Breaking News• උණුසුම් පුවත්
Showing page 264 of 2912 (43,676 articles)

නීතියේ ආධිපත්‍යය, ද්විත්ව නීති පද්ධතිය - මහත්වරුනි ! සජීවනීට ජෝක් දාන්න එපා
ශ්‍රී ලංකාවේ නීතිය හමුවේ සියලු දෙනා සමාන විය යුතුය යන මූලධර්මය සහ මෑතකාලීනව ආන්දෝලනයට තුඩු දුන් ළමා අපයෝජන සිද්ධීන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන නීතිමය හා දෘෂ්ටිවාදාත්මක පසුබිම පිළිබඳව මාධ්‍යවේදීන් සහ දේශපාලන විශ්ලේෂකයන්ගේ සහභාගීත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.

පල්ලෙගම හේමරතනවාදී ග්‍රාම්‍ය අශිෂ්ටත්වයට එරෙහි විය හැක්කේ ශෘංගාරයටම පමණි | Chinthana Dharmadasa
පල්ලෙගම හේමරතන සිදුවීමට මම නං කැමතියි. මොකද ඒකෙන් ඔය ගොඩක් ළාබාල බොළඳ මනස් ඇති උන් හිතාගෙන හිටපු යුක්තිය, සාධාරණය, ආගම, සදාචාරය වගේ ගොඩක් සබන් බුබුළු සංකල්ප කුඩු පට්ටම් වෙනවා.

'විමර්ශනය පොලිසියෙන් ඉවත් කර ළමා ආරක්ෂක අධිකාරියට පවරන්න'– හෘද සාක්ෂියේ ගැහැනු සංවිධානය
අනුරාධපුර ළමා අපයෝජන සිදුවීමේ විමර්ශනය නිට්ටඹුව පොලිසියෙන් ඉවත් කර ජාතික ළමා ආරක්ෂක අධිකාරියට (NCPA) පවරා දෙන ලෙස හෘද සාක්ෂියේ ගැහැනු සංවිධානය පවසයි.

මට බොහෝ අත් දැකීම් ලැබුණෙ මම ගුරුවරියක් නිසා - ෂර්මිලා බංදුනී දංවත්ත (වීඩියෝ)
කෙටි කතාව ආරම්භක යුගයේ සිට මේ දක්වා එම සාහිත්‍ය ප්‍රවර්ගය සම්බන්ධයෙන් මෙන් ම එහි නිර්නායක සම්බන්ධයෙන් විවිධ විචාරක මත පළ වී තිබේ.

අප දෙදෙනාටම එක රජදහනක රජ කරන්න බෑ…! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය
‘මම තීරණය අරන් ඉවරයි. මට වෙන විකල්ප නැහැ. එකඟ නම් ඉන්න පුළුවන්. එකඟ නැත්නම් යන්න පුළුවන්. ඔය දොර ඇරලා තියෙන්නේ. දැන්ම නැගිටලා යන්න පුළුවන්…’

අධිකරණ නියෝගයකින් අයිෆෝන් (iPhone) දුරකථනයක අගුළු ඇර ගත හැකිද? | නිරංජන් චාමින්ද කරුණාතිලක
ශ්‍රී ලංකාව තුළ සිදු කෙරෙන විමර්ශනයකට අදාළව, අගුළු වැටී ඇති අයිෆෝන් (iPhone) දුරකථනයක දත්ත ලබාගැනීම සඳහා විමර්ශකයන් සහාය පතා ඇති බවට පළ වූ වාර්තාත් සමඟ ස්මාර්ට්ෆෝන්වල රහස්‍යභාවය සහ නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට ඒ සඳහා ඇති ප්‍රවේශය පිළිබඳ විවාදය නැවත වරක් පොදු සමාජයේ කතාබහට ලක්ව තිබේ.

කුඩා දරුවන් නොදන්නා බසක් කතා කිරීම හාස්කමක් ද? | තිලක් සේනාසිංහ
ඉංග්‍රීසි බස පිළිබඳ ප්‍රමාණවත් දැනුමක් නොමැති සේම කිසිදා ඇමරිකාවට පය තබා නොමැති අප රටේ කුඩා දරුවකු ඇමරිකානු උච්ඡාරණයට අනුව ඉංග්‍රීසි බස කතා කරන වීඩියෝවක් මගේ මිතුරකු පසුගිය දිනයෙක විද්‍යුත් ක්‍රමයකින් මවෙත එවා තිබිණි.

බලශක්ති ක්ෂේත්‍රයේ නව පෙරළියක් ! - බැටරි බලශක්ති ගබඩා පද්ධතිය කොළඹ වරායට
ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, මෙරට ප්‍රථම වාණිජ මට්ටමේ බැටරි බලශක්ති ගබඩා පද්ධතිය මේ වනවිට කොළඹ වරායට ගොඩබා තිබේ.

