Breaking News• උණුසුම් පුවත්
Showing page 362 of 2916 (43,737 articles)

දුෂ්‍යන්ත් වීරමන්ට එරෙහිව අධිකරණ නියෝගයක්
“නෙලුම් විලෙන් පැන” ගීතය ගායනා කිරිම වාරණය කරමින් කොළඹ වානිජ මහාධිකරණය විසින් දුෂ්‍යන්ත වීරමන් ට එරෙහිව වාරණ ආඥාවක් ඊයේ (27) නිකුත් කළේය.

ආදාහන බිම් තෙක් විහිද යන නව ගෝලීය සංචාරක ව්‍යාපාරය: සුන්දරත්වය අභිබවන නව ප්‍රවණතා
2025 වසරේදී, ආසියානු සංවර්ධන බැංකුව (ADB) විසින් ‘තිරසාර සංචාරක අංශ සංවර්ධන වැඩසටහන’ යටතේ මෙරට සංචාරක ක්ෂේත්‍රය ශක්තිමත් කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 100ක මූල්‍ය පැකේජයක් අනුමත කරන ලදී.

සම සුදු කරන ආලේපනවල රසදිය පරීක්ෂා කරන්න නව තාක්ෂණය
සම පැහැපත් කරන ආලේපනවල අඩංගු රසදිය පරීක්ෂා කිරීමට රුපියල් ලක්ෂ 180ක් වටිනා නවීන ජංගම රසදිය විශ්ලේෂක (Mobile Mercury Analyzers) යන්ත්‍ර දෙකක් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) යටතේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත පරිත්‍යාග කර තිබේ.

RMV ලොක්කා අත්අඩංගුවට !
මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා ලෙස කටයුතු කරන කමල් අමරසිංහ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සෞදියේ ප්‍රින්ස් සුල්තාන් කඳවුරට ඉරානයෙන් ප්‍රහාරයක්
සෞදි අරාබියේ පිහිටි ප්‍රින්ස් සුල්තාන් (Prince Sultan) ගුවන් කඳවුරට ඉරානය එල්ල කළ ප්‍රහාරයකින් අවම වශයෙන් අමෙරිකානු හමුදා සාමාජිකයින් 12 දෙනෙකු තුවාල ලබා ඇති බව අමෙරිකානු නිලධාරියෙකු CNN පුවත් සේවයට පවසා තිබේ.

සභාග ප්‍රහාර හමුවේ විනාශ වූයේ ඉරාන මිසයිල සංචිතයෙන් තුනෙන් එකක් පමණයි !
ඉරානය වෙත එක්සත් ජනපද - ඊශ්‍රායල ප්‍රහාර ආරම්භ කර මසකට ආසන්න කාලයක් ගත වන තැන, එක්සත් ජනපදයට තවමත් සහතික කොට කිව හැක්කේ ඉරාන මිසයිල සංචිතයෙන් තුනෙන් එකක් විනාශ කර ඇති බව පමණකැයි එක්සත් ජනපද බුද්ධි අංශ සමීප සබඳතා සඳහන් කරන බව රොයිටර්ස් පුවත් සේවය පවසයි.

විධායක ජනාධිපතිකම අහෝසි නොකෙරේ !- අලුත් ව්‍යවස්ථාවකුත් නෑ !
විධායක ජනාධිපතිධුරය අහෝසි නොකර තවදුරටත් එය පවත්වාගෙන යෑමටත්, අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන නොඒමටත්, ජාතික ජන බලවේග ආණ්ඩුව ස්ථිර ලෙසම තීරණය කර ඇති බව ආණ්ඩුවේ හා ජාතික ජන බලවේගයේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් දැනගන්නට තිබේ.

උතුරේ ඉඩම් අයිතිය නිරවුල් කිරීමට බැරි වීම ගැන ආණ්ඩුකාරයා UN එකට තොරතුරු දෙයි
යුද්ධය නිසා උතුරේ බොහෝ පිරිසකගේ ඉඩම් ලේඛන සම්පූර්ණයෙන්ම විනාශ වී ජනතාව හෝ රාජ්‍ය ආයතන හෝ සතුව ඒ පිළිබඳ වාර්තා නොමැති වීමෙන් ඉඩම් අයිතිය තහවුරු කර ගැනීමට නොහැකි අර්බුදයකට පළාත්වාසීන් මුහුණ දී සිටින බව ජනාධිපතිවරයාගේ උතුරේ නියෝජිතයා එක්සත් ජාතීන්ට දැනුම් දී තිබේ.

මේ වාමාංශික සහෝදරවරු ව්‍යවසායකයා රැකගත යුතුයි කියන යථාර්ථවාදයට පිවිසෙමින් සිටිනවා | Ajith Parakum
මේ වාමාංශික සහෝදරවරු වේගයෙන් ධනේශ්වර ක්‍රමය ප්‍රායෝගිකව ඉගෙන ගනිමින් ඉන්නවා.

‘ලංකා ඊ නිව්ස්’ කතෘ නඩුවෙන් නිදහස්
ජීවිතය බේරා ගැනීම සඳහා විදෙස් ගතවී සිට වසර 16කට පසු ශ්‍රී ලංකාවට පැමිණීමේදී අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැර සිටි

'ඉම්රාන් ඛාන් නිදහස් කරනු!' සටන් පාඨයට ඔස්ට්‍රේලියාවේ අවසරය
“ඉම්රාන් ඛාන් නිදහස් කරනු!” (Free Imran Khan) යනුවෙන් සඳහන්ව තිබූ කමිසයක් පැළඳ ඔස්ට්‍රේලියාවේ ක්‍රිකට් තරගයක්

නායකයෙකු සොයන පuzzle එක – (7) අසාර්ථක රාජ්‍යයෙන් ඉදිරියට: පාර්ලිමේන්තුව තුළ දෙවන මහජන මන්ත්‍රණ සභාවක්! | මහාචාර්ය ප්‍රදීප් එන්’ වීරසිංහ
ශ්‍රී ලංකාවේ දේශපාලන සංවාදය අද බොහෝවිට ගොඩනැගෙන්නේ “අසාර්ථක රාජ්‍යය” (Failed State) යන අදහස වටාය.

ඉන්දියාවෙන් පෙට්‍රල් සහ ඩීසල් රැගත් නැවක් දිවයිනට
ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර ඉකුත් අඟහරුවාදා පැවති දුරකථන සංවාදයක

ඔස්ට්‍රේලියාවේ ඉන්ධනහල් සිය ගණනක් වැසේ
ගෝලීය වශයෙන් මතුව ඇති ඉන්ධන අර්බුදය හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ ඉන්ධනහල් සිය ගණනක් වසා දමා ඇති බව

ප්‍රසම්පාදන ක්‍රියාවලියට පටහැනිව වෛද්‍ය සැපයුම් මිල දී ගැනීම: කෙහෙළිය ඇතුළු පිරිසකට වන්දි ගෙවීමට නියෝග
ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ 2022 වසරේදී ලියාපංචි නොකළ සමාගමක් මගින් ප්‍රසම්පාදන ක්‍රියාවලියට පටහැනිව

