The Leader News
BREAKING

Breaking News• උණුසුම් පුවත්

Showing page 420 of 2919 (43,780 articles)

මුදලිවරුන්ටත් 'තමුසෙ' කී හික්කඩුවේ සුමංගල සංඝරාජ නා හිමි | තිලක් සේනාසිංහ
විශේෂාංග

මුදලිවරුන්ටත් 'තමුසෙ' කී හික්කඩුවේ සුමංගල සංඝරාජ නා හිමි | තිලක් සේනාසිංහ

අතිශය සමීපතමයන් අතර සිදු කෙරෙන සුහද කතාබහක දී හැරුණු කොට, වර්තමාන සමාජයේ එදිනෙදා භාවිත වන ආමන්ත්‍රණ අතුරින් “තමුසෙ” යන්න යමකුට නිගරු කිරීම පිණිස යොදන්නක් බව අපි කවුරුත් දනිමු. එනිසාම මෙය සණ්ඩු සරුවල් හා අඬදබර ඇති කිරීමට මුල් වන අපහාසාත්මක වදනක් බව ද පැහැදිලි ය.

The Leader Desk8 months ago
The Hundred: එංගලන්තයේ මොයීන් අලිගෙන් ඉන්දියා කණ්ඩායම් අයිතිකරුවන්ට අනතුරු ඇඟවීමක්
ක්‍රීඩා

The Hundred: එංගලන්තයේ මොයීන් අලිගෙන් ඉන්දියා කණ්ඩායම් අයිතිකරුවන්ට අනතුරු ඇඟවීමක්

පාකිස්තාන ක්‍රීඩකයින් කණ්ඩායම්වලට බඳවා නොගැනීමේ ඉන්දියා ප්‍රිමිය ලීග් (IPL) තීරණය එංගලන්තයේ The Hundred ක්‍රිකට් තරගාවලියේ ද ක්‍රියාත්මක කිරීමට යන බවට එංගලන්ත මාධ්‍ය විසින් අනාවරණය කිරීමෙන් පසුව ක්‍රිකට් ලෝකයේ නැවත වරක් ආන්දෝලනයක් හටගෙන තිබෙනවා.

The Leader Desk8 months ago
කොටපිටියේ හාමුදුරුවෝ, රොබට් නොක්ස් සහ දුම්රිය | මහාචාර්ය අනුර මනතුංග
Opinion

කොටපිටියේ හාමුදුරුවෝ, රොබට් නොක්ස් සහ දුම්රිය | මහාචාර්ය අනුර මනතුංග

මහාචාර්ය කොටපිටියේ රාහුල හිමියන් විසින් පසුගියදා රොබට් නොක්ස්ගේ පොතේ තිබුණා යැයි කියූ දුම්රිය එන්ජිමක් සම්බන්ධ සඳහන ගැන උන්වහන්සේ අවඥාවට ලක් කරමින් ලියා ඇති ලිපි කිහිපයක්ම මට දක්නට ලැබුණි.

The Leader Desk8 months ago
පාකිස්තානය පැරදවූ හැරී බෲක්ගේ ශතකයෙන් එංගලන්තය T20 ලෝක කුසලාන අවසන් පූර්ව වටයට
ක්‍රීඩා

පාකිස්තානය පැරදවූ හැරී බෲක්ගේ ශතකයෙන් එංගලන්තය T20 ලෝක කුසලාන අවසන් පූර්ව වටයට

හැරී බෲක් පෙරමුණේ සිට ක්‍රීඩා කළ ශතක ඉනිම ආධාරයෙන් එංගලන්තය පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ පාකිස්තානය ට එරෙහිව කඩුලු දෙකක තියුණු ජයග්‍රහණයක් ලබමින් 2026 විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසි පළමු කණ්ඩායම බවට පත්වුණා.

The Leader Desk8 months ago
පාස්කු නඩුවට ගෙනා PTA පාපොච්චාරණයක් උසාවිය ඉවත දමයි
පුවත්

පාස්කු නඩුවට ගෙනා PTA පාපොච්චාරණයක් උසාවිය ඉවත දමයි

පාස්කු ප්‍රහාරයේ චුදිතයන් පිරිසකට එරෙහිව ත්‍රස්ත මර්දන නීතිය යටතේ පවරා තිබෙන නඩුවක සැකකරුවකුගේ පාපොච්චාරණයක් ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයක් විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

The Leader Desk8 months ago
අඟුරු සහ ගෑස්: ධනපති-පක්ෂ-ව්‍යාපාරික පංතිය අතර පවතින සබඳතාව සහ ආණ්ඩු පෙරළීම | Athulasiri Samarakoon
Opinion

අඟුරු සහ ගෑස්: ධනපති-පක්ෂ-ව්‍යාපාරික පංතිය අතර පවතින සබඳතාව සහ ආණ්ඩු පෙරළීම | Athulasiri Samarakoon

නිර්මාල් දේවසිරි විසින් ද පෙන්වා දී ඇති පරිදි ආණ්ඩුවේ සේදුම් බලකායට ලැබී ඇති අපහසු ගැටලුවක් බවට ගල් අඟුරු ප්‍රශ්නය පරිවර්තනය වෙයි.

