Breaking News• උණුසුම් පුවත්
Showing page 268 of 2912 (43,678 articles)

ලංකාවට IMF වාරික දෙනවාද නැද්ද තීන්දු කරන තීරණාත්මක රැස්වීම 27 දා වොෂින්ටන් හිදී
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විධායක සභාව (Executive Board) විසින් ලංකාවේ ණය වැඩසටහන පිළිබඳව තීරණාත්මක සාකච්ඡාවක් පැවැත්වීමට 2026 මැයි 27 වනදා වොෂින්ටන් DC නුවරදී දින නියම කර තිබේ.

මුදල් විශුද්ධිකරණ චෝදනා ලැබූවන් නම් කරන්නැයි අධිකරණ නියෝගයක්
පසුගිය දිනවල මහත් ආන්දෝලනයකට තුඩු දුන් මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව මගින් අයථා ලෙස පොහොසත්ව මුදල් විශූද්දීකරණ පනත යටතේ

තෙවන ජනරජ ව්‍යවස්ථාව කවදාද? | Athulasiri Samarakoon
වත්මන් ආණ්ඩුවට ලැබී ඇති ජනවරම සාමාන්‍ය මැතිවරණ ජයග්‍රහණයක් පමණක් නොවේ.

රට බරපතල අනතුරක ! වහාම අනුප්‍රාප්තික IMF ගිවිසුමකට යන්න - විපක්ෂ නායකවරයා රජයෙන් ඉල්ලයි
වහාම ක්‍රියාත්මක වන පරිදි අනුප්‍රාප්තික IMF වැඩපිළිවෙළක් සඳහා යොමුවන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද පාර්ලිමේන්තුවේ දී

රුපියල පාලනයකින් තොරව කඩා වැටීම සම්බන්ධයෙන් එජාපය රජයෙන් ප්‍රශ්න කරයි
ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය පාලනයකින් තොරව සීඝ්‍රයෙන් පහත වැටීම හේතුවෙන් රජය බරපතල ගැටලුවකට මුහුණදී ඇති බව

තොරතුරු පනත සංශෝධනයට වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගෙන් දැඩි විරෝධය
තොරතුරු දැනගැනීමේ අයිතිය කප්පාදු කිරීමට සහ තොරතුරු දැනගැනීමේ කොමිසම අකර්මණ්‍ය කිරීමට රජය සූදානම් වන බවට චෝදනා කරමින්

ලෝක කුසලාන අවසන් තරගයේ විවේක කාලයේ ප්‍රසංගයට එන්නැයි උගන්ඩාවේ ‘මුඩුක්කුවේ දරුවන්’ට ෂකිරාගෙන් ආරාධනාවක්
අමෙරිකාවේ නිව් ජර්සි හිදී ජූලි 19 වැනිදා පැවැත්වෙන ලෝක කුසලාන පාපන්දු අවසාන මහා තරගයේ විවේක කාලයේ සංගීත ප්‍රසංගයට

ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථාව ඉක්මනින් සංශෝධනය කිරීමට පරිවර්තන කමිටුව උත්සාහයක
ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථාව වෙනස් කිරීමට පියවර ගන්නා බවත් එය හැකි ඉක්මනින් සංශෝධනය කිරීමට කටයුතු කළත් පනත සම්මත කර ගැනීමේ

තාප විදුලි බලාගාර සදහා විශේෂ ප්‍රමුඛතාවයක් ලබාදී නැහැ - බලශක්ති ඇමති
වාර්තාගත ලෙස ඉන්ධන මිල ඉහළයාම, ඉහළ විදුලි ඉල්ලුම සහ වියළි කාලගුණික තත්වය නිසා ජලවිදුලි නිෂ්පාදනය අඩුවීම ආදී හේතු මැද

පල්ලේගම හේමරතනලාගේ ලෝකයේ ආණ්ඩුව තියෙන්නේ කොතැනද? | Shalika Wimalasena
අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය මගින් පසුගිය 15 වැනිදා කළ නියෝගයට අනුව හෙට (22) අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන් අධිකරණයට ඉදිරිපත් කළ යුතු වේ.

'තව දින දෙක තුනක් දෙන්නම්' - ජනපති ට්‍රම්ප් ඉරානයට දන්වයි
සාම යෝජනාවලිය සම්බන්ධයෙන් එක්සත් ජනපදයේ ප්‍රතිචාරය සමාලෝචනය කෙරෙමින් පවතින බව, ටෙහ්රානය අද (21) දැනුම් දුන්නේය. ඉරාන රජයේ 'නිවැරදි පිළිතුර' ලැබෙන තෙක් තවත් දින කිහිපයක් බලා සිටිය හැකි බව, එක්සත් ජනපද ජනපතිවරයා විසින් දන්වා තිබේ.

වාහන ආනයන තොරතුරු කලින් පිටවූවාද? – මහාචාර්ය වසන්ත අතුකෝරල සැක පළ කරයි
රජය වාහන ආනයනය සම්බන්ධයෙන් සිදුකිරීමට යන ප්‍රතිපත්තිමය වෙනස්කම් පිළිබඳ රහස්‍ය තොරතුරු කලින්ම කිසියම් පාර්ශ්ව වෙත පිටවී ඇති බවට සැකයක් මතුවන බව ආර්ථික විශ්ලේෂක මහාචාර්ය වසන්ත අතුකෝරල පවසයි.

ළමා ඇමැතිනියගෙන් දිලුම් අමුණුගමට එරෙහිව පොලිස්පතිට පැමිණිල්ලක්
සර්වජන බලය ජාතික සංවිධායක දිලුම් අමුණුගමගේ ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙස කාන්තා හා ළමා කටයුතු ඇමැතිනි සාවිත්‍රි පෝල්රාජ් පොලිස්පතිවරයාට පැමිණිල්ලක් කර ඇත.

වසරකට පිළිකා රෝගීන් ලැයිස්තුව 15,000කින් ඉහළට
වසරකට මෙරටින් පිළිකා රෝගීන් 15,000ත් 18,000ත් අතර ප්‍රමාණයක් සමාජයට අලුතින් එක්වන බවත් ඉන් 2000ක් පමණ රුධිරගත පිළිකා රෝගීන් බවත් මහරගම අපේක්ෂා රෝහලේ විශේෂඥ වෛද්‍ය බුද්ධික සෝමවර්ධන පවසයි.

විශ්වාසය මත පමණක් ලේඛනවලට අත්සන් තැබිය හැකි ද ? ඖෂධ නඩුවේ විනිසුරු මඩුල්ල සාක්ෂිකරුගෙන් ප්‍රශ්න කරයි
"ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරියකු කළ යුත්තේ රජයේ ප්‍රතිපත්ති අනුව කටයුතු කිරීම ද ? නැතහොත් වෙනත් අය ගැන විශ්වාසය තබා කටයුතු කිරීමද?" යනුවෙන් මහාධිකරණ විනිසුරු විරාජ් වීරසූරිය මහතා මුදල්

