාධ්‍ය විසින් මැද පන්තිය සහ යථාර්ථය අතර පුළුල්ම පරතරය නිෂ්පාදනය කර ඇති සන්දර්භයක සිදුවන ක්‍රියාවලිය අප අවබෝධ කරගන්නේ කෙසේ ද?

The Leader Desk4 months ago
දසුන් සහ ආචර් එකතු වී රාජස්ථාන් ‘ප්ලේ-ඕෆ්’ වටයට රැගෙන යයි: මුම්බායි ඉන්දියන්ස් තරගාවලියෙන් ඉවතට!
ක්‍රීඩා

දසුන් සහ ආචර් එකතු වී රාජස්ථාන් ‘ප්ලේ-ඕෆ්’ වටයට රැගෙන යයි: මුම්බායි ඉන්දියන්ස් තරගාවලියෙන් ඉවතට!

IPL තරගාවලියේ අතිශය තීරණාත්මක තරගයකින් ප්‍රබල මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ලකුණු 30කින් පරාජය කරමින්, මෙවර තරගාවලියේ අවසන් පූර්ව වටය හෙවත් ‘ප්ලේ-ඕෆ්’ (Play-Off) වටයට සුදුසුකම් ලැබීමට කුමාර් සංගක්කාර උපදේශකත්වය දරන රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමත් විය.

The Leader Desk4 months ago
ඩොලරය සීඝ්‍රයෙන් පහළට: රුපියල රැකගන්න මහ බැංකුව දැඩි සටනක
Biz
Biz

ඩොලරය සීඝ්‍රයෙන් පහළට: රුපියල රැකගන්න මහ බැංකුව දැඩි සටනක

දේශීය මූල්‍ය වෙළෙඳපොළ තුළ එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය කැපිපෙනෙන ආකාරයෙන් ශක්තිමත් වෙමින් පවතී.

The Leader Desk4 months ago
හැටන් සහ බොගවන්තලාව පොලිස් නිලධාරීන්ගෙන් කඳුකරයේ මාධ්‍යවේදියෙකුට තර්ජන
පුවත්

හැටන් සහ බොගවන්තලාව පොලිස් නිලධාරීන්ගෙන් කඳුකරයේ මාධ්‍යවේදියෙකුට තර්ජන

ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ වෘත්තීය මාධ්‍ය කටයුතුවල නිරත වන මලෛයහ (කඳුකර) දෙමළ මාධ්‍යවේදියෙකු වන සූරියකාන්ති පුවත්පතේ සාම්බසිවම් සදේශ්කුමාර් (Sambasivam Satheeskumar) ට, හැටන් සහ බොගවන්තලාව පොලිස් ස්ථානවලට අනුයුක්ත පොලිස් නිලධාරීන් පිරිසක් විසින් දැඩි ලෙස බියගන්වා තර්ජනය කර ඇති බව වාර්තා වේ.

The Leader Desk4 months ago
මහ බැංකුවේ ‘හදිසි තිරිංග’ ආර්ථිකය දරුණු කඩාවැටීමකට ගෙන යාවිද?
විශේෂාංග

මහ බැංකුවේ ‘හදිසි තිරිංග’ ආර්ථිකය දරුණු කඩාවැටීමකට ගෙන යාවිද?

මහ බැංකුව විසින් රටේ ආර්ථිකයට දැඩි තිරිංග තද කිරීම ආරම්භ කර තිබේ.

The Leader Desk4 months ago
අත්අඩංගුවට ගත් විමල් වීරවංශ කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට
පුවත්

අත්අඩංගුවට ගත් විමල් වීරවංශ කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට

ජාතික නිදහස් පෙරමුණේ (ජානිපෙ) නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ තලංගම පොලිසිය විසින් අද (25) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.

The Leader Desk4 months ago
විද්‍යා ඝාතන නඩුවේ මරණ දඬුවම් නියම වූ අයෙක් යාපනය බන්ධනාගාරයේදී සියදිවි නසාගනී !
පුවත්

විද්‍යා ඝාතන නඩුවේ මරණ දඬුවම් නියම වූ අයෙක් යාපනය බන්ධනාගාරයේදී සියදිවි නසාගනී !

යාපනය, පුන්කුඩිතීවු ප්‍රදේශයේ ශිවලෝගනාදන් විද්‍යා දැරිය සමූහ දූෂණය කර ඝාතනය කිරීමේ සිද්ධියට වැරදිකරු වී මරණ දඬුවම නියම වී සිටි විත්තිකරුවෙකු යාපනය බන්ධනාගාරය තුළදී සියදිවි නසාගෙන තිබේ.

The Leader Desk4 months ago
ටිල්වින් සිල්වා මැතිවරණ දින කියන්නේ කොහොමද? | නාමල් ගෙන් දැඩි ප්‍රහාරයක්
පුවත්

ටිල්වින් සිල්වා මැතිවරණ දින කියන්නේ කොහොමද? | නාමල් ගෙන් දැඩි ප්‍රහාරයක්

කොහෙවත් යන පක්ෂ ලේකම් කෙනෙක් ඡන්ද පවත්වන දින කියන්නේ කෙසේදැයි පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.

The Leader Desk4 months ago
වෙස් මුහුණු ද සැබෑ මුහුණුද: ශිෂ්ටාචාරමය අර්බූදය තුළ පංසල සහ සරසවිය! | Athulasiri Samarakoon
Opinion

වෙස් මුහුණු ද සැබෑ මුහුණුද: ශිෂ්ටාචාරමය අර්බූදය තුළ පංසල සහ සරසවිය! | Athulasiri Samarakoon

දැනට අධිකරණයෙන් ඇප ලබා සිටින අටමස්ථානාධිපති වැනි ආගමික චරිත හෝ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙකුට

The Leader Desk4 months ago