Breaking News• උණුසුම් පුවත්
Showing page 350 of 2916 (43,735 articles)

මහමොළකරු සෙවීමේ මොනර නැටුම... | විමලනාත් වීරරත්න
2019 අප්‍රේල් 21 වැනිදා සිදු වූ පාස්කු ඉරුදින ප්‍රහාරයේ මහ මොළකරු පිළිබඳ සාකච්ඡාව පල දරන එකක් නොවන්නේ එම ප්‍රහාරය තනි පුද්ගලයකුගේ සැලසුමක් නොව, බල දේශපාලනයේ සංවිධානාත්මක ක්‍රියාවක් බවට තහවුරු වී තිබෙන තත්ත්වය යටතේය.

සජිත්ගේ දේශපාලන සතිය | පාස්කු මහමොළකරු පසෙක තබා සජිත්ව අල්ලා ගැනීම
පාස්කු ප්‍රහාරය මේ දිනවල යළිත් රටේ ප්‍රධාන මාතෘකාවක් වී තිබේ.

වෛද්‍ය වර්ජනය ස්ථාන මාරු අර්බුදය මැද අසරණ වන රෝගී ජීවිත | විශේෂඥ වෛද්‍ය ආර්. එන්. ජී. රාජපක්ෂ
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) ඉකුත් 2 වැනිදා පෙරවරු 8 සිට පැය 24 පුරා දීප ව්‍යාප්ත සංකේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කළේය.

අද උදෑසන සිට රජයේ වෛද්‍යවරු යළිත් වර්ජනයේ
අද (04) පෙරවරු 8 සිට යළිත් වරක් දීපව්‍යාප්ත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පැවසීය.

ආණ්ඩුවේ ලොක්කන්ගේ දූෂණ ගැන මන්ත්‍රී අර්චුනා IMF ලොක්කන්ගේ මුණටම කියයි !
පසුගියදා පාර්ලිමේන්තුවේදි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නියෝජිතයන් සහ දේශපාලන පක්ෂ නායකයන් අතර පැවති හමුවේදී ආණ්ඩුවට රටේ දූෂණ වැළැක්වීම සම්බන්ධයෙන් කතා කිරීමට කිසිඳු අයිතියක් නැති බව යාපනය දිස්ත්‍රික් මන්ත්‍රී අර්චුනා රාමනාදන් විසින් සඳහන් කර තිබේ.

අමෙරිකානු A-10 වර්ගයේ යානයකට මිසයිල ප්‍රහාරයක් - දිනක් තුළ අමෙරිකාවට ප්‍රහාරක යානා 2ක් අහිමිවේ
ඉරාන ආරක්ෂක අංශ විසින් අමෙරිකානු A-10 වර්ගයේ යානයකටද මිසයිල ප්‍රහාරයක් එල්ලකර බිම හෙලා තිබේ.

රේගුවේ හිරකළ දෙමළ කෘති මුදා හැරීමේ ඇමැති පොරොන්දුවට බාලගිරි දෝසය !
රේගු අත් අඩංගුවේ රඳවාගෙන සිටින සිය ප්‍රබන්ධ කෘති තුන්සිය හැටක ප්‍රමාණය මුදා හැරීම වෙනුවෙන් මැදිහත් වන බවට බුද්ධ සාසන හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා සහතික වී තිබියදීත් එම කෘති මේ දක්වාම නිදහස් නොකිරීම සම්බන්ධයෙන් සිංහල පාඨක සම්භාවනාවට පාත්‍රවූ දෙමළ ගත් කතුවරයකු දැඩි මානසික පීඩනයකට ලක්ව සිටී.

ලොකු වැඩක් කළ විශේෂඥ මනෝ වෛද්‍ය 'පොඩි හරිස්චන්ද්‍ර' අභාවප්‍රාප්ත වේ
විශේෂඥ මනෝ වෛද්‍ය 'පොඩි හරිස්චන්ද්‍ර' මහතා අභාවප්‍රාප්ත වේ.

සම්මති විසමමුති ; හදිසි අවසානයක් නැති ඉරානයට විරුද්ධ යුද්ධය සහ ශ්‍රී ලංකාව උගත යුතු පාඩම | සුනන්ද දේශප්‍රිය
ලංකාවේ සමහරකුට “ඉරානයේ යුද්ධය” යනු රූපවාහිනියේ පුවත් මැදිරියක හෝ සමාජ මාධ්‍ය තිරයක පෙනෙන සිදුවීමක් පමණක් විය හැකිය.

දිට්වාගෙන් බැට කෑ වතුකරයේ ජනතාවට තට්ටු ගෙවල් ‘ගැලපෙන්නේ නෑ’
මලෛයහ ජනතාව ජීවත්වන ප්‍රදේශ සදහා තට්ටු නිවාස නොගැලපෙන බව සිවිල් සංවිධාන නියෝජිතයන් පිරිසක් අග්‍රාමාත්‍යවරියට

කිලිනොච්චියේ 23 දෙනකුගේ ඉඩම් හමුදාවට පවරා ගැනීමේ වෑයම පසුබස්වයි
දහසය වසරකට අධික කාලයක් තිස්සේ යුද හමුදාව බලහත්කාරයෙන් වාඩි ලා සිටින යුද පීඩිත කිලිනොච්චියේ දෙමළ ජනයාට අයත්

බුද්ධිමත් විපක්ෂයක් හදමු | Samabima Party
පසුගිය දිනවලදී උදය ගම්මන්පිල ගේ පාස්කු ප්‍රහාරයේ මහමුලකරු සොයා යාම නැමැති ග්‍රන්ථය එළිදැක්වීම සඳහා පැවති උත්සවයට

මහින්ද විජේසේකර වචනවලින් පමණක් නොව සැබවින්ම විප්ලවවාදියෙක් - රනිල්
මහින්ද විජේසේකර මහතා වචනවලින් පමණක් නොව සැබවින්ම විප්ලවවාදියෙකු බව හිටපු ජනාධිපති, එක්සත් ජාතික පක්ෂයේ නායක

මැතිසබේ සිද්ධි දෙකකට තානාපතිවරුන්ගේ අවධානය !
පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහා ලේකම් නීතිඥ චමින්ද කුලරත්න වැඩ තහනමට ලක් කිරීම මෙන්ම පාර්ලිමේන්තුවේ

වායුගෝලයේ වෙනසක් - ප්‍රබල අකුණු සමග ඉදිරි දිනවල තද වැසි
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉදිරි පැය 36 සඳහා කාලගුණ අනාවැකිය ප්‍රකාශයට පත් කර තිබේ.

