The Leader News
BREAKING
සමාජ මාධ්‍ය ව්‍යාජ ගිණුම් රැල්ලට එරෙහිව දැල එළෙයි●මෙට්‍රෝ බස් පැමිණීමෙන් මාකුඹුර රථගාල පිරී යයි  ●පාසල් සිසුවා අපයෝජනය කළ ගුරුවරියට වසර අටක සිරදඬුවම්●අනෝජන් බේරාගැනීමට ලාංකික නීතිඥ කණ්ඩායමකගෙන් සෞදි ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක්●ශ්‍රීලන්කන් රියාද් ගුවන් ගමන් ඔක්තෝබර් 18 තෙක් නවතී●පෞද්ගලික ඉන්ධන සමාගම්වලට හිතුමතේ මිල වැඩි කරන්න බෑ - ඇමති අනුර කියයි●නොදැනම ගෙවෙන ජීවිත: මෙරට පස්දෙනෙකුගෙන් එක් අයෙකුට විශාදය●නව ත්‍රස්ත පනත හකුලාගන්න: ඕස්ට්‍රේලියානු සහයෝගිතාවෙන් මන්ත්‍රීන්ට බලපෑම්●නික් මැඩින්සන්: පිළිකාව පරදා වසර දහයකින් ටෙස්ට් පිටියට●පෘතුගාල පාපන්දු කණ්ඩායම අතරමං කළ රොනාල්ඩෝට තරග තහනමක්!●

Breaking News• උණුසුම් පුවත්

Showing page 470 of 2919 (43,782 articles)

නීතිපති තනතුරේ නිල භාවිතාව සහ හර්ෂණ නානායක්කාර | නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න
විශේෂාංග

නීතිපති තනතුරේ නිල භාවිතාව සහ හර්ෂණ නානායක්කාර | නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න

වර්තමාන නීතිපතිවරයා පිළිබඳව පවත්නා සමාජ කතිකාව කෙරෙහි අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර දැක්වූ ප්‍රතිචාරය ඛෙහෙවින් ධනාත්මක වේ.

The Leader Desk9 months ago
ඇයි ස්ටෙෆනිට බය ද? | Faculty Of Sex ලිපියක්
ශෘංගාර

ඇයි ස්ටෙෆනිට බය ද? | Faculty Of Sex ලිපියක්

ස්ටෙෆනි සිරිවර්ධන බන්ධනාගාරයේ යම් නිරීක්ෂණ ධූරයකට පත් කරලා කියල ගොසිප් එකක් සෝෂල් මීඩියාවල යනවා.

The Leader Desk9 months ago
සජිත්, නාමල් දෙදෙනාගේ සති 52ක සැලසුමක් !!
Gossip

සජිත්, නාමල් දෙදෙනාගේ සති 52ක සැලසුමක් !!

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ නාමල් රාජපක්ෂ ඇතුළු පිරිසක් සකස් කර, පහත් ගණයේ ප්‍රචාර පිළිබඳ සැලසුමක තොරතුරු හෙළිවී ඇතැයි 'ලංකා ට්රුත් ( lankatruth) වෙබ් අඩවිය අනාවරණය කර ඇත.

The Leader Desk9 months ago
නීතිපති ඉවත් කිරීමේ උත්සාහය පරාජය වීම අධිකරණ ක්‍රමය ලැබූ ජයග්‍රහණයක් - Free Lawyers
පුවත්

නීතිපති ඉවත් කිරීමේ උත්සාහය පරාජය වීම අධිකරණ ක්‍රමය ලැබූ ජයග්‍රහණයක් - Free Lawyers

නීතිපති පාරින්ද රණසිංහ වෙත අස්ථාන චෝදනා, අවලාද සහ අපහාස සිදු කරමින් ඔහු ධූරයෙන් ඉවත් කිරිම සඳහා දැරූ උත්සාහය පරාජය කිරීමට හැකිවීම සතුටට කරුණක් බව Free Lawyers සංවිධානය පවසයි.

The Leader Desk9 months ago
ජෝ රූට්‌ගේ සුපිරි පිතිහරඹය මත එංගලන්තය කඩුලු පහකින් ශ්‍රී ලංකාව පරදවයි
ක්‍රීඩා

ජෝ රූට්‌ගේ සුපිරි පිතිහරඹය මත එංගලන්තය කඩුලු පහකින් ශ්‍රී ලංකාව පරදවයි

පන්දුව හොඳින් දඟ කැවුනු ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණ තණතීරුවේ සුපිරි පිතිහරඹයක යෙදුනු ජෝ රූට් ශ්‍රී ලංකාව ට එරෙහිව එංගලන්තය ඊයේ කඩුලු පහක ජයග්‍රහණයක් කරා ගෙන ගියේ දෙපිල අතර තරග තුනකින් සමන්විත ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරගමාලාව සම කරමින්.

The Leader Desk9 months ago
අසීමා ලියන්නෙ 'අපි කවුද' කියල හඳුනා ගන්න - කැළුම් වැලිගම (වීඩියෝ)
සමාලාප

අසීමා ලියන්නෙ 'අපි කවුද' කියල හඳුනා ගන්න - කැළුම් වැලිගම (වීඩියෝ)

මිනිස්සු ලෙස ඉපදෙන අපි ලෝකයට පේන්න මිනිස්සු විදියට ජීවත් වුණාට අපි අතර බොහෝ විට සැඟවිලා පවතින්නෙ මිනිස්කමට නිගා දෙන සිතතිවිලි, ක්‍රියාකාරකම්. ප්‍රශ්නය තියෙන්නෙ මම හෝ ඔබ ඒ තැන සිටගෙන සිටින අතර ම අනෙකා එසේ නොවිය යුතුයි කියල අදහසක් කරන එක.

