Breaking News• උණුසුම් පුවත්
Showing page 418 of 2919 (43,780 articles)

'පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට බාධා කරන්න එපා ! - කතෝලික සභාව
පාස්කු ඉරු දින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට බාධා කිරීමට උත්සහ නොකරන ලෙස අගරදගුරු පදවියේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමන් ඉල්ලා සිටියි.

නවසිලන්තයට එරෙහි ලජ්ජා සහගත පිතිකරණයෙන් සමසත්කාරක ශ්‍රී ලංකාව T20 ලෝක කුසලානයෙන් ඉවතට
ශ්‍රී ලංකාවේ ලජ්ජා සහගත පිතිකරණය හේතුවෙන් සමසත්කාරක රට 2026 විස්සයි20 ලෝක කුසලාන තරගාවලියෙන් ඊයේ ඉවතට විසිවුනේ කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී නවසිලන්තය වෙතින් ලකුණු 61ක නින්දිත පරාජයක් ලබමින්.

රාජ්‍ය ව්‍යවසායයන්හි අක්‍රියතාවලට වන්දි ගෙවන්නේ කවුරුද? | රොහාන් සමරජීව
ලංකා ගල් අඟුරු සමාගමේ (Lanka Coal) මෑතකාලීන ප්‍රසම්පාදනය හේතුවෙන් ලංකා විදුලිබල මණ්ඩලයට (CEB) රුපියල් මිලියන 7,668.1ක සෘජු අලාභයක් සිදුවී ඇති බව පෙනෙන්නට තිබේ.

යුදෙව් ප්‍රහාරකයෝ බටහිර ඉවුරේ පලස්තීන දේපළ වනසති
බටහිර ඉවුරේ ඊශ්‍රායල පදිංචිකරුවෝ අඟහරුවාදා (24) එහි පලස්තීන ගම්මානයකට පහර දුන්හ.



රාක්ෂාව (21 කොටස) : රාක්ෂාවේ "කරගම් පාලිත්තල්" | ඉන්දු පෙරේරා
ලෙච්චමීලා තම කුල දේවතාවා ලෙස සලකන්නේ මාඩසාමි දෙවියන්ව ය. රාක්ෂාවේ ජීවත් වන මලෛයහ තමිල් ජනතාව ගේ මාඩසාමි දේව ඇදහිල්ලක් තිබේ. එම දෙවියන් ගැන කටවහරේ එන විචිත්‍ර කතා ද රාශියක් ඇත.

අදත් ඉරාන - එක්සත් ජනපද සාකච්ඡා වටයක්
ඉරානය සහ එක්සත් ජනපදය අතර නවතම සාකච්ඡා අද (26) ජිනීවා හිදී පැවැත්වේ.

ආදරයේ නාමයෙන් යන්න...| Mahesh Hapugoda
2022 ගෝල්ෆේස් අරගලයෙන් පස්සේ ගෝඨා නැවේ නගින්නේ රනිල්ට ජනාධිපතිකම බාරදීලා. ඒක වෙන්නේ හුදෙක් ආවට ගියාට නෙවෙයි. ඒක රාජපක්ෂ පවුල ඒ වෙලාවේ ගත්ත ඉතාම වැදගත් වගේම තීරණාත්මක දේශපාලන තීරණයක්.

චීන හා ජර්මන් සබඳතා අලුත් කරමින් දෙරට නායකයන් අතර තීරණාත්මක හමුවක්
චීන ජනාධිපති ෂී ජින් පිං ජර්මන් චාන්සලර් Friedrich Merz හමු වී තිබෙනවා. ඒ ඊයේ(25) සවස බෙයිජිං හිදී.

දෙව්මැදුරෙන් වෙදගෙදරට වැඩම කළ 'පාත මාලේ' මිනිසුන්ගේ වික්‍රම ෆොන්සේකා වෙද පියතුමා
සාමාන්‍යයෙන් කතෝලික පල්ලියක් තුළ අප දකින්නේ සුදු ලෝගුවකින් සැරසී, අල්තාරය මත දේව පූජාව පවත්වන සාම්ප්‍රදායික පූජකවරයෙකි.

රනිල් ගේ බ්‍රිතාන්‍ය සංචාරය : CIDයේ 'ලන්ඩන් මෙහෙයුම' බ්‍රිතාන්‍ය නීතියේ හැප්පෙයි! | කෙෂාල් ජයසිංහ
(විශේෂ නෛතික සහ දේශපාලන විමර්ශන වාර්තාවකි)

පරා/ජය සහ ක්‍රිකට් දේශපාලනයේ අනාගතය | Athulasiri Samarakoon
දැනට පැවැත්වෙන T20 ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකාවට අවසන් හතරට (semi-finals) පිවිසීමේ අවස්ථාව නැතිවී ඇතත්, එය ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසය පිළිබඳ අවසන් නිගමනයක් නොවේ.

'දුර දසුනක හිරු ගිනිගෙන' - අනූ සිවලිංගම්ගේ නවතම කාව්‍ය මෙහෙවර
අනුෂා සිවලිංගම් විසින් පරිවර්තනය කරන ලද “දුර දසුනක හිරු ගිනිගෙන - ලාංකේය දෙමළ කිවිඳියන්ගේ කවි” කෘතිය එළිදැක්වීම සහ ඒ පිළිබඳ සංවාදය අද (26) පස්වරුවේ කොළඹදී පැවැත්වීමට නියමිතය.

ඉන්දීය අගමැති ඊශ්‍රායලයේ සංචාරයක
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඊයේ (25) ඊශ්‍රායලයේ දෙදින නිල සංචාරයක් ඇරඹීය.

