The Leader News
BREAKING
සිවුරක සිටිය යුත්තේ කවුද? | කුසල් පෙරේරා●EXCLUSIVE: පාස්කු මහ නඩුවේ තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණයට හමුවේ අභියෝගයට●ලංකා පොස්පේට් සමාගමේ වියදම් පාලනයට දැඩි පියවර●‘දැන් ජයකොඩිට මොකද කරන්නේ?’ - ගල් අඟුරු වාර්තාවක් පෙන්නමින් මරික්කාර් අසයි●නව ත්‍රස්ත පනත සහ මර්දනයේ ඉතිහාසය: භාෂණගේ මතක්කිරීම●සඟරුවන රඳවන නීති වෙනසට ජනපති අනුර මැදිහත්වෙයි●ශ්‍රී ලංකා ටෙස්ට් නායකත්වය කුසල් මෙන්ඩිස්ට●ඥාණසාර හිමියන්ගේ සිවුර ඉවත් කිරීම: වජිරගෙන් ආණ්ඩුවට ව්‍යවස්ථාමය ප්‍රශ්නාවලියක්●කතානායකට එරෙහි විශ්වාසභංගයට අත්සන් තැබේ●අපේක්‍ෂා රෝහලේ සීටී සිමියුලේටර් යන්ත්‍රය අක්‍රිය කිරීමෙන් රෝගීන් අමාරුවේ!●

Breaking News• උණුසුම් පුවත්

Showing page 363 of 2916 (43,737 articles)

Olympia 2026 සමස්ත ශූරතාව කිරිබත්ගොඩ JMC පාසලට: අනුශූරයෝ කඩුවෙල ශාඛාව
ක්‍රීඩා

Olympia 2026 සමස්ත ශූරතාව කිරිබත්ගොඩ JMC පාසලට: අනුශූරයෝ කඩුවෙල ශාඛාව

Olympia 2026 සමස්ත ලංකා මලල ක්‍රීඩා ශූරතාව දිනා ගැනීමට කිරිබත්ගොඩ JMC ජාත්‍යන්තර පාසල සමත් වුණා.

The Leader Desk7 months ago
සජිත්ගේ දේශපාලන සතිය - සජබය කලාවැවෙන් පාරට බසී
විශේෂාංග

සජිත්ගේ දේශපාලන සතිය - සජබය කලාවැවෙන් පාරට බසී

ගෙවී යන සතිය සජිත් ඇතුළු සජබයට කාර්ය බහුල සතියක් වී තිබුණේ, වෘත්තීය සමිති සංවත්සරයත්

The Leader Desk7 months ago
වසරේ එක් දිනක් පමණක් වඳින තායිවානයේ සිහින දෙවොල
විදේශ

වසරේ එක් දිනක් පමණක් වඳින තායිවානයේ සිහින දෙවොල

වාර්ෂිකව එළැඹෙන එක් සුවිශේෂී දිනෙක පමණක් බැතිමතුන් වන්දනාවේ යෙදෙන තායිවානයේ හුදෙකලා දිවයිනක පිහිටි දෙවොලකි.

The Leader Desk7 months ago
සේවක අර්ථසාධක අරමුදලේ තොරතුරු ලබාදීම සම්බන්ධයෙන් අභියාචනාධිකරණයෙන් තීන්දුවක්
පුවත්

සේවක අර්ථසාධක අරමුදලේ තොරතුරු ලබාදීම සම්බන්ධයෙන් අභියාචනාධිකරණයෙන් තීන්දුවක්

සේවක අර්ථ සාධක අරමුදලේ ගණුදෙනු සම්බන්ධව තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව ලබා දුන් තීරණය අහෝසි කරමින් සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ ස්ථාවරය පිළිගනිමින් අභියාචනාධිකරණය තීන්දුවක් නිකුත් කරයි.

The Leader Desk7 months ago
පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම්ගේ නඩුවෙන් නීතිපති ඉවත් වෙයි
පුවත්

පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම්ගේ නඩුවෙන් නීතිපති ඉවත් වෙයි

පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල ප්‍රධානී හා නියෝජ්‍ය මහලේකම්, නීතිඥ චමින්ද කුලරත්නගේ වැඩ තහනම් කිරීමට එරෙහිව ගොනු කර ඇති රිට් පෙත්සම අද (27) අභියාචනාධිකරණය හමුවේ තෙවන දිනටත් කැඳවන ලදී.

