Breaking News• උණුසුම් පුවත්
Showing page 353 of 2916 (43,736 articles)

ශ්‍රී ලංකා ටෙලිකොම් ඇතුළු ආයතන විකිණීමේ පසුගිය රජයේ තීරණ ක්‍රියාත්මක කරන්නේ නෑ - නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට කියයි
ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් ආයතනය, ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය, ශ්‍රී ලංකා රක්ෂණ සමාගම, ලංකා හොස්පිට්ල්ස් සමාගම විකිණීමට පසුගිය රජය ගත් තීරණය ක්‍රියාත්මක නොකිරීමට වත්මන් රජය තීරණය කර ඇතැයි නීතිපතිවරයා අද (02) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය .

බලශක්ති අර්බුදය හමුවේ රාජ්‍ය වියදම් සීමා කිරීමට රජයෙන් දැඩි පියවර ! - ඉන්ධන දීමනා මාර්තු 1 මිලට ස්ථාවර කෙරේ
බලශක්ති අර්බුදය හමුවේ රාජ්‍ය වියදම් සීමා කිරීමට රජයෙන් දැඩි පියවර ප්‍රකාශයට පත්කරමින් භාණ්ඩාගාර ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුමගේ අත්සනින් යුතුව අද (02) නවතම උපදෙස් මාලාවක් නිකුත් කෙරේ.

බදු පදනම (Tax Base) පුළුල් කිරීම රජයේ මූලික උපායමාර්ගයයි - නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර කියයි
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ 94 වන සංවත්සරය අදයි

ලෝකයේ අනාගත දේශපාලන සිතියම !- රුසියාව කොළඹදී හෙළිකරයි
ගෝලීය භූ-දේශපාලනික සිතියම අතිශය තීරණාත්මක සහ සංකීර්ණ හැරවුම් ලක්ෂ්‍යයකට පැමිණ ඇති මොහොතක, රුසියානු සමූහාණ්ඩුවේ නියෝජ්‍ය විදේශ කටයුතු අමාත්‍ය රුදෙන්කෝ ඇන්ඩ්‍රේ යුරෙවිච් (Rudenko Andrey Yurevich) ගේ ශ්‍රී ලංකා සංචාරය සුවිශේෂී වැදගත්කමක් උසුලයි.

එනවයි කියලා ඇවිත් නැහැ: ලයනල් මෙසීගේ ආජන්ටිනා කණ්ඩායම රටවල් හයකට කෝටි ගණන් පොල්ල තියලා!
ලයනල් මෙසීගේ නායකත්වයෙන් යුත් ආජන්ටිනා පාපන්දු කණ්ඩායම මුදල් ලබා ගැනීමෙන් පසුවත් තරගයක් ක්‍රීඩා කිරීම සඳහා නොපැමිණීමෙන් ඉන්දියාවේ කේරල ප්‍රාන්තය රවටා ඇතැයි කේරල ක්‍රීඩා ඇමති වී. අබ්දුරාහිමන් ප්‍රකාශ කරනවා.



අපේ ආයුෂ අඩු වෙනවාද?
බොහෝ දෙනා නිතර ප්‍රකාශ කරන කාරණයක් හා වැරදි අදහසක් නම්, අපේ අත්තලා මුත්තලා මෙන් දිගු ආයු කාලයක් භුක්ති විඳීමට අපේ පරම්පරාවට හැකියාවක් (‘වාසනාවක්’) නැති බවයි. මෙය ඇත්තක්ද?

අවුරුද්ද සුබ වෙන එකක් නැහැ - පාඨලී චම්පික රණවක
විදුලි ගාස්තු වැඩි කිරීමට සිදු වූයේ ආණ්ඩුවේ ගල් අඟුරු වංචාව නිසා බව එක්සත් ජනරජ පෙරමුණේ නායක හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක ඊයේ (01) පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

ශ්‍රීලංකන් CEO තේරීම අවසන් අදියරේ; අවසන් සිව්දෙනා අතරට ආ එකම ශ්‍රී ලාංකිකයා චමින්ද්‍ර ලේනව !
චමින්ද්‍ර ලේනව

ශමීන්ද්‍ර රාජපක්ෂ සහ කපිල චන්ද්‍රසේනගේ බිරිඳට වරෙන්තු
එයාර් බස් මිලදී ගැනීමේදී අල්ලස් ලබා ගත්තේ යැයි කියන සිද්ධියේ සැකකරුවන් ලෙස නම් කර සිටින හිටපු අමාත්‍ය චමල් රාජපක්ෂ ගේ පුත් ශමීන්ද්‍ර රාජපක්ෂ සහ කපිල චන්ද්‍රසේන ගේ බිරිඳ වන

අතීතය දෙස බලාගෙන අවුරුදු කන්න ගියොත් අලුත් අවුරුද්ද ඔබව කා දමාවි | ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර
සිංහල අලුත් අවුරුද්දක් ළඟ ළඟම එමින් තිබේ. මේ වන විට ඒ සම්බන්ධයෙන් බොහෝ දෙනකු තුළ ඇත්තේ අතිමහත් මානසික උද්‍යෝගයකි.

උසාවි නියෝගයෙන් හෑරූ කුරුක්කල්මඩම් වල ඇටකටු නොදැක තුන් දිනකින් වැසේ
අහඹු ලෙස අස්ථි කොටස් හමුවීමකින් තොරවම සමූහ මිනීවළක් ලෙස සැකකොට විමර්ශන සිදු කිරීමට අධිකරණය විසින් නියෝග කරන ලද නැගෙනහිර පළාතේ භුමියක රජයේ වියදමින් අඩි හයක් යටට හාරන ලද වලක් සුවිශේෂී යමක් සොයා ගැනීමකින් තොරවම අවසන් කර තිබේ.

මහින්ද විජේසේකර දිවි ගමනට සමුදෙයි
දකුණේ ප්‍රබල දේශපාලනඥයෙකු වූ හිටපු අමාත්‍ය මහින්ද විජේසේකර මහතා අද (02) උදෑසන අභාවප්‍රාප්ත වී තිබේ.

එක්සත් ජනපදය ඉරානයෙන් 'ඉතා ඉක්මනින්' ඉවත් වන බවට ට්‍රම්ප් ඉගි කරයි
[ඊශ්‍රායලය සහ අමෙරිකාව ඒකාබද්ධව සිදුකරන ඉරානයට එරෙහි යුද මෙහෙයුම ආරම්භ කර අදට (02) දින 34ක් ගතවී ඇත]

