The Leader News
BREAKING
උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●නිර්මාණශීලීත්වය වර්ධනය කරගන්නේ කෙසේ ද? - බුඩී කීර්තිසේන (වීඩියෝ)●ඥානසාර හිමි ගිහි ඇඳුමින් අධිකරණයට: බුකිය කැළඹෙයි●ඥානසාර හිමිට ජම්පරය ඇන්දවීම: විනය ද? නීතිය ද? | අජිත් පැරකුම්●කරු ජයසූරිය තැනූ ජාතික සමඟියේ පාලමට දශකයක්●දරුකමට හදා වඩා ගැනීමේ නීතියට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිර්දේශයක්●

Breaking News• උණුසුම් පුවත්

Showing page 283 of 2913 (43,684 articles)

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 55කට නායයෑම් අනතුරු නිවේදන
පුවත්

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 55කට නායයෑම් අනතුරු නිවේදන

දිස්ත්‍රික්ක පහක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 17කට අද පෙ.ව 9.00 සිට හෙට පෙ.ව 9.00 දක්වා වූ කාලයේදී අවධානයෙන් සිටීමේ දෙවැනි මට්ටමේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ.

The Leader Desk5 months ago
ජනපති ට්‍රම්ප්ගේ චීන සංචාරය මැද තායිවාන ගැටලුව කරළියට
විදේශ

ජනපති ට්‍රම්ප්ගේ චීන සංචාරය මැද තායිවාන ගැටලුව කරළියට

ලොව විශාලතම ආර්ථික බලවතුන් වන චීනය සහ එක්සත් ජනපදයේ සාමූහිකත්වය ගෝලීය ආර්ථික ප්‍රවර්ධනයට ඉමහත් රුකුලක් බව ව්‍යාපාරික ප්‍රජාව උපුටා දක්වන 'චයිනා ඩේලි' (www.chinadaily.com.cn ) වෙබ් අඩවිය පවසයි.

The Leader Desk5 months ago
ළමා අපචාර චුදිත නාහිමියන්ගේ රිමාන්ඩ් භාරය ගැන අධිකරණය අතීරණයේ
පුවත්

ළමා අපචාර චුදිත නාහිමියන්ගේ රිමාන්ඩ් භාරය ගැන අධිකරණය අතීරණයේ

බාල වයස්කාර දැරියකව බරපතල ලිංගික අපහරණයකට ගොදුරු කර ගැනීමේ චෝදනා ලබා සිටින අනුරාධපුර ශුද්ධ නගර වාසී ඉහළම බෞද්ධ හිමිනමක් තව දුරටත් රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට උන්වහන්සේ අත් අඩංගුවට ගැනීමේ නියෝගය දුන් මහේස්ත්‍රාත්වරයා අසමත්ව සිටී.

The Leader Desk5 months ago
අභිසාරි සිනමා පටය : පිදුම අම්බපාලියට
ශෘංගාර

අභිසාරි සිනමා පටය : පිදුම අම්බපාලියට

(පහත සටහන අම්බපාලිය ගැන නලින්ද ජයවර්ධනගෙනි)

The Leader Desk5 months ago
පෞද්ගලික අංශයට දුන් ණය ඉහළ ගිහින් ..
පුවත්

පෞද්ගලික අංශයට දුන් ණය ඉහළ ගිහින් ..

දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස පෞද්ගලික අංශය වෙත ලබා දුන් ණය 2025 අවසානය වන විට 31.2% දක්වා ඉහළ ගොස් ඇතැයි මහ බැංකුව වාර්ෂික ආර්ථික විවරණයෙන් පවසයි.

The Leader Desk5 months ago
රාජපක්ෂවාදය අවසන් ද? | Athulasiri Samarakoon
Opinion

රාජපක්ෂවාදය අවසන් ද? | Athulasiri Samarakoon

මහින්ද රාජපක්ෂ යනු ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසය තුළ තනි පුද්ගලයෙකුට වඩා, නිශ්චිත ඓතිහාසික මොහොතක නිර්මාණය වූ බලය පිළිබඳ සංකේතයකි.

The Leader Desk5 months ago
කපිල චන්ද්‍රසේනගේ ජංගම දුරකථනය විවෘත කරන්න CID යට බැරි වුණේ ඇයි?
විශේෂාංග

කපිල චන්ද්‍රසේනගේ ජංගම දුරකථනය විවෘත කරන්න CID යට බැරි වුණේ ඇයි?

