Breaking News• උණුසුම් පුවත්
Showing page 421 of 2919 (43,780 articles)

ගල් අඟුරු ප්‍රසම්පාදන වංචාව | Shiral Lakthilaka
මාලිමා හිතවතුන් බොහෝ දෙනා අභියෝග කරන්නේ සිදුවු දුෂනය පැහැදිලි කරදෙන ලෙසටය.

වික්ටර් රත්නායකයන් ‘ආදරයේ උල්පත වූ අම්මා’ ගීතය ගයද්දී අගමැතිනිය සංවේදී වෙයි !
ආචාර්ය වික්ටර් රත්නායකයන් යනු ශ්‍රී ලංකාවට ලැබුණු මහඟු ත්‍යාගයක් බවත්, එතුමන් මෙරට සංගීත ක්ෂේත්‍රයට ඉටුකළ

ඉන්දියාවේ ප්‍රකට අධ්‍යාත්මික නායක ස්වාමි කයිලාසනන්ද ගිරි ජි මහරාජ් අමාත්‍ය විජිත හමුවෙයි
දින පහක සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින ඉන්දියාවේ අයෝධ්‍යාවේ, ශ්‍රී පංච අග්නි අඛාඩා ප්‍රධානී මහාමණ්ඩලේෂ්වර්

සිරි සමන්තභද්‍ර හිමියන්ගේ ජන්ම දිනයට මහින්ද රනිල් ඇතුළු දේශපාලඥයින් රැසක්
සිරි සමන්තභද්‍ර ස්වාමින්වහන්සේගේ ජන්ම දිනය සිහිපත් කරමින් අසූනමක් ස්වාමීන්වහන්සේ උදෙසා සංඝගත දක්ෂිණාවක්

'මහජන ආරක්ෂක ඇමති සහ පොලිස්පතිවරයා ද ඉල්ලා අස්විය යුතුයි' - මහජන හඩ
මහජනතාව ගේ ජීවත් වීමේ අයිතිය උදුරා ගනිමින් නීතියේ ආධිපත්‍ය බිඳ වැටීම පිළිබඳ කම්පනය සහ විරෝධය පළ කර කරන

අකුරේගොඩ ද්විත්ව ඝාතනයේ විමර්ශන 80%ක් අවසන් !
අකුරේගොඩ පිහිටි සුපිරි වෙළෙඳසැලක රථ ගාලේදී නීතීඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය

'බාල ගල් අඟුරු' චෝදනා ගැන කැබිනට් ප්‍රකාශකගේ කතාවට විපක්ෂනායක පිළිතුරු දෙයි
ගල් අඟුරු සම්බන්ධව මතුව ඇති ප්‍රශ්නය සම්බන්ධයෙන් කරුණු අධ්‍යයනය කිරීම සඳහා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන්

අත්අඩංගුවට ගත් බ්‍රිතාන්‍ය රාජ්‍ය තාන්ත්‍රික මැන්ඩල්සන් සාමිවරයාට ඇප
බ්‍රිතාන්‍යයේ හිටපු අමාත්‍යවරයෙකු සහ ඇමරිකාවේ බ්‍රිතාන්‍ය තානාපති ලෙස සේවය කළ මැන්ඩල්සන් සාමිවරයා රාජ්‍ය රහස් අනාවරණය පිලිබඳ සැකපිට ඊයේ (23) අත්අඩංගුවට පත් විය.

ශිම්රෝන් හැට්මයර්ගේ විනාශකාරී පිතිහරඹය මැද කොදෙව්වෝ ලකුණු 107කින් සිම්බාබ්වේ පරදවති
බටහිර ඉන්දීය කොදෙව් පිල ඊයේ මුම්බායි නුවර වන්ඛඩේ ක්‍රීඩාංගණයේදී නිර්දය ප්‍රහාරයක් එල්ල කරමින් සිම්බාබ්වේ කණ්ඩායම ලකුණු 107කින් පැරදවූ විස්සයි20 ලෝක කුසලාන ‘සුපිරි අට’ තරගයේදී කොදෙව් පිතිකරු ශිම්රෝන් හැට්මයර්ගෙන් දිස්වූයේ විනාශකාරී පිතිහරඹයක්.

ඉරාන හමුදා හෙලිකොප්ටරයක් කඩා වැටේ
ඉරාන යුද හමුදා හෙලිකොප්ටරයක් අද (24) එරට ඉස්ෆහාන් පළාතේ පළතුරු වෙළඳපොළකට කඩා වැටී අනතුරක් සිදු විය.

ඉරානයේ සිසු උද්ඝෝෂණ යළි ඇවිලේ
ඉරාන පාලනය ප්‍රතික්ෂේප කරමින් ඊයේ (23) තෙවන දිනටත් එරට ශිෂ්‍ය උද්ඝෝෂණ පැවැත්විණි.


'රටම එකට’ තියන්න යාපනේ කෝටි බාගයක තේපැන් සංග්‍රහයක්
විෂ මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීම සඳහා බව පවසමින් ආණ්ඩුව රට පුරා පවත්වන වැඩ සටහන් මාලාවේ උතුරු පළාත් වැඩසටහන වෙනුවෙන් පමණක් ආණ්ඩුව වියදම් කර ඇති මුදල රුපියල් කෝටිය ඉක්මවා ඇති හෙළි වී තිබේ.


ඇෆ්ගනිස්තානයේ සත්කාරකත්වයෙන් ශ්‍රී ලංකාව ඓතිහාසික ක්‍රිකට් සංචාරයක
ශ්‍රී ලංකාව ට එරෙහිව මාර්තු 13 සිට 25 දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ක්‍රීඩා කරන ජාත්‍යන්තර එක්දින හා විස්සයි20 තරග තුන බැගින් වන සුදු පන්දුවේ ක්‍රිකට් තරගමාලාවක් සත්කාරක ඇෆ්ගනිස්තාන ක්‍රිකට් මණ්ඩලය (ACB) විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