The Leader Desk9 months ago
නීතිපති අර්බූදය! ශිවා පසුපතිගේ සිට පාරින්ද දක්වා…! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය
විශේෂාංග
The Leader Desk9 months ago
ට්‍රම්ප්ගෙන් කැනඩාවට අනතුරු ඇඟවීමක්
විදේශ

ට්‍රම්ප්ගෙන් කැනඩාවට අනතුරු ඇඟවීමක්

චීනය සමඟ වෙළෙඳ ගිවිසුම්වලට එළඹුණහොත් කැනඩාවට 100%ක දැවැන්ත වෙළෙඳ තීරුබදු පනවන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවා තිබේ.

The Leader Desk9 months ago
වැලිබල් ෆිනෑන්ස් 50%ක දැවැන්ත ලාභයක් සමග මූල්‍ය ක්ෂේත්‍රයේ පෙරළියක් කරයි!
Biz
Biz

වැලිබල් ෆිනෑන්ස් 50%ක දැවැන්ත ලාභයක් සමග මූල්‍ය ක්ෂේත්‍රයේ පෙරළියක් කරයි!

ශ්‍රී ලංකාවේ මූල්‍ය ක්ෂේත්‍රයේ දැවැන්තයකු වන වැලිබල් ෆිනෑන්ස් සමාගම, 2025/26 මූල්‍ය වර්ෂයේ පළමු භාගය තුළ රුපියල් බිලියන 2.7ක බදු පෙර ලාභයක් වාර්තා කරමින් සිය ආධිපත්‍යය නැවත වරක් තහවුරු කර ඇත.

The Leader Desk9 months ago
සමාජ විප්ලවය කැන්ටිමෙන් 'අඩු කා' කළ නොහැක | පිලිප් ශාන්ත
Opinion

සමාජ විප්ලවය කැන්ටිමෙන් 'අඩු කා' කළ නොහැක | පිලිප් ශාන්ත

ලාල්කාන්ත අමාත්‍යවරයා කිව්වනෙ එයාල ආණ්ඩු බලය ඇල්ලුවට රාජ්‍ය බලය අල්ල ගන්න බැරිවුනා කියල.

The Leader Desk9 months ago
මොඩියුලය පිටුපස රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක්? - CID පරීක්ෂණ වෙනත් අතකට
පුවත්

මොඩියුලය පිටුපස රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක්? - CID පරීක්ෂණ වෙනත් අතකට

හය ශ්‍රේණිය ඉංග්‍රීසි මොඩියුලයට අසභ්‍ය වෙබ් අඩවියක සබැඳියක් ඇතුළත් කිරීමේ සිද්ධිය පිටුපස රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක් සිදුවූවාදැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රබල සැකයක් මතුව ඇති හෙයින් ඒ සම්බන්ධයෙන්ද වෙන මානයකින් පරීක්ෂණ ආරම්භ කර ඇතැයි අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනෙවිරත්න පැවසීය.

The Leader Desk9 months ago
දිවයිනට රැගෙන ආ 'කෙසෙල්වත්තේ දනූෂ'ට මොකද වුණේ?
පුවත්

දිවයිනට රැගෙන ආ 'කෙසෙල්වත්තේ දනූෂ'ට මොකද වුණේ?

විදෙස්ගතව සැඟව සිටි සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස සැලකෙන “කෙසෙල්වත්තේ දනූෂ” නැමැත්තා ඉන්දියාවේ සිට ගුවන් මගින් ඊයේ (24) පස්වරුවේ මෙරටට රැගෙන විත් තිබේ.

The Leader Desk9 months ago
හානි වූ ව්‍යාපාරවලට දීමනා දෙන්න අලුත් චක්‍රලේඛයක්
Biz
Biz

හානි වූ ව්‍යාපාරවලට දීමනා දෙන්න අලුත් චක්‍රලේඛයක්

ආපදාවෙන් හානියට පත් ලියාපදිංචි ව්‍යාපාර සඳහා රුපියල් ලක්ෂ දෙකක්ද, ලියාපදිංචි නොවූ ව්‍යාපාර සඳහා රුපියල් පනස් දහසක (50,000) දීමනාවක් ද ගෙවිය හැකි පරිදි මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය විසින් නව චක්‍රලේඛයක් නිකුත් කර ඇත.

The Leader Desk9 months ago
මහාධිකරණයේ ළමා අපයෝජන නඩු 4,289ක් !
පුවත්

මහාධිකරණයේ ළමා අපයෝජන නඩු 4,289ක් !

ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින්, ළමා අපයෝජන සිදුවීම්වලට අදාළව මහාධිකරණවල ගොනුකර ඇති නඩු පිළිබඳව වාර්තාවක් නිකුත් කර තිබේ.

The Leader Desk9 months ago
අයවැයෙන් පොරොන්දු වූ දවසට 200 දීමට වතු සමාගම් වැඩියෙන් දලු නෙලන්න නියම කරලා
පුවත්

අයවැයෙන් පොරොන්දු වූ දවසට 200 දීමට වතු සමාගම් වැඩියෙන් දලු නෙලන්න නියම කරලා

සියවස් දෙකක් තිස්සේ මෙරට ආර්ථිකය සවිමත් කිරීමට දහඩිය වගුරන මලය රටේ වතු කම්කරු ජනයාගේ දෛනික වැටුප වැඩි කරන බවට පොරොන්දු දුන් ජාතික ජන බලවේගය ආණ්ඩුව එම ජනතාව උගසට තබා ඇති බවට වෘත්තීය සමිති නායකයකුද වන ජනතා නියෝජිතයකු චෝදනා කර තිබේ.

The Leader Desk9 months ago