බාලවයස්කාර ළමා ලිංගික අපයෝජන සිදුවීම : සමනලීගෙන් සැර ප්‍රකාශයක් !
බාලවයස්කාර දැරියක අපයෝජනය කිරීමේ බරපතළ චෝදනාවට ලක්ව අධිකරණය හමුවේ සැකකරුවෙකු වී සිටින පුද්ගලයෙකු වෙනුවෙන්, මෙරට බෞද්ධ ජනතාව අතිශය ගෞරවයෙන් සලකන ‘අටමස්ථානාධිපති’ යන පූජනීය තනතුරු නාමය තවදුරටත් භාවිත කිරීම සුදුසුදැයි ප්‍රසිද්ධ රංගන ශිල්පිනී සමනලී ෆොන්සේකා ප්‍රශ්න කර සිටියි.

නැති වූ ඩොලර් ගැන හොයන්න FBI කණ්ඩායමක් ඇවිත් නැහැ - අමෙරිකානු තානාපති කාර්යාලය
මහා භාණ්ඩාගාරයේ තිබූ ඩොලර් මිලියන 2.5ක මුදලක් වෙනත් පාර්ශ්වයක් අතට පත්වීම පිළිබඳ විමර්ශනවලට සහාය වීමට FBI (Federal Bureau of Investigation) කණ්ඩායමක් ලංකාවට පැමිණ ඇති බවට පළ වන මාධ්‍ය වාර්තා අසත්‍ය බව මෙරට ඇමරිකානු තානාපති කාර්යාලය අවධාරණය කරයි.

බාලවයස්කාර ළමා ලිංගික අපයෝජන සිදුවීම : නිට්ටඹුව පොලිසියේ ක්‍රියාකලාපය ගැන ස්වාධීන විමර්ශනයක් ඉල්ලයි
බාලවයස්කාර ළමා ලිංගික අපයෝජන සිදුවීමක් විමර්ශනය කිරීමේදී නිට්ටඹුව පොලිස් කාන්තා හා ළමා කාර්යාංශය ඇතුළු පොලිස් අංශ කිහිපයක් පක්ෂපාතී හා දෝෂ සහිත ලෙස කටයුතු කර ඇති බව පවසමින් ඒ පිළිබඳව වහාම ස්වාධීන විමර්ශනයක් ආරම්භ කරන ලෙස “දිනන දකුණ” සාමූහිකය රජයෙන් ඉල්ලීමක් කර තිබේ.

'හලෝ' මිල නගී ඉල්ලුම බසී
මෙරට වෙළෙඳ පොළේ ජංගම දුරකථනවල මිල ගණන් 20% කින් පමණ ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා ජංගම දුරකථන ආනයන හා විකුණුම්කරුවන්ගේ සංගමය සඳහන් කරයි.

වින්දිත දැරියගේ මව රජයේ සාක්ෂිකාරියක කර පියාට ආරක්ෂාව සලසන්නැයි ඉල්ලීමක්
අනුරාධපුරයේ විභාග වන බාලවයස්කාර දැරියක සම්බන්ධ ලිංගික අපයෝජන නඩුවේ වින්දිත දැරියගේ මව රජයේ සාක්ෂිකාරියක ලෙස නම් කරන ලෙසත්, දැරියගේ පියාට වහාම ආරක්ෂාව ලබාදෙන ලෙසත් 'ගැමි කාන්තා පෙරමුණ' ඉල්ලීමක් කරයි.

'දුෂ්කර පළාත්වල ඕනේ තරම් ගෑනු ළමයි දුෂණය වෙනවා! - නායක හාමුදුරුවන්ට විරෝධය පලකරන NGO ඒවා ගැන නිහඬයි' - නීතීඥ මහේෂ් කොටුවැල්ල
දුෂ්කර පළාත්වල වයස අවුරුදු 7, 8, 10, 12 වැනි කුඩා ගැහැණු ළමයින් විශාල වශයෙන් අපචාර සහ දූෂණවලට ලක් වුවද, රාජ්‍ය නොවන සංවිධාන

ළමා අධිකාරියේ අධ්‍යක්ෂිකාවට එල්ල වන මඩ ප්‍රහාර හෙළා දකිනවා: රයිට් ටු ලයිෆ් කියයි
ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ (NCPA) නීතිය බලගැන්වීමේ ඒකකයේ අධ්‍යක්ෂ, නීතිඥ සජීවනී අබේකෝන්ට එරෙහිව සමාජ මාධ්‍ය ඔස්සේ