The Leader Desk8 months ago
සලේට DO! නැගෙනහිර පළාතේ අන්තවාදී කල්ලි හදා ප්‍රහාර සිදුකළාට ළගදීම නඩු! - තරිඳු කියයි
පුවත්

සලේට DO! නැගෙනහිර පළාතේ අන්තවාදී කල්ලි හදා ප්‍රහාර සිදුකළාට ළගදීම නඩු! - තරිඳු කියයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අද (25) පෙරවරුවේදී අත්අඩංගුවට ගනු ලැබූ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී මේජර් ජෙනරල් සුරේෂ් සලේට දින අනූවක රැදවුම් නියෝගයක් (DO - Detention Order) ලබා දීමට නියමිත බව ප්‍රකට සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු වන තරිඳු උඩුවරගෙදර පවසයි.

The Leader Desk8 months ago
ඉරාන - චීන මිසයිල ගනුදෙනුවක් ගැන තතු එලියට
විදේශ

ඉරාන - චීන මිසයිල ගනුදෙනුවක් ගැන තතු එලියට

ඉරාන - චීන මිසයිල ගනුදෙනුවක් පිලිබඳ තතු අනාවරණය කෙරේ.

The Leader Desk8 months ago
ජපන් මාධ්‍යවේදියෙක් ඉරාන අත්අඩංගුවේ
විදේශ

ජපන් මාධ්‍යවේදියෙක් ඉරාන අත්අඩංගුවේ

ඉරාන අත්අඩංගුවේ පසුවන ජපන් ජාතිකයකු වහා නිදහස් කරන ලෙස ජපන් රජය අද (25) දන්වා සිටියේය.

The Leader Desk8 months ago
රනිල් ගේ බ්‍රිතාන්‍ය සංචාරය : පරිපාලන නීතිය අපරාධකරණයට ලක් කිරීමේ ඛේදවාචකය | කෙෂාල් ජයසිංහ
Opinion

රනිල් ගේ බ්‍රිතාන්‍ය සංචාරය : පරිපාලන නීතිය අපරාධකරණයට ලක් කිරීමේ ඛේදවාචකය | කෙෂාල් ජයසිංහ

ශ්‍රී ලංකාව 2022-2024 කාලපරිච්ඡේදය තුළ මුහුණ දුන්නේ සිය ඉතිහාසයේ දරුණුතම ආර්ථික අගාධයටයි.

The Leader Desk8 months ago
ලොවම මවිතයට පත්කරමින් සිදුවු ආශ්චර්යමත් දරු උපතක්
විදේශ

ලොවම මවිතයට පත්කරමින් සිදුවු ආශ්චර්යමත් දරු උපතක්

මියගිය දායකයෙකුගෙන් බද්ධ කරන ලද ගර්භාෂයක් තුළ බ්‍රිතාන්‍යයේ පළමු දරුවා මෙලොව එළිය දැක තිබේ.

The Leader Desk8 months ago
ශ්‍රී ලංකා චෙස් වංචා, දුෂණ විමර්ශන ඇරඹේ
පුවත්

ශ්‍රී ලංකා චෙස් වංචා, දුෂණ විමර්ශන ඇරඹේ

ශ්‍රී ලංකා චෙස් සම්මේලනයේ වංචා, දුෂණ හා අක්‍රමිකතා පිළිබඳව එල්ලවී තිබෙන චෝදනා විමර්ෂණය ආරම්භවී තිබේ.

The Leader Desk8 months ago
හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී මේජර් ජෙනරල් සුරේෂ් සලේ අත්අඩංගුවට
පුවත්

හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී මේජර් ජෙනරල් සුරේෂ් සලේ අත්අඩංගුවට

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශනයට අදාළ සැකකරුවෙකු ලෙස හිටපු රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරල් සුරේෂ් සලේ අත්අඩංගුවට ගෙන තිබේ.

The Leader Desk8 months ago
හමුදාව කොටු කරගත් පෞරාණික කෝවිලක් මුදා හරින ලෙස උතුරෙන් ඉල්ලීමක්
පුවත්

හමුදාව කොටු කරගත් පෞරාණික කෝවිලක් මුදා හරින ලෙස උතුරෙන් ඉල්ලීමක්

තිස් හය වසරක් පුරා යුද හමුදා පාලනය යටතේ පවතින සියවස් දෙකකට ආසන්න ඉතිහාසයක් ඇති උතුරේ කෝවිලක් පුර්ණ ලෙස නිදහස් කරන ලෙස ප්‍රදේශවාසී හින්දු බැතිමතුන් වගකිවයුතු බලධාරීන්ගෙන් යළිත් වරක් ඉල්ලා තිබේ.

The Leader Desk8 months ago