Breaking News• උණුසුම් පුවත්
Showing page 417 of 2921 (43,808 articles)

'මම කැමතියි මිනිස්සු මම කරන චරිතයට බනිනවානම්' - දසුන් පතිරණ| (video)
මෙවර ‘mirror arts’ කතා බහ සමගින් එක් උනේ ලංකාවේ ජනප්‍රිය සම්මානනීය රංගන ශිල්පියෙක් වන දසුන් පතිරණයි.

මුස්ලිම්වරුන්ගේ ‘කුර්බානි’ චාරිත්‍රය අදටත් ගැලපේ ද?
ශ්‍රී ලංකාව වැනි බුදුසමය කේන්ද්‍ර කොටගත් බහු-ආගමික සංස්කෘතික සමාජයක මුස්ලිම් ජාතිකයන්ගේ ආගමානුකූල සත්ව, විශේෂයෙන් ගවයන් හා සම්බන්ධ ‘කුර්බානි’ චාරිත්‍රය නිරතුරු කතාබහට ලක්වන්නකි.

සනත් අද ප්‍රධාන පුහුණුකරු ධුරයෙන් සමුගනී
විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පාකිස්තානයට එරෙහිව පල්ලේකැලේදී අද (28) පැවැත්වෙන තරගය ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය පුහුණුකාරිත්වය දරන අවසන් තරගය වේ.

යුක්තියේ දෙවඟන මංමුළා කිරීමක්ද? 'ඉමියුනෝග්ලොබියුලින්' නඩුවේදී පැමිණිල්ලේ ඉලක්කය වෙනස් වෙයිද?
(විශේෂ නෛතික සහ ගවේෂණාත්මක වාර්තාවකි)

ඉරාන සාකච්ඡා ගැන ජනපති ට්‍රම්ප් නොසතුටින්
ඉරාන න්‍යෂ්ටික සාකච්ඡා පිලිබඳ එක්සත් ජනපද ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ (27) සිය අප්‍රසාදය පල කළේය.

රටවල් දෙකක ඉරණම විසඳෙන තීරණාත්මක දිනය අද
විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 වටයේ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන තරග අවසන් කරමින් සත්කාරක ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර තරගය අද (28) රාත්‍රී 7ට පල්ලේකැලේදී ආරම්භවීමට නියමිතය.

ලංකාවේ ක්‍රීඩකයන් රැසක් බුකිකරුවන්ට ගොදුරු වෙලා - පොලිසිය කියයි
විදෙස් රටවල සංවිධානය කරන ක්‍රීඩා තරගාවලි සඳහා සහභාගි වන මෙරට ක්‍රීඩකයන් රැසක් මුදලට ඔට්ටු ඇල්ලීමේ ආයතනවල ගොදුරු බවට පත්ව ඇතැයි පොලිසිය අනාවරණය කරගෙන තිබේ.

බාල ගල්අඟුරු වංචාවේ මහමොළකරු හෙළිකරන්න - විපක්ෂ නායක
බාල ගල්අඟුරු වංචාවේ මහමොළකරු සම්බන්ධයෙන් ආණ්ඩුව රටට සත්‍යය අනාවරණ කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

සුරේෂ් සලේගෙන් දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර
අත්අඩංගුවට ගෙන පැය 72ක රැඳවුම් නියෝග යටතේ රඳවා ගෙන සිටි රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂක විශ්‍රාමික මේජර් ජනරාල්, සුරේෂ් සලේ තවදුරටත් දින 90ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලීසිය විසින් රැදවුම් නියෝග ලබාගෙන තිබේ.

නායකයින් දෙදෙනෙක් - කතා දෙකක් | Ireshan Siriwardhana
දිනය 2011 අප්‍රේල් මස තුන්වැනිදායි. ඒ සති අන්තයේ ඉරිදාවකි.

නීතිඥ බුද්ධික මැරුවාට සැකකාර නාවික සෙබළා දේශබන්දුගේ ගෙදර හිටි බව තවම තහවුරු නෑ
නීතිඥ බුද්ධික මල්ලවාරච්චි හා ඔහුගේ බිරිය වෙඩි තබා ඝාතනය කිරීමට සම්බන්ධ සැකකරුවකු වන හිටපු නාවික හමුදා සෙබළා

'වැඩ්ඩෝ' විස්සක් මැතිසබය හැර ගිහින්
පාර්ලිමේන්තුවේ පළපුරුදු සේවක සේවිකාවන් 20කට ආසන්න පිරිසක් පසුගිය කාලසීමාව තුළ සේවයෙන් ඉවත්ව

මැලේසියා රජය පෙරලීමේ කුමන්ත්‍රණයක් !
මැලේසියා රජය පෙරලීමේ කුමන්ත්‍රණයක් පිලිබඳ පොලිස් විමර්ශන ඇරඹේ.

සුරේෂ් සලේ අත්අඩංගුවට ගත්තේ චෝදනා 05කට !
හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී විශ්‍රාමික මේජර් ජනරාල් තුවාන් සුරේෂ් සලේ, පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් රහස් පොලිසිය විසින්

රජයේ වෛද්‍ය සංගමය දැඩි තීරණයක ! - ආරෝග්‍යා ව්‍යාපෘතියෙන් ඉවත්වීමට යයි
සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ආරම්භ කළ නව ව්‍යාපෘතියක් වන, ආරෝග්‍යා ව්‍යාපෘතියෙන් මාර්තු 2වෙනිදා සිට ඉවත්වීමට

