Breaking News• උණුසුම් පුවත්
Showing page 468 of 2919 (43,782 articles)

ජනාධිපතිවරයා ‘බුද්ධාගමට නැමෙන’ නායකයෙක්
ජාතිවාදියකු නොවන බවට තමන් විසින්ද මැතිවරණ සමයේ සහතික දුන් ජනාධිපතිවරයා බෞද්ධාගමට නම්‍යශීලී වී

ජංගම දුරකථන නිසා නව යොවුන් වියේ දරුවන් මානසික රෝගීන් වෙලා
ජංගම දුරකථනවලට ඇබ්බැහිවීම හේතුවෙන් ඇතැම් නව යොවුන් වියේ ළමුන් විවිධ මානසික රෝගී තත්ත්වයන්ට ගොදුරු වී ඇති

ලංකාවේ වැඩිහිටි ජනගහනයෙන් සියයට 30කට මානසික ගැටලු
ශ්‍රී ලංකාවේ වැඩිහිටි ජනගහනයෙන් 30%කට පමණ මානසික ගැටලු ඇති බව වැඩිහිටි මනෝවිද්‍යාව පිළිබඳ විශේෂඥ වෛද්‍ය මධුෂානි ඩයස් පවසයි.

බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩාවේ මහා පාවා දීම
2026 විස්සයි20 ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත් කිරීමෙන් පසුව බංග්ලාදේශය ඔවුන්ගේම ක්‍රීඩකයින් පාවා දී තිබෙන්නේ

එක්සත් ජනපදයේ ගුවන් ගමන් දහස් ගණනක් අදත් අවලංගුයි
එක්සත් ජනපදය සිසාරා ප්‍රබල ශීත කුණාටුවක් හමා යමින් පවතී



ජපානයේ අවසන් පැන්ඩා යුවළ චීනය බලා යෑමට සූදානමින්
1972 වසරෙන් 54 වසරකට පසුව ජපානය පැන්ඩා සතුන්ගෙන් තොර රටක් බවට පත්වෙමින් එරට සිටින අවසන් පැන්ඩා යුවළ එළඹෙන අඟහරුවාදා (27) චීනය වෙත ලබාදීමට නියමිතව ඇත.


පාකිස්තානයේ ජාත්‍යන්තර ක්‍රිකට් අනාගතය අගමැති අතේ
ලබන මස ඇරඹෙන 2026 විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ පාකිස්තාන සහභාගිත්වය සම්බන්ධයෙන් පාකිස්තාන රජය හා ක්‍රිකට් මණ්ඩලය ගනු ලබන ඕනෑම තීරණයකට සහාය දක්වන බවට පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩකයින් ප්‍රකාශ කර ඇතැයි වාර්තා වනවා.

ඉන්දීය ජනරජ දිනයට ගිය නාමල්ට CIDයට එන්න කියලා! - ශිරන්ති හෙට FCIDයට !!
ඉන්දීය ජනරජ දිනය සැමරීම සඳහා ඉන්දියාවේ ඔඩීසා ප්‍රාන්තයට ගිය නාමල් රාජපක්ෂ හට ඉහළ පිළිගැනීමක් හිමිව ඇත.

මඟතොට දී අත බලා ශාස්ත්‍ර කියන්නියන්ගේ අන්තිම කාලයයි මේ
තැනින් තැන ඇවිදිමින් අත බලා ශාස්ත්‍ර කියන කාන්තාවන් පිරිසක් කොහේ කොතැනක හෝ ඔබට ද මුණගැසී ඇත්නම් එහි අරුමයක් නැත. මීට අවුරුදු තිහ හතළිහකට පෙර පිටිසර ගම් දනව්වල නිවෙසින් නිවෙසට යමින් ශාස්ත්‍ර කියූ මේ කාන්තාවන්ගේ ප්‍රමාණය අද වන විට වේගයෙන් අඩුවී ඇත.

ගල් අඟුරු ප්‍රශ්න දුරදිග යයි - ළඟදීම බලශක්ති අර්බුදයක් !
ආන්දෝලයට ලක්ව ඇති ගල් අඟුරු ටෙන්ඩරය යටතේ ලැබුණු ගල් අගුරුවල ප්‍රමිතිය සම්බන්ධයෙන් උද්ගතවී ඇති ගැටලුකාරී තත්වය හේතුවෙන් ලබන අප්‍රේල් මාසයට පෙර මෙම වසරට අවශ්‍ය ගල් අගුරු ප්‍රමාණය

ඕස්ට්‍රේලියාවේ ජාතික දින විරෝධතා
අදට (26) යෙදී ඇති ඕස්ට්‍රේලියානු දිනය "ආක්‍රමණයේ දිනය" ලෙස නම් කර ආදිවාසී ඕස්ට්‍රේලියානුවන්ට සහාය පළ කරමින්, දහස් සංඛ්‍යාත පිරිසක් එරට මහජන විරෝධතා පිණිස එක්වූහ.

පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම්ගේ වැඩ තහනමට විපක්ෂ නායකගේ විරෝධය
පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම්වරයා ලෙස කටයුතු කළ නීතිඥ චමින්ද කුලරත්නගේ වැඩ තහනම් කිරීමට ගෙන ඇති තීරණය අත්තනෝමතික සහ ප්‍රජාතන්ත්‍රවාදී නොවන ක්‍රියාවක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

