Breaking News• උණුසුම් පුවත්
Showing page 266 of 2912 (43,676 articles)

'කෙවිටක් අරගෙන පොලිසිය පස්සෙන් යන්න සිද්ධ වුණා' - ජාතික ළමා ආරක්ෂක අධිකාරිය
සැකකාර අනුරාධපුර අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන් අත්අඩංගුවට ගැනීමට "කෙවිටක් අරගෙන පොලිසිය පසුපස යාමට'' සිදුවූ බව ජාතික නීනීඥ සජීවනී අබේකෝන් ඊයේ (22) අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයේදී පැවසුවාය.

මැලේසියාවේ සමාජ මාධ්‍ය සඳහා ජූනි 1 සිට නව නීති මාලාවක්
මැලේසියාවේ සන්නිවේදන සහ බහුමාධ්‍ය කොමිෂන් සභාව (MCMC) විසින් 2026 ජූනි 1 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි සමාජ මාධ්‍ය ජාල සඳහා ඉතා දැඩි, නව නීති මාලාවක් හඳුන්වා දී තිබේ.

හිටපු ඇමති කාංචනට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රීනී හසාරා ගෙන් පැමිණිල්ලක්
මෑතකදී ආන්දෝලනයට ලක්වූ ගල් අඟුරු මිලදී ගැනීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව වෙත ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හසාරා ලියනගේ ද ඊයේ (22) පැමිණිල්ලක් ඉදිරිපත්කර ඇත.

ඩුබායි සිට මෙරටට එවූ පාතාලේ 21දෙනා ගැන තොරතුරු මෙන්න
ඩුබායි සිට පිටුවහල් කළ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් 21 දෙනෙකු ඊයේ (22) උදෑසන මෙරටට රැගෙනවිත් තිබුණි.

රුපියල අවප්‍රමාණය වීම ගැන ආණ්ඩුව කියන කරුණු වැරදියි - පෙරටුගාමී සමාජවාදී පක්ෂය
රුපියල අවප්‍රමාණය වීම සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුව ඉදිරිපත් කරන කරුණු නිවැරදි නොවන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය ප්‍රකාශ කරයි.

'නැවත ආර්ථික අර්බුදයක් ඇති වෙන්න දෙන්නේ නෑ'- ජනපති
2022 වසරේ මෙන් ආර්ථික අර්බුදයක් රට තුළ යළි ඇති වනු ඇති බවට ඇතැමුන් මත පළ කළ ද, එවැනි තත්ත්වයක් කිසිසේත් රට තුළ ඇති නොවන

ජෝන් කීල්ස් CG ඔටෝ (JKCG) සමාගම සියලු චෝදනා ප්‍රතික්ෂේප කරයි
වාහන සඳහා අප්‍රේල් 30 පසු ණයවර ලිපි විවෘත නොකළ බවත්, එසේම, 50% රේගූ අධිභාරය වැඩිවීම සම්බන්ධයෙන් පුර්ව දැනුවත් භාවයකින් නොසිටි

මහින්ද ජුලි මාසයේදී ඇමරිකානු තානාපති ධුරයෙන් ඉවත්වීම ස්ථිරයි !- ප්‍රංශ තානාපති ධුරය දුන්නොත් බාරගන්නව ලු !
මෙරට රාජ්‍යතාන්ත්‍රික ක්ෂේත්‍රයේ ප්‍රධාන වෙනස්කම් කිහිපයක් සිදු වීමට නියමිත බව 'ඩේලි මිරර්' පුවත්පත වාර්තා කරයි.

අමෙරිකානු ඩොලරයට අද (22) මොකද වුනේ? 27 දා IMF රැස්වීමේ බලපෑමක් තිබේද?
අද (22) දින ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල විනිමය අනුපාතික සහ දේශීය විදේශ විනිමය වෙළෙඳපොළ දත්ත අනුව, පසුගිය දින කිහිපයේ

ගැටුම් අර්බුද මැද ජනපති අනුරගෙන් අලුත්ම පුනරුදයක්
ලංකාව මෑත ඉතිහාසයේ මුහුණ දුන් දැඩිම ආර්ථික අර්බුදයේ දෝංකාරය තවමත් සමාජ, ආර්ථික සහ දේශපාලන ක්ෂේත්‍ර කෙරෙහි දැඩි බලපෑමක් එල්ල කරමින් පවතී.

මත්තල ගුවන්තොටුපළ සංවර්ධනයට ජාත්‍යන්තර ආයෝජන අවධානය
මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ (MRIA) ආශ්‍රිත ආයෝජන අවස්ථා සඳහා කැඳවා ඇති Expressions of Interest (EOI) වැඩසටහනට අදාළ පූර්වයෝජනා හමුව (Pre-Proposal Meeting) අද (22)දින මත්තල

එක්ස්ප්‍රස් පර්ල් (X-Press Pearl) ව්‍යසනයට වසර පහක් - වන්දියට මොකද වුණේ? | Saroj Pathirana
නයිට්‍රික් අම්ලය කාන්දුවෙන කන්ටේනරයක් ඇතුළු කන්ටේනර් 1486ක් පටවගෙන, කහපාට දුමාරයකුත් පිටකරගෙන X-Press Pearl නෞකාව ලංකාවේ මුහුදු තීරයට ඇතුළු වුණේ 2021 මැයි 19 වෙනිදා.

පවුලම යතුරු පැදියක නංගවා ගෙන ගමන් යෑම.. | කුසල් පෙරේරා
“ආනයනය කරනු ලබන වාහන සඳහා අදාළ රේගු ආනයන බදු මත 50%ක අතිරේක බද්දක් අය කිරීමට මුදල් අමාත්‍යංශය තීරණය කර තිබේ.

වියරු අඥා දායකයා - ට්‍රම්ප් පරිපාලනයේ ඇතුළාන්තය (1 කොටස)
"අද රාත්‍රී මුළු ශිෂ්ටාචාරයක්ම මිය යනු ඇත" යනුවෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්, අප්‍රේල් 7 දා ඉරානයට අනතුරු ඇඟවූ විට, ලොව තැති ගත්තේය.

බාලවයස්කාර දැරියක බරපතළ ලිංගික අපයෝජනයකට ලක් කිරීමේ සිද්ධිය : පල්ලේගම හේමරතන හිමි ඇප මත මුදාහැරීමට නියෝග
බාලවයස්කාර දැරියක බරපතළ ලිංගික අපයෝජනයකට ලක් කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන නාහිමියන් ඇප මත මුදාහැරීමට අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

