Breaking News• උණුසුම් පුවත්
Showing page 419 of 2919 (43,780 articles)

දත්ත මධ්‍යස්ථාන කුමටද? | රොහාන් සමරජීව
නව දිල්ලියේ පැවති කෘතීම බුද්ධි බලපෑම් සමුළුවේ (AI Impact Summit) අතිශයෝක්තිවලින් පසු මෙවන් ප්‍රශ්න ඇසීම අවදානම් සහගත විය හැක. නමුත් දුර්වල ආර්ථිකයක් ඇති රටක් වන ශ්‍රී ලංකාව වෙනුවෙන් එම ප්‍රශ්නය නොඅසා බැරිය.

'රටේ තරුණ තරුණියන් එක් ලක්ෂ පනස්දහසකට රැකියා නැහැ' - මහාචාර්ය ප්‍රසන්න පෙරේරාගෙන් විශේෂ ප්‍රකාශයක්!
මේ වනවිට රටේ තරුණ තරුණියන් එක් ලක්ෂ පනස්දහසක් රැකියාවක් සොයමින් කල් ගතකරන බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ප්‍රසන්න පෙරේරා පවසයි.

සුරේෂ් සලේ, ජාතික ආරක්ෂාව සහ රනිල් ගේ ස්කොට්ලන්ඩ්යාඩ් කඩවුණු පොරොන්දුව | Saroj Pathirana
269 දෙනෙකුට ජීවිත අහිමි කරමින් දියත් වූ නින්දිත පාස්කු ප්‍රහාර සඳහා ආධාර අනුබල දීම සහ කුමන්ත්‍රණය කිරීමේ චෝදනා යටතේ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී මේජර් ජනරාල් සුරේෂ් සලේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ත්‍රස්ත විරෝධී පනත යටතේ අත්අඩංගුවට අරගෙන පැය 72ක් රඳවාගෙන ප්‍රශ්න කරමින් ඉන්නවා.

ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග නොතකා 'විශේෂ ක්‍රමවේදයෙන්' ඖෂධ ගෙන්වූ හැටි මහාධිකරණයේදී හෙළිවෙයි
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව රුපියල් කෝටි 14කට අධික රජයේ මුදල් වංක ලෙස ව්‍යවහරණය කිරීමේ චෝදනාව යටතේ පවරා ඇති බාල ඖෂධ නඩුවේ තීරණාත්මක සාක්ෂි කිහිපයක් ඊයේ (25) කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ අනාවරණය විය.

ලංවිම අද සංකේත වැඩ වර්ජනයක ! ; රේගුව තවදුරටත් කළු පටි පැලැඳ රාජකාරීයට
ඉල්ලීම් අටක් මුල් කරගනිමින් අද (26) දින පැය 06ක සංකේත වැඩ වර්ජනයක නිරත වන බව විදුලි වෘත්තීය සමිති පවසයි.

සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීම ගැන දිලිත් තැබූ X සටහන
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී මේජර් ජෙනරාල් සුරේෂ් සලේ පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම

ඔක්ස්බ්‍රිජ් ගිය නාමල්... | Mahesh Hapugoda
නාමල්ගේ ලන්ඩන් ගමන සහ ඔක්ස්බ්‍රිජ් දේශන අවලංගුවීම ගැන විටින් විට මිලින්ද රාජපක්ෂ මහත්තය ලයිව් ඇවිල්ල පැහැදිලිකිරීම් කරනවා.

ඉන්දීය මහ කොමසාරිස් හදිසියේම රනිල් හමුවේ !
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා (Santhosh Jha)

රෂ්මිකා - විජේ මංගල්‍යය හෙට (26)
තෙළිගු සිනමාවේ සුපිරි නළු නිළි යුවළ විජේ දේවරකොණ්ඩා සහ රෂ්මිකා මන්දානාගේ විවාහ මංගල උත්සවය

ජනපති ට්‍රම්ප්ගේ දිගම කතාවේ ඉරාන අන්තර්ගතය
එක්සත් ජපද ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් අද (25), එරට තත්ත්වය පිලිබඳ ඉතිහාසයේ දීර්ඝතම දේශනය පැවැත්වීය.

අගමැතිනියට එරෙහි වෛරී ප්‍රකාශ : බරපතළ සමාජ ගැටලුවක සජීවී පිළිබිඹුවක් | සෝබා කෝලියවංශ
අගමැති හා අධ්‍යාපන ඇමති ආචාර්ය හරිනි අමරසූරිය ඉලක්ක කර ගනිමින් සමාජ මාධ්‍ය හරහා ක්‍රියාත්මක වන අසභ්‍ය, ස්ත්‍රී විරෝධී හා වෛරී ප්‍රකාශ හෙළා දකිමින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඇතුළු විද්වත් ප්‍රජාව නියෝජනය කරන 58 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ජනවාරි මස අගභාගයේදී නිවේදනයක් නිකුත් කළේය.

මැද පෙරදිග යුද සූදානම
යුද ගුවන් යානා වාහක යූ එස් එස් ජෙරල්ඩ් ආර්. ෆෝර්ඩ් (USS Gerald R. Ford) නෞකාව ඊයේ (24) ග්‍රීසියේ ක්‍රීට් දිවයිනේ වරායක් වෙත පැමිණි අවස්ථාව. මැද පෙරදිග බලා යාත්‍රා කෙරෙන අතර, නෞකාවේ සනීපාරක්ෂක පහසුකම් අලුත්වැඩියාවක් පිණිස එය එහි පැමිණි බැව් සමාජ මාධ්‍යයේ සටහන් විය.

යෝෂිත රාජපක්ෂගේ ආච්චි ඩේසි ෆොරස්ට් නිදහස්
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ චෝදනා ලබා සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් එම නඩුවෙන් නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය අද (25) නියෝග කළේය

පාස්කු දින ප්‍රහාර නඩුවේ චුදිත ඊබ්‍රහිම්ගේ රන්, මැණික් ඇතුලු දේපල මුදා හැරීමට නියෝග
පාස්කු ප්‍රහාරය දා දෙමටගොඩ ඊබ්‍රහිම්ගේ නිවසින් අත්අඩංගුවට ගත් රන් භාණ්ඩ සම්බන්ධයෙන් දුන් නියෝගය

දකුණු කොරියාවේ උපත් අනුපාතය අඛණ්ඩ වර්ධනයක
2025 වසරේ දකුණු කොරියාවේ උපත් අනුපාතය අඛණ්ඩ දෙවන වසරටත් සීග්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ.