The Leader Desk7 months ago
රාක්ෂාව (25 කොටස) : රාමය්යාට කුමක් වීද? | ඉන්දු පෙරේරා
විශේෂාංග

රාක්ෂාව (25 කොටස) : රාමය්යාට කුමක් වීද? | ඉන්දු පෙරේරා

දරු සම්පතක් නොමැති දුක රාසම්මාගේ සිතින් අකාමකා දමන්නට රාමය්යා නිරන්තරයෙන් ඇයට උපකාරී වූයේය. ඔහු ද දරුවන්ට ආදරේ මුත් එනිසාම රාසම්මා දරුවකු බිහි කළ යුතුයි වැනි අදූදර්ශී ස්ථාවරයක් ඇති කර ගන්නට තරම් අඥානයකු වූයේ නැත.

The Leader Desk7 months ago
සරත් ලියනගේ සභාපතිවරයාව හිටි කාලය දන්නේ නෑ- SPC ප්‍රසම්පාදන නිලධාරිනියක් කියයි
ඉමියුනොග්ලොබියුලින් එන්නත් නඩුව

සරත් ලියනගේ සභාපතිවරයාව හිටි කාලය දන්නේ නෑ- SPC ප්‍රසම්පාදන නිලධාරිනියක් කියයි

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා ලෙස සරත් ලියනගේ මහතා කටයුතු කළ බව තමන් දන්නා නමුත් ඔහු කොපමණ කාලයක් සේවය කළේ ද යන්න පිළිබඳව අවබෝධයක් නොමැති බව එම සංස්ථාවේ ප්‍රසම්පාදන නිලධාරීනි එස්.ඩී. සුරේඛා නිල්මිණී මහත්මිය ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ ඊයේ (26) සඳහන් කර සිටියාය.

The Leader Desk7 months ago
බරපතල තීන්දුවක්
Gossip

බරපතල තීන්දුවක්

සිංහල අවුරුද්දට කලින් විපක්ෂයෙ ප්‍රබල චරිත දෙක තුනක් ඉන්න ඕන ඇතුලේ කියලා එක්තරා වත්තකට සම්බන්ධ කන්තෝරුවකින් තීන්දුවක් අරන්ලු.

The Leader Desk7 months ago
'ඉරාන බලශක්ති මධ්‍යස්ථාන වැනසීම දින දහයකට කල් දානවා' - ජනපති ට්‍රම්ප්
විදේශ

'ඉරාන බලශක්ති මධ්‍යස්ථාන වැනසීම දින දහයකට කල් දානවා' - ජනපති ට්‍රම්ප්

ඉරාන බලශක්ති මධ්‍යස්ථාන වෙත ප්‍රහාර එල්ල කිරීම දින 10කට කල් දමන බව එක්සත් ජනපද ජනපති, ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ (26) ප්‍රකාශ කළේය.

The Leader Desk7 months ago
අටවන ජනාධිපතිගේ සතියේ ඩයරිය : 'මේ නඩුව දැන් ඉස්සරහට ගෙන යන්නේ කොහොමද? නීතිපති දෙපාර්තමේන්තුව දෙපැත්තට බෙදීල !
විශේෂාංග

අටවන ජනාධිපතිගේ සතියේ ඩයරිය : 'මේ නඩුව දැන් ඉස්සරහට ගෙන යන්නේ කොහොමද? නීතිපති දෙපාර්තමේන්තුව දෙපැත්තට බෙදීල !

හිටපු ජනපති රනිල් සිංගප්පූරුවේ සැත්කමට ගොස් සතියක් සම්පූර්ණ වන විට වූ සුවිශේෂී සිදුවීම වන්නේ ඔහුගේ 77 වෙනි උපන් දිනය යෙදීමයි.

The Leader Desk7 months ago
රාජසිංහ රජුගේ සිහසුන ආණ්ඩුවේ කන්තෝරුවකට? ජයවර්ධනපුර රෝහලේ 1001 වන ඇඳට කළ දේට පසුවදනක්
විශේෂාංග

රාජසිංහ රජුගේ සිහසුන ආණ්ඩුවේ කන්තෝරුවකට? ජයවර්ධනපුර රෝහලේ 1001 වන ඇඳට කළ දේට පසුවදනක්

ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල සම්බන්ධයෙන් මගේ සිත තුළ ඇත්තේ අතිශය භක්තිපූර්වක ආකල්පයකි.

The Leader Desk7 months ago
ඇමති ජයකොඩිට අධි චෝදනා භාර දී ඇප මත මුදාහරි
පුවත්

ඇමති ජයකොඩිට අධි චෝදනා භාර දී ඇප මත මුදාහරි

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි ට කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා පත්‍ර භාර දී තිබේ.

The Leader Desk7 months ago