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ හදිසි අභාවයත් සමඟ ඔහු සතුව තිබූ iPhone 16 Pro Max දුරකථනය විවෘත කර ගැනීම විමර්ශන නිලධාරීන්ට විශාල අභියෝගයක් වී තිබේ.

The Leader Desk5 months ago
සබරගමුව විශ්වවිද්‍යාලයේ උපකුලපති ධූරයෙන් ඉවත් කිරීමේ තීරණයක් !
පුවත්

සබරගමුව විශ්වවිද්‍යාලයේ උපකුලපති ධූරයෙන් ඉවත් කිරීමේ තීරණයක් !

සබරගමුව විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා ලෙස කටයුතු කළ මහාචාර්ය සුනිල් ශාන්ත එම ධුරයෙන් ඉවත් කිරීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තීරණය කර තිබේ.

The Leader Desk5 months ago
15 හැවිරිදි දැරියක බරපතළ ලිංගික හිංසනයට ලක්කිරීම : පූජ්‍ය හේමරතන හිමියෝ චෝදනා ප්‍රතික්ෂේප කරති
පුවත්

15 හැවිරිදි දැරියක බරපතළ ලිංගික හිංසනයට ලක්කිරීම : පූජ්‍ය හේමරතන හිමියෝ චෝදනා ප්‍රතික්ෂේප කරති

වයස අවුරුදු 15ක දැරියකට ලිංගික අතවර කළ බවට එල්ල වන චෝදනා අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන් තරයේ ප්‍රතික්ෂේප කර තිබේ.

The Leader Desk5 months ago
ෆැසිස්ට්වාදයට හරවන බුදු දහම රාජපක්ෂලාගේ ද? - ආර්ථික ප්‍රශ්න වෙනුවට අනෙකාගේ විනෝදය පැහැර ගැනීම | Samabima Party
Opinion

ෆැසිස්ට්වාදයට හරවන බුදු දහම රාජපක්ෂලාගේ ද? - ආර්ථික ප්‍රශ්න වෙනුවට අනෙකාගේ විනෝදය පැහැර ගැනීම | Samabima Party

ඊයේ (12) දින මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා අල්ලස් කොමිසම ඉදිරියට කැඳවනු ලැබීය. එහිදී අල්ලස් කොමිසම ඉදිරියේ නාමල් ගේ ඊනියා ජනතාව එකම කාලගෝට්ටියක් ඇති කලේ ය.

The Leader Desk5 months ago
පුරවැසියාට යුක්තිය සඳහා ඇති අවසන් ස්ථානයත් අහිමි කිරීමක් !
පුවත්

පුරවැසියාට යුක්තිය සඳහා ඇති අවසන් ස්ථානයත් අහිමි කිරීමක් !

ජනාධිපති අනුර කුමාර දිසානායකත්, කැබිනට් මණ්ඩලයත් නඩු තීන්දු ගැන කතාකරමින් නඩු තින්දු ලබාදීම පුරවැසියාට යුක්තිය සඳහා ඇති අවසන් ස්ථානයත් අහිමි කිරීමක් බව හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් පවසයි.

The Leader Desk5 months ago
කපිල චන්ද්‍රසේනගේ මරණය ගැන අරවින්ද හා ඔහුගේ බිරිඳ අධිකරණයට කිව්වේ මොනවද ?
පුවත්

කපිල චන්ද්‍රසේනගේ මරණය ගැන අරවින්ද හා ඔහුගේ බිරිඳ අධිකරණයට කිව්වේ මොනවද ?

ඇප ලබා පැමිණි කපිල චන්ද්‍රෙස්න ඇපකරුවන්ගේ ප්‍රශ්නයක් හේතුවෙන් යළි සිරගත වීමට සිදුවතිබීම සම්බන්ධයෙන් දැඩි අකමැත්තකින් පසුවූ බව ඔහුගේ ඥාති සොහොයුරු හිටපු ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ඊයේ (12) සඳහන් කළේය.

The Leader Desk5 months ago
ආණ්ඩුවට එක්වීමේ කිසිදු අදහසක් නැහැ - හර්ෂ ද සිල්වා
පුවත්

ආණ්ඩුවට එක්වීමේ කිසිදු අදහසක් නැහැ - හර්ෂ ද සිල්වා

වත්මන් ආණ්ඩුවට එක්වීමේ තමාට කිසිදු අදහසක් නොමැති බවත්, ඒ සම්බන්ධයෙන් කිසිදු සාකච්ඡාවක් සිදුකර නොමැති බවත් සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා පවසයි.

The Leader Desk5 months ago