Breaking News• උණුසුම් පුවත්
Showing page 348 of 2916 (43,733 articles)

'ශ්‍රී ලංකාව කෘෂිකාර්මික යැපුම් මානසිකත්වයෙන් මිදී වානිජ කෘෂිකර්මාන්තයක් දක්වා දියුණු කළ යුතුයි'
ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්‍රය යැපුම් මානසිකත්වයෙන් මිදී ලොව ජය ගත් වානිජ කෘෂිකර්මාන්තයක් දක්වා දියුණු කිරීමටත්

ඉතාලි පාපන්දු කණ්ඩායමේ වැරදුනු බෝනස් කුරුමානම
ඉතාලි ජාතික පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩකයින් ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලැබුවහොත් ඔවුන් බෝනස් මුදලක් ඉල්ලා සිටි බව වාර්තා වනවා.

නායකයෙකු සොයන පuzzle එක- 08 - මාධ්‍ය දේශපාලන දැන්වීම්: ප්‍රජාතන්ත්‍රවාදයේ සැඟවුණු ඝාතකයා | මහාචාර්ය ප්‍රදීප් එන්’ වීරසිංහ
අප මේ වන විට සතිපතා ලියන මෙම ලිපි මාලාවේ මූලික ප්‍රශ්නයක් ඇත. එය සරල නමුත් ගැඹුරු ප්‍රශ්නයකි

යම් යම් අඩු පාඩු තිබුණත් 71 සහ 87 -89 කැරලි දෙක ම සාධාරණයි - රඹුක්කන රුවන් සුදස්සන
අද අප්‍රියෙල් පස්වන දා ය; අප්‍රියෙල් පස්වන දා යනු ශ්‍රී ලාංකීය ඉතිහාසයේ රන් අකුරෙන් ලියවිය යුතු දිනයකි.

පෙන්ටගනයේ මහ සිකුරාදා දේව මෙහෙය පළමු වරට අවලංගුයි ?
1980 වසරේ සිට ඇමරිකානු ආරක්ෂක මූලස්ථානය වන පෙන්ටගන පරිශ්‍රය තුළ අඛණ්ඩව පවත්වාගෙන ආ කතෝලික මහ සිකුරාදා (Good Friday) දේව මෙහෙයන් මෙවර හදිසියේම අවලංගු කිරීමට ගුවන් හමුදා නායකත්වය විසින් පියවර ගෙන ඇතැයි වාර්තා පළවී ඇත තිබේ.

අධිපති මතවාදය..! ලෝක ජනතාවට බොර තෙල්.! ලංකාවට ඇදිහැස බිස්කට්.!! ඇමරිකානු සෙබළුන්ට, තිරසාර සාමය.!!!
වැල්ලද්දර ඉස්කෝලෙදිත්, තංගලු ප්‍රයිමරියෙදිත් අපි ඉන්ටවල් එකේදි කෑවෙ, ඇමරිකන් ආධාර යටතේ දුන්නු ඍජුකෝණාශ්‍ර ඇදිහැස බිස්කට්.

රනිල් ළඟදීම යළි දිවයිනට
සිංගප්පූරු රෝහලකදී බරපතල හෘද සැත්කමකට ලක්වූ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ළඟදීම මෙරට පැමිණීමට නියමිත බව හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයකු වූ දිනිත් චින්තක කරුණාරත්න පැවසිය.

'එක කෝල් එකෙන් මට ලක්ෂ 500 ක් හොයාගන්න පුළුවන්' - ලාල්කාන්ත
තමා සතු ප්‍රබල සමාජ ප්‍රාග්ධනය හරහා ඕනෑම මොහොතක මුදල් සපයා ගැනීමේ හැකියාව පවතින බව කෘෂිකර්ම අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත පවසයි.

මැදපෙරදිග යුද්දය ; අවපාතයක් ඇති කළ හැකි 'ආර්ථික කාල බෝම්බයක්' | සේන සූරියප්පෙරුම
[ඊශ්‍රායලය සහ අමෙරිකාව ඒකාබද්ධව සිදුකරන ඉරානයට එරෙහි යුද මෙහෙයුම ආරම්භ කර අදට (05 ) දින 36 ක් ගතවී ඇත]

නෙළුම් කුළුණ චිත්‍රපටයේ පුටුවේ වාඩි වී මිය ගිය පියා; රංජිත් පනාගොඩ | අනුර හොරේෂස්
දක්ෂ රංගන ශිල්පියකු හා සිනමා තිර පිටපත් රචකයකු වන කුමාර තිරිමාදුරගේ අලුත්ම සිනමා අධ්‍යක්ෂණය වන්නේ ‘බාල්රාජ්’ චිත්‍රපටයයි.

අපයෝජනයන්ට ලක්වන දරුවන්ගේ වීඩියෝ සාක්ෂි ගන්න ඒකක 9ක්
අපයෝජනයට ලක්වන දරුවන්ගේ සාක්ෂි වීඩියෝ පටිගත කිරීම සඳහා පළාත් මට්ටමින් ඒකක නවයක් පිහිටුවීමේ කටයුතු ඉදිරියේදි සිදුකරන බව ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති ඉනෝකා රණසිංහ ‘පැවසුවාය.

'එක මනුස්සයෙක් නිසා මනුෂ්‍ය වර්ගයාටම ලොකු වේදනාවක්' - කාදිනල් හිමිපාණන්
මේ වන විට ලෝක සාමය බිඳී ඇති බවත් එක් මනුෂ්‍යයෙකු ලෝකය පාලනය කිරීමට පවතින ආශාව හේතුවෙන් සමස්ත මනුෂ්‍ය වර්ගයාටම වේදනාවක් හටගෙන ඇති බව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පවසති.

විමුක්ති ගී කෘතිය නිරවුල් මනසකින් යුතුව කියවා බලන්න - ආචාර්ය ලයනල් බෝපගේ
විමුක්ති ගී සහ අද නිකුත් කරන විමුක්ති ගී කෘතිය ගැන නොයෙක් අදහස් පල කිරිම ගැන ස්තුතිවන්ත වෙනවා.

ඉරානයට ඇත්තේ තවත් පැය 48ක් පමණයි - ට්‍රම්ප්
එකඟාතවකට පැමිණීමට හෝ හෝමූස් සමුද්‍ර සන්ධියට විවෘත කිරීමට ඉරානයට ඇත්තේ, තවත් පැය 48ක් පමණ බව ජනාධිපති ට්‍රම්ප් පවසයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ආරම්භ කළ වැඩ වර්ජනය අදත්
දේශපාලන බලපෑම් මත සිදුකරන වෛද්‍ය ස්ථානමාරුවීම් ඇතුළු ඉල්ලීම් කිහිපයකට විසඳුම් ඉල්ලමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ආරම්භ කළ වැඩ වර්ජනය අද (05) දිනයේදීත් ක්‍රියාත්මක වේ.

