Breaking News• උණුසුම් පුවත්
Showing page 351 of 2916 (43,736 articles)

වායුගෝලයේ වෙනසක් - ප්‍රබල අකුණු සමග ඉදිරි දිනවල තද වැසි
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉදිරි පැය 36 සඳහා කාලගුණ අනාවැකිය ප්‍රකාශයට පත් කර තිබේ.

තුන් දිනක් දුර කතර ගෙවා පැමිණි ඉරාක පාපන්දු කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියේ අන්තිම ස්ථානය ඩැහැ ගනී
2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලැබූ 48 වැනි හා අවසාන කණ්ඩායම බවට ඉරාකය පත්වුණා.

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම්වලට දකුණු අප්‍රිකාවෙන් නව පුහුණුකරුවන් දෙදෙනෙක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජාතික උසස් කාර්ය සාධන මධ්‍යස්ථානයට නව පුහුණුකරුවන් දෙදෙනෙක් පත්කර තිබෙනවා. දකුණු අප්‍රිකානුවන් වන මේ දෙදෙනා ම නෙදර්ලන්ත ක්‍රිකට් කණ්ඩායමේ හිටපු පුහුණුකරුවන්.

'මහ මොලකරු පොත' ශානි සොරකම් කරලා - උදය ගම්මන්පිල
“පාස්කු ප්‍රහාරයේ මහ මොලකරු සොයා යෑම” නමින් තමා විසින් පසුගිය මාර්තු 31 දා ප්‍රකාශයට පත්කළ පරියේෂණ ග්‍රන්ථය සොරාගත් පිරිසක් එහි ව්‍යාජ පිටපතක් PDF පොතක් ලෙස වට්ස්ඇප් මාර්ගයෙන් බෙදා හරිමින් සිටින බව පිවිතුරු හෙළ උරුමය පක්ෂයේ නායක, නීතිඥ උදය ගම්මන්පිල පැවසිය.

කොළඹ ප්‍රදේශ රැසකට ජල කප්පාදුව සිදුවන්නේ මෙහෙමයි
කොළඹ ආශ්‍රිත ප්‍රදේශ කිහිපයකට ඊයේ (02) සිට ලබන 10 වැනිදා දක්වා කාලසටහන් ක්‍රමයක් ඔස්සේ ජලය සැපයීමට ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය තීරණය කර තිබේ.

මාධ්‍යවේදී භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස් අභාවප්‍රාප්ත වේ
රිය අනතුරකින් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි පුවත්පත් කලාවේදි භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස් අද (3) අභාවප්‍රාප්ත පත් විය.

විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සහ නීති විශාරදයින් ගේ දෙබිඩි තර්ක | Saroj Pathirana
ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ පමණක් විශ්‍රාම ගැනීමේ වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට ආණ්ඩුව දරන උත්සහය අධිකරණයේ ස්වාධීනත්වයට ඉතාම අහිතකර තත්වයක් කියල මහාචාර්ය ජී එල් පීරිස් කියනවා.

රුසියාවට ගිය ඇමති බිමල්, යුරේසියානු කලාපයේ උපායමාර්ගික වැදගත්කම අවධාරණය කරයි
ස්වෛරීභාවය සහ අන්‍යෝන්‍ය පිළිගැනීමට ගරු කරන සියලුම මිත්‍රශීලී ජාතීන් සමඟ සහයෝගීතාවයට ශ්‍රී ලංකාව විවෘත බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක පැවසීය.

ඇමති කුමාර ජයකොඩි අස්වුණොත් විපක්ෂයට ජයක් වෙතැයි ආණ්ඩුව තුළ මතයක් !
දූෂණ චෝදනා ලබා ඇප පිට සිටිනඇමති කුමාර ජයකොඩි අස්වෙන්නෙත් නැහැ - අස්කරන්නෙත් නැහැ

රාක්ෂාව (26 කොටස): රාසම්මාට අලුත් රැකියාවක් | ඉන්දු පෙරේරා
දෙමළ හින්දු තරුණියකට විවාහ වන දිනයේ මනාලයා විසින් අනිවාර්යයෙන් පළඳවන ආභරණයක් නම් රත්තරන් තැල්ල ය.

ෆ්‍රන්සක්කාරයෝ : කලා කෘතියක් යනු අතිශය සූක්ෂම ලෙස සැළසුම් කළ අපරාධයකි | මංජුල වෙඩිවර්ධන
ෂාල් බෝද්ලෙයා වනාහී යුරෝපාකරයට අතිමහත් ලෙස බලපෑ පුරෝගාමී නූතනවාදී කාව්‍යක්කාරයා ය.

ඇමති සුනිල් සෙනෙවි ඇලොයි පියතුමන් දේශපාලනිකව බවුතීස්ම කිරීම
ජේසු තුමන් කිසිවිටෙකත් පවතින රාජ්‍ය බලය සමඟ ගනුදෙනු කළේ නැත. රාජ්‍යයේ ගරු සම්මාන එතුමාට ලැබුණේ ද නැත.

අටවන ජනාධිපතිගේ සතියේ ඩයරිය : රනිල් දුන් උපදෙස් අනුවම මහාචාර්ය පීරිස් 'ගේමට බැහැල' !
රනිල් සැත්කමින් පසුව මේ වන වන විට සම්පූර්ණයෙන්ම සුවය ලබමින් සිටී. ඔහුට රෝහලෙන් පිටව යාමටද වෛද්‍ය අවසරය ලැබිණි. නමුත් රෝහලේ නතර වී තවත් දින කීපයක් වෛද්‍ය අධීක්ෂණය යටතේ ඔහු විවේකයෙන් ගත කරමින් සිටී.

ශ්‍රී ලංකාවේ බලශක්ති අවශ්‍යතාව සපුරන්න රුසියාව කැමැත්තෙන්
රුසියාවේ දී මිය ගිය හමුදා සාමාජිකයන් වෙනුවෙන් වන්දි ගෙවන්නත් යෝජනා


